ඔන්න මගේ නමයි ගමයි තියනවා .. ගමට ආවොත් නම කියාගෙන ඕන එකෙක්ට ගෙදර එත හැකි![]()
kawru hari kiyanna mage id eke thiyenne monada kiyala.......![]()
mata D.I.G kenek wenna onekama tibba
NC - iskole nama
pasan - mage nama![]()

ado itin uba DIG kenek unada? or thama wena gamanda? dan kawda?



මම නම් එළකිරි ආවේ රේඩියෝ අහන්න...
2010 මගේ යාලු මිත්රයෙක් තව දෙන්නෙක් එක ෂෝ එකක් කලා..
අහන්න සෙට් වෙයන් .අහන්න නම් ඉස්සෙල්ල ID එකක් හදහන් කියල ලින්ක් එකක් එවල තිබුනා මම ඒ ක එබුවා රෙජිස්ටර් උනා ඊළඟට ඌ කියල තියෙන ටික දකිනකොට පරක්කු වැඩි..(මතක ඇතිව වෙන නමකින් හදහන් අකවුන්ට් එක හරි නම නොදා...කියල තිබුනේ _too late එදා සිට මේ අකවුන්ට් එකම භාවිතා කරනව..

උබෙ නම ලස්සනයි එක මතක හිටිනාව අනික කැපිලා පෙනවා![]()