Nokia Lumia 630 eka kiyada

clearsky

Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    elakiri eke godak un kiyanawa mc eke divine eka hodai kiyala.mama aragena nam na.unge web site eke contact tiyanawa katha karala balahan..
     
    Last edited:
    • Like
    Reactions: 2020isuru

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අයෙත් මොනවද බන් MC එකේ divine එක තමා. සිංහල කඩයක් මචං. දැන් ගොඩක් කල් ඉදලා phone කරනවා. මමත් උන්ගෙන් phone දෙකක් විතර අරන් තියනවා. after service and warranty එහෙම ගොඩක් හොදයි. :yes::yes: තව idealzLanka එකත් හොදයි. :yes:
    http://mymobile.lk/
    http://idealz.lk/
     
    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo

    hebei ganan ban tikak
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    hebei ganan ban tikak
    ඔය වෙබ් site එකේ දාල තියෙන prices නෙමේ බන් යන්නේ. call එකක් දීල price අහපන් මචං. කලින් දවසක මම ඇහුවම lumia 630 එක 22 ක් කිව්වා. :rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,210
    4,375
    113
    ඇයි එන්නද
    අයෙත් මොනවද බන් MC එකේ divine එක තමා. සිංහල කඩයක් මචං. දැන් ගොඩක් කල් ඉදලා phone කරනවා. මමත් උන්ගෙන් phone දෙකක් විතර අරන් තියනවා. after service and warranty එහෙම ගොඩක් හොදයි. :yes::yes: තව idealzLanka එකත් හොදයි. :yes:
    http://mymobile.lk/
    http://idealz.lk/

    divine nam super shop ekak ban mama phone daata 6k eken gathha ekak vath case vune na
     
    • Like
    Reactions: 2020isuru

    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    ඔය වෙබ් site එකේ දාල තියෙන prices නෙමේ බන් යන්නේ. call එකක් දීල price අහපන් මචං. කලින් දවසක මම ඇහුවම lumia 630 එක 22 ක් කිව්වා. :rofl:

    ela thanx machan
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඩිවයින්ස් එකෙන් ගනින්.සොෆ්ට්ලොජික් වොරන්ටි ඇන්ඩ් ඉන්ශුවරන්ස් නිසා බය වෙන්න දෙයක් නෑ.
     
    • Like
    Reactions: 2020isuru

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    DIVINE PATTA.. WARRANTY CLAIM GANANAM AHANNA DEYAK NA MACHN... PATTA.. MAN KELLATA ARAN DUNNA SONY u EKE DISPLAY EKE AWULAK AWITH MUKUTH KIYANNE KARANATHUWA DALA DUNNA BN. PODAK WATILA THALILA THIBBETH PATHETH. DIALCOM WAGE THANAKATA GIYANAM KAWADAWATH WARRANTY DENNA OYA WATICHA EKA NISA WELA THIYENNE KIYALA... EKA WATINE PHN EKA GATHA DAWASW... MN DANATA DIVINE EKEN PHONE 6 ITHARA ARAN THIYENAWA. SONY U EKE WITHARAI AWULAK AWE. EKATH OYA HAMA U EKE THIYENA AWULAK... DIVINE EKEN GANIN MACHN.. ANIKA සිංහල KADAYAK
     
    eke 23k ban affaaaaaaa mama ada ehuwe