GAMING MOMENTS III

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Call of Duty:Black Ops 2

    Call of Duty:Black Ops 2

    rUmX0hb.jpg

    EMXWkdv.jpg

    Q04Uv0r.jpg

    f6cfUtX.jpg

    TZcxKyk.jpg

    j3vL6zw.jpg

    QakL0Xd.jpg

    0uDVEGo.jpg

    kEOqUHH.jpg

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    Play karanne nam naha bro:no:
    ම්ම් එහෙමද.මමත් ගැහුවේ නෑ:D

    uba MTA gahapu Gangstar da EK sever eke :rolleyes::dull:

    නෑ බන් මම ගැහුවේ නෑ
    ගහන්න හදනකොට 8.1 වල වැඩ කලේ නෑ:oo:
    දැන් 7 දැම්ම ගහන්න පුළුවන් ඒත් internet ස්පීඩ් නෑ :baffled:
    කරුමේ තමයි:sorry:
    උබ ගහනවද:confused:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    ම්ම් එහෙමද.මමත් ගැහුවේ නෑ:D

    නෑ බන් මම ගැහුවේ නෑ
    ගහන්න හදනකොට 8.1 වල වැඩ කලේ නෑ:oo:
    දැන් 7 දැම්ම ගහන්න පුළුවන් ඒත් internet ස්පීඩ් නෑ :baffled:
    කරුමේ තමයි:sorry:
    උබ ගහනවද:confused:

    issaara EK server eka dapu alutha pel bedagena gehewwa ita passe kattiya adu una ita passe nae ban gehewwe team hadagena gahagaththe maragaththe :lol:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    issaara EK server eka dapu alutha pel bedagena gehewwa ita passe kattiya adu una ita passe nae ban gehewwe team hadagena gahagaththe maragaththe :lol:

    :P:P:P
    දැන් තියෙන්නේ stelth මෙනියා එක නේද?
    කට්ටිය කීයට විතරද ඉන්නේ?:confused:
    cod ගහන්නෙත් නැද්ද:confused:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡
    :P:P:P
    දැන් තියෙන්නේ stelth මෙනියා එක නේද?
    කට්ටිය කීයට විතරද ඉන්නේ?:confused:
    cod ගහන්නෙත් නැද්ද:confused:

    Stealth eke tika dawasak gehewwa EK eka tharam set une nae ban .COD gahanawa hebei game ranger dagena ban EK server ekata mage ping wedi sathurata mawa penawa mata uwa penna issara wela :lol: mokada mama inne wena rataka server eka thiyenne wena rataka distance eka wedi nisalu ehama wenne ban, eka nisa EK cod server eka atha heriya game ranger eken gahanne den ;) COD eke gang star ubada
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    Stealth eke tika dawasak gehewwa EK eka tharam set une nae ban .COD gahanawa hebei game ranger dagena ban EK server ekata mage ping wedi sathurata mawa penawa mata uwa penna issara wela :lol: mokada mama inne wena rataka server eka thiyenne wena rataka distance eka wedi nisalu ehama wenne ban, eka nisa EK cod server eka atha heriya game ranger eken gahanne den ;) COD eke gang star ubada

    lager:P:P:P
    උබට උන් lager කිව්ව්ව නේද?:rolleyes:
    නෑ බන් මම ek server වල ගහල නෑ:sorry:
    පටන් ගන්න ඕනේ ගහන්න:yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Metro Last Light

    MetroLL2014-07-1609-57-08-641024x768.jpg

    metro last light ගහන්න ගත්ත:sorry:
    හප්පා මගේ ඔකේ මිනිස්සු පේන්නෙත් සත්තු වගේ බන්:baffled:
    සපෝර්ට් කරන්නේ නෑ gpu එකට:baffled:
    ඉතින් අයින් කරලා දැම්ම. :(
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    metro last light ගහන්න ගත්ත:sorry:
    හප්පා මගේ ඔකේ මිනිස්සු පේන්නෙත් සත්තු වගේ බන්:baffled:
    සපෝර්ට් කරන්නේ නෑ gpu එකට:baffled:
    ඉතින් අයින් කරලා දැම්ම. :(

    :baffled: Mokakda Video Card eka? Hoda VGA ekak nethuwa baha thama gahanna oka... Oya lede matath thibuna muladi but... Drivers update karala Phsyx disable karalama okkoma smooth! :yes:
     
    Last edited: