අලෝ.................

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,987
    5,287
    113
    තොටිල්ලේ
    ඕයේ..... නෝටි බබා is on the floor :D... කාලෙක ඉදන් ElaKiriයට ආව ගියා. අද පදිංචියට ආව ඉතිං :yes:. කමක් නෑනේ??? කමක් තිබ්බත් කමක් නෑ ;) .

    ලෝඩ් කෆීර් වගේ කියෙව්වට තාම බබා නෙව. ඔය "බම්ප්, රෙප්, PM etc..." ආදිය හරියාකාරව තේරෙන්නෙ නැතුවා :oo:. ඕනෙ පොඩි සප් එකක් බබාට :yes:.
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    නෝටි බබා;16899184 said:
    ලෝඩ් කෆීර් වගේ කියෙව්වට තාම බබා නෙව. ඔය "බම්ප්, රෙප්, PM etc..." ආදිය හරියාකාරව තේරෙන්නෙ නැතුවා :oo:. ඕනෙ පොඩි සප් එකක් බබාට :yes:.

    ආ.. වාoග තම්බී වාoග :rofl: