...>>> අසමසම සැගවුණු වෙඩික්කරු ඔහුයි <<<...

thanujaka

Well-known member
  • ...>>> අසමසම සැගවුණු වෙඩික්කරු ඔහුයි <<<...

    නීරෝ, එහෙමත් නැත්තන් කෝප්‍රල් රංජිත් ප්‍රේමසිරි කියන්නේ තමාගේ ස්නයිෆර් අවියෙන් LTTE ත්‍රස්තවාදීන් 200ක් පමණ පරලොව යවන්නට සමත් උන අභීත සෙන්පතියෙක්... අද කාටත් අමතක වෙලා ගියාට නීරෝ කියන්නේ අපි හැමෝගෙම උපහාරයට ලක්වෙන්න ඕනේ විරුවෙක්...​

    4721_111270765827_790395827_2755394_5986490_n.jpg

    4721_111270770827_790395827_2755395_6589247_n.jpg

    4721_111270775827_790395827_2755396_5242159_n.jpg

    4802_1166084668847_2321066_n.jpg

    4553_89743891841_651631841_1818766_.jpg

    8319_151058597187_812402187_2599194_3410519_n.jpg

    8319_151058602187_812402187_2599195_2733792_n.jpg

    9221_102637286419302_100000190939094_77253_7190056_n.jpg

    8319_151058607187_812402187_2599196_1300319_n.jpg

    අන්තිමට ඉතින් යුද්ධෙත් දේශපාලනීකරණය වෙලා මේ මිනිස්සු අමතකම වෙලා ගියා....:sorry:
     
    thanujaka

    Well-known member
  • kasippu

    Banned
    Aug 18, 2011
    63
    5
    0
    ලක්ෂ්මන් කදිරගාමර්ට වෙඩි තිව්වේ මේ නිරෝ කියන සෝල්ජර්.ඒක ඒ කාලේ ආන්ඩුවේ හිටපු කෙනෙක්ගේ කොන්ත්‍රාත් එකක්.නිරෝව මැරුවෙත් ඇතුලේ ජොබ් එකක්.කදිරගාමර් අගමැති වෙන්න හිටියේ.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කාට අමතක වුනත් අපිට අමතක නෑ සහෝ

    සහතික ඇත්ත .කාට අමතක වුනත් මේ අපේ යුගයේ සැබෑ වීරයෝ .මුළු රටක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරදුවට තියන්නේ ශ්‍රේෂ්ට මිනිසුන් ..මේ ජීවිත පරිත්‍යාගය සාමාන්ය් කෙනෙක්ට කල නොහැක්කක් .ඔබ වැනි ජාතික විරුවන්ට අපි සදා ණයගැතියි

    රේප් +4
     
    • Like
    Reactions: thanujaka
    ලක්ෂ්මන් කදිරගාමර්ට වෙඩි තිව්වේ මේ නිරෝ කියන සෝල්ජර්.ඒක ඒ කාලේ ආන්ඩුවේ හිටපු කෙනෙක්ගේ කොන්ත්‍රාත් එකක්.නිරෝව මැරුවෙත් ඇතුලේ ජොබ් එකක්.කදිරගාමර් අගමැති වෙන්න හිටියේ.

    පල අවජාතකයෝ යන්න!
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,419
    8,586
    113
    රූකඩ රාජ්ජේ
    කාට අමතක වුනත් අපිට අමතක නෑ සහෝ
    මරුසිරා;16899985 said:
    සහතික ඇත්ත .කාට අමතක වුනත් මේ අපේ යුගයේ සැබෑ වීරයෝ .මුළු රටක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරදුවට තියන්නේ ශ්‍රේෂ්ට මිනිසුන් ..මේ ජීවිත පරිත්‍යාගය සාමාන්ය් කෙනෙක්ට කල නොහැක්කක් .ඔබ වැනි ජාතික විරුවන්ට අපි සදා ණයගැතියි

    අමතක වෙන්න අපි දේශපාලුවො නෙව්නෙ.........:sorry::sorry::sorry::sorry:
     
    Last edited: