windows phone hodai da?

Status
Not open for further replies.

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,927
    739
    113
    මෙහෙ තමා
    ow machan app update wenne ne ohe thiyenawata tiyenawa .godak games support karanne 1gb ,2gb ram walata eth godak win phones 512 ram godak eun danne nethuwa ganne .apps athin anthimai

    http://windowsphonesl.blogspot.in
    Kiyawapan gono meka..1gb ewa
    512 wala gahana hati,paid apps free ganna hati.apps dammama lag wena,slow wena un,call recoder na kiyala phone maru karana un inna rataka me wage unta wp gana kiyala wadakna
     
    • Like
    Reactions: kevin37

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඔන්න බලහන් අරු දැන් අහයි මොඩන් කම්බැට් 4 කියන්නේ ගේම් එකක් ද කියලා.:rofl:
    සිරාවට මචං උන්ට කියල වැඩක් නැ. :dull:

    http://windowsphonesl.blogspot.in
    Kiyawapan gono meka..1gb ewa
    512 wala gahana hati,paid apps free ganna hati.apps dammama lag wena,slow wena un,call recoder na kiyala phone maru karana un inna rataka me wage unta wp gana kiyala wadakna
    මුන්ට කියනවට වැඩිය හොදයි බන් කට බිම උලා ගන්න එක :oo:
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    mehema scene ekak thiyenawa machan... uba kiyana eke aththak thiyenawa. eth weraddakuth thiyenawa...

    eka ekkenage requirements wenas. samanyaen call, sms, viber, skype, whatsapp wage use karana ekkenekta windows phone ekak awulak ne :yes: android adu ganaka phone ekak gannawata wada windows phone ekakin wede karaganna puluwan :yes:

    mama fully android fan kenek. mama use karanne Note 3 ekak.. aye kiyanna deyak ne pattama android experience eka ganna puluwan.
    mata thama WP set wenne ne. mokada mama karana weda walin 50% wath WP ekakin karaganna be..
    mata WP set wenne neththe..
    OTG ne, Wifi sharing, gmail, Google drive, change Keyboard (swiftkey wage ekak nethiwa den type karannath kammaliyi), thawa WP apps wala options patta chater ....etc:yes:

    advanced user kenekta android hodayi, :cool::cool:
    basic user kenekta WP hodayi :yes::yes:

    uba kiyana ekanam sahathika aththathama Windows wala apps nathi eka thama aula normal use ekatanam hodai apps walin wada ganna onenam wadak na mata me apps tika free ganna puluwan nam mama Nokia walata maru wenawa

    dictionary
    file manager with full function
    backup soft like titaniumbackup
    download manager like loaderdroid
    torrent download client
    sinhala type
    hoda music sound ehema thiyenawanam thama hoda
    music player eka answering button ekata remote ekak wage wada karanna one like play,stop,next,previous
     
    මචං මේ app ඔක්කොම ටික free තියෙනවා කියල මම කිව්වොත් උබත් මාරු වෙනවද? එහෙන්ම මාරු වෙයන්. මෙන්න app ටික ලින්ක් එක්ක.
    1.Dictionary නම් ඇති වෙන්න තියෙනවා
    http://www.windowsphone.com/en-us/store/app/dictionary/30e7fd10-026a-e011-81d2-78e7d1fa76f8
    මෙන්න සින්හල Dictionary
    http://www.windowsphone.com/en-us/store/app/sihala-dictionary/916e446c-7be9-4a72-9c1e-3e6c77e34912
    http://www.windowsphone.com/en-us/store/app/sinhala-dictonary/7cda84b7-f2b8-41ca-a368-cebff323e65b
    2. Official File Manager එක ඇවිත් Files
    ඔක්කොම options තියෙනවා. මෙන්න ලින්ක් එක
    http://www.windowsphone.com/en-us/store/app/files/762e837f-461d-4847-8399-3526f54fc25e
    3.backup කරන්න අමුතුවෙන් ඕනි නැ. ඔක්කොම data, ඒ කිව්වේ, contacts,Photos,Music,Apps මේ සේරම Auto Backcup වෙනවා One drive එකට. එකේ 7GB storage එකක් තියෙනවා. Autobackup option එක settings වලම inbuilt එන්නේ. phone එක root කරලා,software warranty එකත් කෙල කරගෙන android වගේ දගලන්න ඕනි නැ
    4. Download Managers ගොඩක් තියෙනවා, Get them all වගේ ඒවා
    http://www.windowsphone.com/en-us/store/app/getthemall/b35d35ae-17c9-44a1-b751-287e347045cb
    5.u torrent, bit torrent මේ ඔක්කොම වැඩ , app තියෙන ඕනි තරම්. මෙන්න ලින්ක්
    http://www.windowsphone.com/en-us/store/app/torrent-buddy-free/8d6c0d60-23d7-4dcc-9dca-bbb4e1597adb
    http://www.windowsphone.com/en-us/store/app/wptorrent/c8ba596f-95ca-4b64-bece-cce498d891d2
    6.sinhala type කරන්න සිංහල unicode ඕනි තරම් තියෙනවා. මෙන්න
    http://www.windowsphone.com/en-us/store/app/sinhala-unicode/31261212-0e08-4299-96be-3cf5ee0cf1a3
    http://www.windowsphone.com/en-us/store/app/සි-හල-unicode/55861435-1187-43a0-a85b-c2b5fb280860
    7.හොදට music අහන්න inbuilt එන xbox music app එක හොදටම හොදයි. ඔය headset එකේ තියෙන single button එකෙන් උනත්, next track, perivous track, pause, play කරන්න පුළුවන්. equalizer, dolby enhancements ඕනි එකක් තියෙනවා inbuit එන audio settings වල.
    හරි දැන් උබ NOKIA වලට මාරු වෙයන්. අයේ මෙතන comment දාන්න බැ උබට හරිද :P
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    media player නැහැ කියන්නේ ඇත්තද ?
    බොරු බන්, inbuilt එන xbox video app එකේ ඕනි video එකක් subtitles එකක්ම play වෙනවා මචං, windows phone 8.1 වල.තව moli player කියලත් ෆට්ට player එකක් app store එකේ තියෙනවා :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    mehema scene ekak thiyenawa machan... uba kiyana eke aththak thiyenawa. eth weraddakuth thiyenawa...

    eka ekkenage requirements wenas. samanyaen call, sms, viber, skype, whatsapp wage use karana ekkenekta windows phone ekak awulak ne :yes: android adu ganaka phone ekak gannawata wada windows phone ekakin wede karaganna puluwan :yes:

    mama fully android fan kenek. mama use karanne Note 3 ekak.. aye kiyanna deyak ne pattama android experience eka ganna puluwan.
    mata thama WP set wenne ne. mokada mama karana weda walin 50% wath WP ekakin karaganna be..
    mata WP set wenne neththe..
    OTG ne, Wifi sharing, gmail, Google drive, change Keyboard (swiftkey wage ekak nethiwa den type karannath kammaliyi), thawa WP apps wala options patta chater ....etc:yes:

    advanced user kenekta android hodayi, :cool::cool:
    basic user kenekta WP hodayi :yes::yes:

    ඕව කියල වැඩක් නැහැ මචං ගොඩක් උන්ට තේරෙන්නේ නැහැ :D
    තමුන්ට තියන එක තමයි ලෝකේ හොදම එක කියල පෙන්නන්න දගලනවා විතරයි :yes:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    බොරු බන්, inbuilt එන xbox video app එකේ ඕනි video එකක් subtitles එකක්ම play වෙනවා මචං, windows phone 8.1 වල.තව moli player කියලත් ෆට්ට player එකක් app store එකේ තියෙනවා :yes:

    මේ පිස්සු උත්තෙක්ගේ thread එකක් බලලා windows ගන්න එකනම් නතර කරන්නේ නෑ බං. honor c3 එක ලබ්බක්ලු. 2gb ram තිබ්බට youtube videos lag ලු. 625 කට යනවා බං. එක හොදයිලු.
    gmail එහෙම පුලුවන්ද windows වල
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    mehema scene ekak thiyenawa machan... uba kiyana eke aththak thiyenawa. eth weraddakuth thiyenawa...

    eka ekkenage requirements wenas. samanyaen call, sms, viber, skype, whatsapp wage use karana ekkenekta windows phone ekak awulak ne :yes: android adu ganaka phone ekak gannawata wada windows phone ekakin wede karaganna puluwan :yes:

    mama fully android fan kenek. mama use karanne Note 3 ekak.. aye kiyanna deyak ne pattama android experience eka ganna puluwan.
    mata thama WP set wenne ne. mokada mama karana weda walin 50% wath WP ekakin karaganna be..
    mata WP set wenne neththe..
    OTG ne, Wifi sharing, gmail, Google drive, change Keyboard (swiftkey wage ekak nethiwa den type karannath kammaliyi), thawa WP apps wala options patta chater ....etc:yes:

    advanced user kenekta android hodayi, :cool::cool:
    basic user kenekta WP hodayi :yes::yes:
    මොනවද බන් උබ කරන වැඩ වලින් 50% කර ගන්න බැරි වැඩ ටික. මට පොඩ්ඩක් කියපන්කො. උබට තිබ්බ එකම අව්ල subtitle එක්ක movie එකක් බලන්න බැරි උන එකනේ උබේ අක්කගේ 920 එකේ. දැන් එකත් 8.1 වලට update කරම subtitle on off option එක්ක ආවනේ..
    OTG තියෙනවා නේ, ඇයි බොරු කියන්නේ ? internet sharing තියෙනවනේ ඇයි බොරු කියන්නේ ? Hot mail, One drive, bing තමා microsoft වල use කරන්නේ. බොරු කියන්න එපා බන් ඔච්චර. මට උබ ගැන දුක හිතෙනවා.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මේ පිස්සු උත්තෙක්ගේ thread එකක් බලලා windows ගන්න එකනම් නතර කරන්නේ නෑ බං. honor c3 එක ලබ්බක්ලු. 2gb ram තිබ්බට youtube videos lag ලු. 625 කට යනවා බං. එක හොදයිලු.
    gmail එහෙම පුලුවන්ද windows වල
    :yes::yes::yes: ඔව් මචං, කියල වැඩක් නැ, දැන් කලේ පොල් කඩන මිනිහත් android එකක් use කරනවා,
    Gmail app තියෙනවා මචං
    http://www.windowsphone.com/en-us/store/app/gmail/5aad6081-fc0d-46f7-955b-abb4bb4d893b
    http://www.windowsphone.com/en-us/store/app/gmail-free/7a890242-b7de-4465-adb0-a807063d232c
    මම නම් දාගෙන ඉන්නේ ඔය පලවෙනි app එක, එල වැඩ බන් :yes::yes:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    :yes::yes::yes: ඔව් මචං, කියල වැඩක් නැ, දැන් කලේ පොල් කඩන මිනිහත් android එකක් use කරනවා,
    Gmail app තියෙනවා මචං
    http://www.windowsphone.com/en-us/store/app/gmail/5aad6081-fc0d-46f7-955b-abb4bb4d893b
    http://www.windowsphone.com/en-us/store/app/gmail-free/7a890242-b7de-4465-adb0-a807063d232c
    මම නම් දාගෙන ඉන්නේ ඔය පලවෙනි app එක, එල වැඩ බන් :yes::yes:

    අඩෝ සිරාවට . අපේ හන්දියේ කඩේක පෝස්ටර් එකක් ගහලා තියෙනවා. ටෝම්පුසා ඉන්න android දුරකථන 3 300 යි කියලා :rofl:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මට පෙන්නේ අර ඇප ස්ටෝර් එකේ කුප්ප කොමෙන්ට් දාන්නේ මේකේ ඉන්න android ගොයියෝ ටිකද කොහෙද ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes::yes::yes: ඔව් මචං, කියල වැඩක් නැ, දැන් කලේ පොල් කඩන මිනිහත් android එකක් use කරනවා,
    Gmail app තියෙනවා මචං
    http://www.windowsphone.com/en-us/store/app/gmail/5aad6081-fc0d-46f7-955b-abb4bb4d893b
    http://www.windowsphone.com/en-us/store/app/gmail-free/7a890242-b7de-4465-adb0-a807063d232c
    මම නම් දාගෙන ඉන්නේ ඔය පලවෙනි app එක, එල වැඩ බන් :yes::yes:

    ඕව official නෙවෙයි නේද? 3rd party ඒවා නේද?
    google apps මොකුත් WP වලට නැහැ නේද?:confused:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඕව official නෙවෙයි නේද? 3rd party ඒවා නේද?
    google apps මොකුත් WP වලට නැහැ නේද?:confused:
    ඔව් සමහර ඒවා 3rd party. ඒ උනත් මේ හැම app එකක් ම microsoft එකෙන් චෙච්ක් කරලනේ store එකට දන්නේ. එක නිසා fake,virus, app මොනවත් නැ,
    ඔක්කම වැඩ කරන app එක්කක් තියෙනවා මචං
    Apps for Google
    http://www.windowsphone.com/en-us/store/app/apps-for-google/524e4c8c-5543-4cc2-9765-9a4f8bab397b
    youtube නම් offical app එක තිබ්බ. එත් youtube HD app එක ෆට්ට බන් ඊට වඩා, videos downlod කරන්නත් පුළුවන් එකෙන් full HD
    http://www.windowsphone.com/en-us/store/app/youtube-hd/0dcbf01a-e366-4af2-aba0-909f7d4e0a65
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මට පෙන්නේ අර ඇප ස්ටෝර් එකේ කුප්ප කොමෙන්ට් දාන්නේ මේකේ ඉන්න android ගොයියෝ ටිකද කොහෙද ?

    එහෙම comment දන්නේ full time windows phone 8.1 එකක් use කරලා නැති, windows store එක පැත්ත පළාතේ ගිහිල්ලා නැති. app නැ app නැ කියා කියා කැ ගහන බුරු හරක් බන්. මේ 2014 මචං 2012 නෙමේ :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් සමහර ඒවා 3rd party. ඒ උනත් මේ හැම app එකක් ම microsoft එකෙන් චෙච්ක් කරලනේ store එකට දන්නේ. එක නිසා fake,virus, app මොනවත් නැ,
    ඔක්කම වැඩ කරන app එක්කක් තියෙනවා මචං
    Apps for Google
    http://www.windowsphone.com/en-us/store/app/apps-for-google/524e4c8c-5543-4cc2-9765-9a4f8bab397b
    youtube නම් offical app එක තිබ්බ. එත් youtube HD app එක ෆට්ට බන් ඊට වඩා, videos downlod කරන්නත් පුළුවන් එකෙන් full HD
    http://www.windowsphone.com/en-us/store/app/youtube-hd/0dcbf01a-e366-4af2-aba0-909f7d4e0a65

    වැඩේ කියන්නේ Gmail එක කෙල උනොත් අනිත් ඔක්කොම ඉවරයිනේ :sorry:
    ඉතින් 3rd party app දාන එක ටිකක් භයානකයි

    youtube app එකට උනේ Google case දාල අයින් කරන්න කියපු එකනේ
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    මොනවද බන් උබ කරන වැඩ වලින් 50% කර ගන්න බැරි වැඩ ටික. මට පොඩ්ඩක් කියපන්කො. උබට තිබ්බ එකම අව්ල subtitle එක්ක movie එකක් බලන්න බැරි උන එකනේ උබේ අක්කගේ 920 එකේ. දැන් එකත් 8.1 වලට update කරම subtitle on off option එක්ක ආවනේ..
    OTG තියෙනවා නේ, ඇයි බොරු කියන්නේ ? internet sharing තියෙනවනේ ඇයි බොරු කියන්නේ ? Hot mail, One drive, bing තමා microsoft වල use කරන්නේ. බොරු කියන්න එපා බන් ඔච්චර. මට උබ ගැන දුක හිතෙනවා.

    :rolleyes::rolleyes::rolleyes: mata 8.1 eke subtitle duwala pennanako. option eka thibunata subtitle play wenne ne. :dull:

    internet sharing neme ban. wifi file sharing.. mata wifi on karala phone eka ona welawaka access karanna puluwan. meken sms ehema PC/Lap eken balanna puluwan. thawa scene godak thiyenawa. puluwan welawak try ekak dala balanna. :cool::cool::cool: http://www.airdroid.com/

    kalin ubama kiwuwa WP wala OTG hariyata weda ne kiyala. samahara brand witharayi weda kiyala :baffled::baffled: :eek:

    mata hotmail, onedrive wedak nene ban. android ganna kalin idanma use kale gmail address eka., e nisa hotmail walata maaru wenna be.. anika gmail tharam hotmail hoda nethi bawa kawuruth dannawane. :rolleyes:

    anika keyboard. :yes: Swiftkey kiyala keyboard ekak thiyenawa maxxa. uba eka use kaloth aye WP keyboard eka epa wenawa :yes::yes:.. swiftkey WP walata apu kaleka salaka balanna puluwan
    http://www.elakiri.com/forum/showthread.php?t=1619107

    thawa ekak WP app ekakuyi android similar app ekayi aran balanna. WP eke functions madi
    Ex: facebook, Viber, youtube..etc

    anika multitasking.... WP eke multitasking kalama samahara apps auto close wela.

    thawa godak thiyenawa ban.. me maha re owa type karanna kammaliyi... :D shape eka type karala dannam.

    P.S: mama WP ekka tharahak ne. thawa WP eka mata ona widiyata hariyanna 2-3 years yayi.
    WP 8.1 eka godak hodayi WP8 ekata wada :yes::yes: e wage digatama awul hadagena awoth hari..:cool:

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    ඔව් සමහර ඒවා 3rd party. ඒ උනත් මේ හැම app එකක් ම microsoft එකෙන් චෙච්ක් කරලනේ store එකට දන්නේ. එක නිසා fake,virus, app මොනවත් නැ,
    ඔක්කම වැඩ කරන app එක්කක් තියෙනවා මචං
    Apps for Google
    http://www.windowsphone.com/en-us/store/app/apps-for-google/524e4c8c-5543-4cc2-9765-9a4f8bab397b
    youtube නම් offical app එක තිබ්බ. එත් youtube HD app එක ෆට්ට බන් ඊට වඩා, videos downlod කරන්නත් පුළුවන් එකෙන් full HD
    http://www.windowsphone.com/en-us/store/app/youtube-hd/0dcbf01a-e366-4af2-aba0-909f7d4e0a65

    owage prashne fake or virus neme. privacy ekak ne. ube username and password deela uge app eken load kalama uta monawage privileges hambenawada kiyala kauda danne
     
    Status
    Not open for further replies.