~ID එකේ කතාව~

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ඔන්න මගේ නමයි ගමයි තියනවා .. ගමට ආවොත් නම කියාගෙන ඕන එකෙක්ට ගෙදර එත හැකි :dull:
     
    hashanudara

    Well-known member
  • Oct 12, 2011
    571
    339
    63
    මගේ නම හෂාන් උදාර එක හින්ද මම හෂාන් උදාර කියල දැම්මා
     
    Baba_At

    Member
    Mar 18, 2011
    122
    4
    0
    ඔන්න ඉතින් මගේ නම දැම්මේ ... මගේ යාලුවෝ මට ආදරේට කියන්නේ බබා කියලනේ. දැක්කනම් උන්ට ඇසේ දෝෂයක්ද කියල අහයි. ඉතින් මං ඒ නම දැම්ම. තව පොඩි කැල්ලක් දන්නා ඕනි කියල හිතල _At කියල දැම්ම.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම නම් එළකිරි ආවේ රේඩියෝ අහන්න...
    2010 මගේ යාලු මිත්‍රයෙක් තව දෙන්නෙක් එක ෂෝ එකක් කලා..
    අහන්න සෙට් වෙයන් .අහන්න නම් ඉස්සෙල්ල ID එකක් හදහන් කියල ලින්ක් එකක් එවල තිබුනා මම ඒ ක එබුවා රෙජිස්ටර් උනා ඊළඟට ඌ කියල තියෙන ටික දකිනකොට පරක්කු වැඩි..(මතක ඇතිව වෙන නමකින් හදහන් අකවුන්ට් එක හරි නම නොදා...කියල තිබුනේ _too late එදා සිට මේ අකවුන්ට් එකම භාවිතා කරනව..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම නම් එළකිරි ආවේ රේඩියෝ අහන්න...
    2010 මගේ යාලු මිත්‍රයෙක් තව දෙන්නෙක් එක ෂෝ එකක් කලා..
    අහන්න සෙට් වෙයන් .අහන්න නම් ඉස්සෙල්ල ID එකක් හදහන් කියල ලින්ක් එකක් එවල තිබුනා මම ඒ ක එබුවා රෙජිස්ටර් උනා ඊළඟට ඌ කියල තියෙන ටික දකිනකොට පරක්කු වැඩි..(මතක ඇතිව වෙන නමකින් හදහන් අකවුන්ට් එක හරි නම නොදා...කියල තිබුනේ _too late එදා සිට මේ අකවුන්ට් එකම භාවිතා කරනව..

    උබෙ නම ලස්සනයි එක මතක හිටිනාව අනික කැපිලා පෙනවා :yes: