...>>> අසමසම සැගවුණු වෙඩික්කරු ඔහුයි <<<...
අන්තිමට ඉතින් යුද්ධෙත් දේශපාලනීකරණය වෙලා මේ මිනිස්සු අමතකම වෙලා ගියා....
නීරෝ, එහෙමත් නැත්තන් කෝප්රල් රංජිත් ප්‍රේමසිරි කියන්නේ තමාගේ ස්නයිෆර් අවියෙන් LTTE ත්රස්තවාදීන් 200ක් පමණ පරලොව යවන්නට සමත් උන අභීත සෙන්පතියෙක්... අද කාටත් අමතක වෙලා ගියාට නීරෝ කියන්නේ අපි හැමෝගෙම උපහාරයට ලක්වෙන්න ඕනේ විරුවෙක්...
අන්තිමට ඉතින් යුද්ධෙත් දේශපාලනීකරණය වෙලා මේ මිනිස්සු අමතකම වෙලා ගියා....

Niwan suwa