client salli bank ekata ewannada ahanwa. ehema deyak normal wenwada machan? :confused::confused: Bank එකට? එහෙම නෙමෙයි මචන්. oDesk එකෙන් තමයි උඹට සල්ලි හම්බ වෙන්නේ. Client ගෙවන්නේ odesk එකට. oDesk එකට පිටින් සල්ලි ගෙවීම හෝ ගැනීම නීති විරෝධීයි...