BREAKING NEWS - Malaysia Airlines plane crashes in Ukraine

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    (CNN) -- A Malaysia Airlines flight from Amsterdam to Kuala Lumpur has crashed in eastern Ukraine, Russian news agency Interfax reported Thursday.
    Malaysia Airlines confirmed that it lost contact with MH17, and the flight's last known position was over Ukrainian airspace, the airline said on Twitter.
    The jet is a Boeing 777, according to Interfax.
    The plane reportedly went down near the border between Russia and Ukraine.

    ඇයි බන් මෙ එක එකාගෙ වලි වලින් අහින්සක මිනිස්සු මැරෙන්නෙ?මීට ඉස්සෙල්ලා වෙච්චි එකත් මෙවගේම වැඩක් වගේ

    Bswkx0XCMAAOGF9.jpg:large

    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඇමරිකාව වදුරොන්ට දැලි පිහි දෙනවා දැකල, රුසියාව වදුරොන්ට තුවක්කු දීල කරගන්න වැඩ.

    An adviser to the Ukraine Interior Minister says the passenger plane was shot down by a Russian-made Buk ground-to-air missile system.

    මුන්ට පිස්සුද මේ හරි training එකක් නැති එවුන්ට ඕව දෙන්න?

    8 පාස් නැති එකෙක් වැරදි target එකට ගැහුවම, වගකීම් ගන්න කවුරුවත් නෑ.

    පවු අහිංසක මිනිස්සු.:angry:
     
    ethakota kauda ban marrichcha minissunge jivitha valata vaga kiyanne????? munva hire danna berida?
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ethakota kauda ban marrichcha minissunge jivitha valata vaga kiyanne????? munva hire danna berida?

    එකෙක්වත් හිරේ යන්නේ නෑ.

    රුසියාව කියයි උන් ගැහුවේ නෑ කියල; යුක්‍රේනයේ කැරලි කාරයෝ කියයි උන් ගැහුවේ නෑ කියල.

    මිනිස්සුන්ට අමතක වෙනකන් බොලේ පාස් කර කර ඉඳියි.:angry:
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon

    එකෙක්වත් හිරේ යන්නේ නෑ.

    රුසියාව කියයි උන් ගැහුවේ නෑ කියල; යුක්‍රේනයේ කැරලි කාරයෝ කියයි උන් ගැහුවේ නෑ කියල.

    මිනිස්සුන්ට අමතක වෙනකන් බොලේ පාස් කර කර ඉඳියි.:angry:
    missile eka ave kohenda balala punish karanna berida?baln giyama ape rate sonnayo daahakin hodaa
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කැලි ටික ගලවගන්නනම් රුසියන්, යුක්‍රේන් උන් ඉන්නවා වගේ.. මේකෙත් වාසිය යුඇස් උන් ගනියි, උන් සම්බාදක දාපු එක හරියි කියන්න රුසියාවට.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    missile eka ave kohenda balala punish karanna berida?baln giyama ape rate sonnayo daahakin hodaa

    කොහෙන් ගියත්, blame එක එන්නේ රුසියාවට. ඒත් හිතනවද ඕක ඔප්පු උනත් රුසියාවේ එකෙක්වත් හිරේ යයි කියල? උපරිම ඕනෙනම් සමාව ගනියි. ලොකු ලොකු රටවල් උනාම තියන වරප්‍රසාද.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    කැලි ටික ගලවගන්නනම් රුසියන්, යුක්‍රේන් උන් ඉන්නවා වගේ.. මේකෙත් වාසිය යුඇස් උන් ගනියි, උන් සම්බාදක දාපු එක හරියි කියන්න රුසියාවට.

    එකනෙ බන් කියන්නෙ, ඌරො කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මගුල් කියල.:rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කොහෙන් ගියත්, blame එක එන්නේ රුසියාවට. ඒත් හිතනවද ඕක ඔප්පු උනත් රුසියාවේ එකෙක්වත් හිරේ යයි කියල? උපරිම ඕනෙනම් සමාව ගනියි. ලොකු ලොකු රටවල් උනාම තියන වරප්‍රසාද.
    තොරු මොරු කෙලගන්න යුද්ද වලට පොඩි රටවල් වලට කරන්න දෙයක් නැ බන්. ඔක යුනයිටට් හරි ඇමෙරිකන් හරි උනානම් මෙලහකට දෙගොල්ලො කෙලගෙන.

    පව්. ගොඩක් ඉන්න ඇත්තේ ටුවරිස්ට් උන්,
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    තොරු මොරු කෙලගන්න යුද්ද වලට පොඩි රටවල් වලට කරන්න දෙයක් නැ බන්. ඔක යුනයිටට් හරි ඇමෙරිකන් හරි උනානම් මෙලහකට දෙගොල්ලො කෙලගෙන.

    පව්. ගොඩක් ඉන්න ඇත්තේ ටුවරිස්ට් උන්,

    එකනෙ බන් කියන්නෙ, ඌරො කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මගුල් කියල.:rofl:

    කොහෙන් ගියත්, blame එක එන්නේ රුසියාවට. ඒත් හිතනවද ඕක ඔප්පු උනත් රුසියාවේ එකෙක්වත් හිරේ යයි කියල? උපරිම ඕනෙනම් සමාව ගනියි. ලොකු ලොකු රටවල් උනාම තියන වරප්‍රසාද.

    adee ethakota oka athule eka american karayek,English ekek hitiyath mun mukuth karanne nadda?
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    adee ethakota oka athule eka american karayek,English ekek hitiyath mun mukuth karanne nadda?

    එහෙම උනත්, මහ දෙයක් වෙන එකක් නෑ බන්. යුක්‍රේනයේ තෙල් නෑනෙ. දන්නවනෙ ලෝකේ හැටි.:dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    adee ethakota oka athule eka american karayek,English ekek hitiyath mun mukuth karanne nadda?
    යුරොප් උන් ඉන්න ඇති බන්.. ගොඩක් උන් මේ කාලේ යුරොප් ඉදන් පල්ලන් බහිනවනේ. ඒත් ඉතින් ඔවා කාලෙට විතරයි. ඉස්සෙල්ලා එකේත් හිටියනේ චීන උන් බුරුතු පිටින්. ඒත් කො ඇක්ශන්. මාසයයි දෙකයි. ඊට පස්සේ මතක නැ. යුඇස් උන් මීට කලින් උන්ට වැරදිලා ඉරාන් එහෙකට තියලා තිබ්බා නැවක ඉදන්. ඒකත් පස්සේ සොරි කිව්වා. රශියන් උන් කොරියන් එකකට තිබ්බා උන්ගේ ගුවන් සීමාවට ආවා කියලා. එහෙම තියපු පයිලට් තාම ඉන්නවා. මිනිහා කියන්නේ තමන් කරපු වැඩේ 100%ක් තම රටේ ආරක්ශාවට කියලා. ඔහොම තමා. ඉස්සරහටවත් නොවුනොත් හොදා
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon

    එහෙම උනත්, මහ දෙයක් වෙන එකක් නෑ බන්. යුක්‍රේනයේ තෙල් නෑනෙ. දන්නවනෙ ලෝකේ හැටි.:dull:

    යුරොප් උන් ඉන්න ඇති බන්.. ගොඩක් උන් මේ කාලේ යුරොප් ඉදන් පල්ලන් බහිනවනේ. ඒත් ඉතින් ඔවා කාලෙට විතරයි. ඉස්සෙල්ලා එකේත් හිටියනේ චීන උන් බුරුතු පිටින්. ඒත් කො ඇක්ශන්. මාසයයි දෙකයි. ඊට පස්සේ මතක නැ. යුඇස් උන් මීට කලින් උන්ට වැරදිලා ඉරාන් එහෙකට තියලා තිබ්බා නැවක ඉදන්. ඒකත් පස්සේ සොරි කිව්වා. රශියන් උන් කොරියන් එකකට තිබ්බා උන්ගේ ගුවන් සීමාවට ආවා කියලා. එහෙම තියපු පයිලට් තාම ඉන්නවා. මිනිහා කියන්නේ තමන් කරපු වැඩේ 100%ක් තම රටේ ආරක්ශාවට කියලා. ඔහොම තමා. ඉස්සරහටවත් නොවුනොත් හොදා

    hmmm pau ba marichcha aya ,arunuth rassian forces allanna hitha matha gahuwada danne nah