GAMING MOMENTS III

Michael

Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere

    gangst3r.93

    me.jpg

    Mehemada umbe penuneth? :rofl: :rofl:

    Meka graphics bug ekak game eke thiyana... Game eka latest patch walata update karala VGA drivers update and Psyx disable karala balanna weda karanna chance eka godak have! :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    gangst3r.93

    Mehemada umbe penuneth? :rofl: :rofl:

    Meka graphics bug ekak game eke thiyana... Game eka latest patch walata update karala VGA drivers update and Psyx disable karala balanna weda karanna chance eka godak have! :yes:
    ඒ මචං මගේ යාලුවෙක්ගෙ PC එකට අද ක්‍රයිසිස් 3 දැම්මා බං.. ඒකෙ මොකුත් පේන්නෙ නැහැනේ.. අලු පාටයි සේරම.. සමහර තැන් පේනවා බෝල බෝල වගේ.. ගේම් එකේ ලෙඩක්ද ලැප් එකේ ලෙඩක්ද.. උගේ එකේ Watch Dogs එකත් වැඩ..:yes:

    Metro Last Light

    මාත් ඕක දාගත්තා.. මරු ගේම් එක.. ඒත් එක තැනකින් යන්න බැරුව ඉන්නෙ.. අර ප්ලේ්න් එකක් කඩා වැටිච්ච තැන සීන් එක.. මොකක්ද බං එතන කරන්න තියෙන්නෙ..? ඉඳපං මං ස්ක්‍රීන් එකක් දාන්නං හෙට..:yes:

    Call of Duty:Black Ops 2

    උඹට ඕක හොඳයිද මචං.. මට එපා වුණා බං රොබෝලා සීන් නිසා.. Black Ops 1 එක නම් හොඳයි..:yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,468
    3,162
    113
    斯里蘭卡

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    machan meke me alien wage inne kauda? kiyapanko man play kara story eke samahara than therene na...

    Oya inne "Dark Ones" kiyana ungen podi ekek... Dark ones kiyanne mokkuda kiyala nam dannae... Game ekata hadapu characters! Oya inna podi ekage mula Family ekama api play karala character eka athin Nuke ekak dala maranawa... Anthimata ithuru wenne oya podi eka witharai. Ithin eh karapu weredda hadaganna mu yanawa oya podi eka hoyan... Eh athara thura eka eka scene wenawa... Oya podi eka hamba unama uh samawa denawa eyage parents lawa meruwata... Eth game eke innawa wenawa RED ARMY kiyana group ekak un enawa POLIS RANGERS lawa maranna.. POLIS RANGERS kiyanne dan api play karana character eka pette inna aya...

    Oya podi eka thenakadi hoyagannawa eya thani naha kiyala eyage wenama kattiyak thawa thenaka hengila innawa kiyala... ithin kolla promise wenawa Api oyage aya beraganna udaw karannam oya apitath udaw karanna kiyala oya podi DARK ONE kiyana ekata...Anthimata ithin Podi eka hena gang ekak aran enawa arunta gema denna... POLIS RANGERS and DARK ONES degollo ekathu wela!

    But anthimata okkoma iwara wela podi eka yanawa kattiya ekka yanna. Meh kalabala athi une api hindai api dura athakata giyama mewa adu wei eth api aye enawaaa eka amathaka karanna epa kiyala :D

    Gahalama balapan machan! Elama story ekak thiyenne! mehema kiyanawata wada athal play karaddi!! :yes: :D
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    ඒ මචං මගේ යාලුවෙක්ගෙ PC එකට අද ක්‍රයිසිස් 3 දැම්මා බං.. ඒකෙ මොකුත් පේන්නෙ නැහැනේ.. අලු පාටයි සේරම.. සමහර තැන් පේනවා බෝල බෝල වගේ.. ගේම් එකේ ලෙඩක්ද ලැප් එකේ ලෙඩක්ද.. උගේ එකේ Watch Dogs එකත් වැඩ..:yes:

    මාත් ඕක දාගත්තා.. මරු ගේම් එක.. ඒත් එක තැනකින් යන්න බැරුව ඉන්නෙ.. අර ප්ලේ්න් එකක් කඩා වැටිච්ච තැන සීන් එක.. මොකක්ද බං එතන කරන්න තියෙන්නෙ..? ඉඳපං මං ස්ක්‍රීන් එකක් දාන්නං හෙට..:yes:

    උඹට ඕක හොඳයිද මචං.. මට එපා වුණා බං රොබෝලා සීන් නිසා.. Black Ops 1 එක නම් හොඳයි..:yes:
    [/CENTER]

    VGA eka mokakda? Crysis gahanna DX11 VGA ekak one ne!

    Ara Pavle kiyana ekawa follow karanna... Uta ethanadi MASK eka wetila monada wenawa uwa ethana beraganna one :yes: