windows phone hodai da?

Status
Not open for further replies.

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    එහෙම comment දන්නේ full time windows phone 8.1 එකක් use කරලා නැති, windows store එක පැත්ත පළාතේ ගිහිල්ලා නැති. app නැ app නැ කියා කියා කැ ගහන බුරු හරක් බන්. මේ 2014 මචං 2012 නෙමේ :yes:

    app nathi eka neme ban prashne. thiyena app walin hariyata wedak karaganna bari eka. :rolleyes:
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,797
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    :yes::yes::yes: ඔව් මචං, කියල වැඩක් නැ, දැන් කලේ පොල් කඩන මිනිහත් android එකක් use කරනවා,
    Gmail app තියෙනවා මචං
    http://www.windowsphone.com/en-us/store/app/gmail/5aad6081-fc0d-46f7-955b-abb4bb4d893b
    http://www.windowsphone.com/en-us/store/app/gmail-free/7a890242-b7de-4465-adb0-a807063d232c
    මම නම් දාගෙන ඉන්නේ ඔය පලවෙනි app එක, එල වැඩ බන් :yes::yes:

    pol kadana minihayi, para higa kana ekayi android use karanawayi kiyala android use nokara inna eka moda wedak,
    mama phone eka use karanne katawath pennawath eken mage status eka pennannawath neme.

    anith ewun mage eka fake or chinese copy kiyala hithuwath mata awulak ne.
    mamanam use karanne phone eken aththatama wedak ganna nisa :yes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    pol kadana minihayi, para higa kana ekayi android use karanawayi kiyala android use nokara inna eka moda wedak,
    mama phone eka use karanne katawath pennawath eken mage status eka pennannawath neme.

    anith ewun mage eka fake or chinese copy kiyala hithuwath mata awulak ne.
    mamanam use karanne phone eken aththatama wedak ganna nisa :yes:

    :yes::yes::yes::yes::yes::yes::yes:

    අනික මිනිස්සු වැඩිපුර පාවිච්චි කරන තරමට නේ හොද
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    pol kadana minihayi, para higa kana ekayi android use karanawayi kiyala android use nokara inna eka moda wedak,
    mama phone eka use karanne katawath pennawath eken mage status eka pennannawath neme.

    anith ewun mage eka fake or chinese copy kiyala hithuwath mata awulak ne.
    mamanam use karanne phone eken aththatama wedak ganna nisa :yes:

    මේ කතාවට නම් මම 100% ක් එකගයි මචෝ :yes::yes:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :rolleyes::rolleyes::rolleyes: mata 8.1 eke subtitle duwala pennanako. option eka thibunata subtitle play wenne ne. :dull:
    internet sharing neme ban. wifi file sharing.. mata wifi on karala phone eka ona welawaka access karanna puluwan. meken sms ehema PC/Lap eken balanna puluwan. thawa scene godak thiyenawa. puluwan welawak try ekak dala balanna. :cool::cool::cool: http://www.airdroid.com/
    kalin ubama kiwuwa WP wala OTG hariyata weda ne kiyala. samahara brand witharayi weda kiyala :baffled::baffled: :eek:
    mata hotmail, onedrive wedak nene ban. android ganna kalin idanma use kale gmail address eka., e nisa hotmail walata maaru wenna be.. anika gmail tharam hotmail hoda nethi bawa kawuruth dannawane. :rolleyes:
    anika keyboard. :yes: Swiftkey kiyala keyboard ekak thiyenawa maxxa. uba eka use kaloth aye WP keyboard eka epa wenawa :yes::yes:.. swiftkey WP walata apu kaleka salaka balanna puluwan
    http://www.elakiri.com/forum/showthread.php?t=1619107

    thawa ekak WP app ekakuyi android similar app ekayi aran balanna. WP eke functions madi
    Ex: facebook, Viber, youtube..etc

    anika multitasking.... WP eke multitasking kalama samahara apps auto close wela.
    හරි මන් මේ කියපු හැම දෙකටම උත්තර දෙන්නම්. ඉස්සෙලම මේක බලපං මචං. මෙන්න subtitle එක්ක tamil movie එක play කරා මගේ lumia 925 එකේ, windows phone 8.1. moliplayer pro.
    avfv6f.png

    n15esh.png
    එක හින්ද දැන් subtitle play වෙන්න නැති කතාව බොරු කියල උබ මෙතන පිලි ගනින් මචං

    OTG වැඩ මචං. ඔව් දැනට 1 brand එකකට වැඩ. ඒ brand එකේ පෙන් එකක් උබ use ක්‍රම ඉවරයි නේ. අනිත් ඒවටත් ලගදීම එනවා. බය වෙන්න එපා, :P:P
    source - Windows Phone supports USB 2.0 and USB 3.0, allowing phones to interact with a USB host (such as a PC) and charge from USB chargers. The following are some key details about the USB support in Windows Phone:
    https://dev.windowsphone.com/en-US/OEM/docs/Driver_Components/USB
    උබ මචං මුල ඉදලම gmail address එකක් use කලා කියන එකවත්, උබ google search use කරන නිසා කියන එකවත් මෙතන අදාල නැ මචං. මන් මුල ඉදලම use කලේ yahoo mail එකක්. windows phone prefer කරන්නේ Live Mail and Bing search. ඒවත් ගොඩක් හොදයි. උබලගේ Google voice එක google එකේ serach කරලා එනවට වැඩිය හොද answers cortana bing එකේ search කරලා දෙනවා මචං.
    මේක බලපං මචං

    තව MS Store එකේ තියෙන apps කිසිම අව්ලක් නැ. OS එක secure නිසා privileges පිලිබදව කිසිම ගැටළුවක් නැත මචං.
    Swiftkey කියල app එකක් වෙනම දාගෙන keybord එක use කරන්න ඕනි නැ බන්. ඕක windows 8.1 එකේ inbuit ම එනවා. මෙන්න බලපන් video එක.


    ඔය keyborad එකට අපි කියන්නේ Swipe Keyboard නැත්තම් Windows Phone 8.1 Word Flow Keyboard කියල.
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    thawa ekak WP app ekakuyi android similar app ekayi aran balanna. WP eke functions madi
    Ex: facebook, Viber, youtube..etc
    anika multitasking.... WP eke multitasking kalama samahara apps auto close wela.

    මේකතා උබට කොහෙන් ඇහුනද මන් දන්නේ නැ. මේවානම් බොරු. facebook, Viber, youtube මේ app වල හැම option එකක් ම තියෙනව. සමහර app සමහර android app වලට වඩා ගොඩක් හොදයි. youtbe HD කියන app එක නම් ෆට්ට.
    WP eke multitasking kalama amahara apps auto close wela, මේකත් හෙනම බොරුවක් මචං. මම ඕනි තරම් multitasking කරනවා windwos phone 8.1 වල. app close වෙන්න නැ මචං. :P:P
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    app nathi eka neme ban prashne. thiyena app walin hariyata wedak karaganna bari eka. :rolleyes:

    තියෙන app වලින් වැඩක් ගන්න බැරිව ඇති උබට ඒ මොකද, උබ හරියටම උබේ වැඩේට ඕනි app එක ගැන දන්නේ නැති නිසා. ඕනි වැඩක් කර ගන්න ඕනි app එකක් තියෙනවා. windows app store එක උබ හිතනවට වැඩ දවස ගැනේ දදියුණු වෙනවා මචං. උබලගේ play store එකේ තියෙන 1 million apps වලින් බාගයක් ම fake ඒවා, එක්කෝ virus,, :rolleyes:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    pol kadana minihayi, para higa kana ekayi android use karanawayi kiyala android use nokara inna eka moda wedak,
    mama phone eka use karanne katawath pennawath eken mage status eka pennannawath neme.

    anith ewun mage eka fake or chinese copy kiyala hithuwath mata awulak ne.
    mamanam use karanne phone eken aththatama wedak ganna nisa :yes:

    අනේ මේ පලයන් බන් යන්න. ගොඩක් මිනිසුන්ට phone එක කියන්නෙත් ආභරණයක්. ගොඩක් ය තමන් ගාව තියෙන phone එකෙන් තමන් හරි posh කියල පෙන්නවන්ව. එකනේ rs 80000k විතර දීල Note3,S5,M8 ගන්නේ. හරි උබ ගාව තියෙන note 3 එකෙන් ඔය කියපු හැම වැඩේම ඔයිට වැඩ ගොඩක් ගණන් අඩු android xperia SP, galaxy grand2 වගේ phone එකකිනුත් කරන්න පුළුවන් නේ. එහෙනම් ඇයි උබ note 3 එකක් ම ගත්තේ, අනේ නිකන් පලයන් බන් යන්න. උබ ගිය campus එකටම තමා මමත් ගියේ :lol::lol::lol::lol::lol:
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,927
    739
    113
    මෙහෙ තමා
    මචං මේ app ඔක්කොම ටික free තියෙනවා කියල මම කිව්වොත් උබත් මාරු වෙනවද? එහෙන්ම මාරු වෙයන්. මෙන්න app ටික ලින්ක් එක්ක.
    1.Dictionary නම් ඇති වෙන්න තියෙනවා
    http://www.windowsphone.com/en-us/store/app/dictionary/30e7fd10-026a-e011-81d2-78e7d1fa76f8
    මෙන්න සින්හල Dictionary
    http://www.windowsphone.com/en-us/store/app/sihala-dictionary/916e446c-7be9-4a72-9c1e-3e6c77e34912
    http://www.windowsphone.com/en-us/store/app/sinhala-dictonary/7cda84b7-f2b8-41ca-a368-cebff323e65b
    2. Official File Manager එක ඇවිත් Files
    ඔක්කොම options තියෙනවා. මෙන්න ලින්ක් එක
    http://www.windowsphone.com/en-us/store/app/files/762e837f-461d-4847-8399-3526f54fc25e
    3.backup කරන්න අමුතුවෙන් ඕනි නැ. ඔක්කොම data, ඒ කිව්වේ, contacts,Photos,Music,Apps මේ සේරම Auto Backcup වෙනවා One drive එකට. එකේ 7GB storage එකක් තියෙනවා. Autobackup option එක settings වලම inbuilt එන්නේ. phone එක root කරලා,software warranty එකත් කෙල කරගෙන android වගේ දගලන්න ඕනි නැ
    4. Download Managers ගොඩක් තියෙනවා, Get them all වගේ ඒවා
    http://www.windowsphone.com/en-us/store/app/getthemall/b35d35ae-17c9-44a1-b751-287e347045cb
    5.u torrent, bit torrent මේ ඔක්කොම වැඩ , app තියෙන ඕනි තරම්. මෙන්න ලින්ක්
    http://www.windowsphone.com/en-us/store/app/torrent-buddy-free/8d6c0d60-23d7-4dcc-9dca-bbb4e1597adb
    http://www.windowsphone.com/en-us/store/app/wptorrent/c8ba596f-95ca-4b64-bece-cce498d891d2
    6.sinhala type කරන්න සිංහල unicode ඕනි තරම් තියෙනවා. මෙන්න
    http://www.windowsphone.com/en-us/store/app/sinhala-unicode/31261212-0e08-4299-96be-3cf5ee0cf1a3
    http://www.windowsphone.com/en-us/store/app/සි-හල-unicode/55861435-1187-43a0-a85b-c2b5fb280860
    7.හොදට music අහන්න inbuilt එන xbox music app එක හොදටම හොදයි. ඔය headset එකේ තියෙන single button එකෙන් උනත්, next track, perivous track, pause, play කරන්න පුළුවන්. equalizer, dolby enhancements ඕනි එකක් තියෙනවා inbuit එන audio settings වල.
    හරි දැන් උබ NOKIA වලට මාරු වෙයන්. අයේ මෙතන comment දාන්න බැ උබට හරිද :P

    Paw bn.ridei wage
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,927
    739
    113
    මෙහෙ තමා
    මොනවද බන් උබ කරන වැඩ වලින් 50% කර ගන්න බැරි වැඩ ටික. මට පොඩ්ඩක් කියපන්කො. උබට තිබ්බ එකම අව්ල subtitle එක්ක movie එකක් බලන්න බැරි උන එකනේ උබේ අක්කගේ 920 එකේ. දැන් එකත් 8.1 වලට update කරම subtitle on off option එක්ක ආවනේ..
    OTG තියෙනවා නේ, ඇයි බොරු කියන්නේ ? internet sharing තියෙනවනේ ඇයි බොරු කියන්නේ ? Hot mail, One drive, bing තමා microsoft වල use කරන්නේ. බොරු කියන්න එපා බන් ඔච්චර. මට උබ ගැන දුක හිතෙනවා.

    Mekatath ridei...sinhala gahanna kammaliy.nathnam math sinhalen ugannawa
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    මචං මේ app ඔක්කොම ටික free තියෙනවා කියල මම කිව්වොත් උබත් මාරු වෙනවද? එහෙන්ම මාරු වෙයන්. මෙන්න app ටික ලින්ක් එක්ක.
    1.Dictionary නම් ඇති වෙන්න තියෙනවා
    http://www.windowsphone.com/en-us/store/app/dictionary/30e7fd10-026a-e011-81d2-78e7d1fa76f8
    මෙන්න සින්හල Dictionary
    http://www.windowsphone.com/en-us/store/app/sihala-dictionary/916e446c-7be9-4a72-9c1e-3e6c77e34912
    http://www.windowsphone.com/en-us/store/app/sinhala-dictonary/7cda84b7-f2b8-41ca-a368-cebff323e65b
    2. Official File Manager එක ඇවිත් Files
    ඔක්කොම options තියෙනවා. මෙන්න ලින්ක් එක
    http://www.windowsphone.com/en-us/store/app/files/762e837f-461d-4847-8399-3526f54fc25e
    3.backup කරන්න අමුතුවෙන් ඕනි නැ. ඔක්කොම data, ඒ කිව්වේ, contacts,Photos,Music,Apps මේ සේරම Auto Backcup වෙනවා One drive එකට. එකේ 7GB storage එකක් තියෙනවා. Autobackup option එක settings වලම inbuilt එන්නේ. phone එක root කරලා,software warranty එකත් කෙල කරගෙන android වගේ දගලන්න ඕනි නැ
    4. Download Managers ගොඩක් තියෙනවා, Get them all වගේ ඒවා
    http://www.windowsphone.com/en-us/store/app/getthemall/b35d35ae-17c9-44a1-b751-287e347045cb
    5.u torrent, bit torrent මේ ඔක්කොම වැඩ , app තියෙන ඕනි තරම්. මෙන්න ලින්ක්
    http://www.windowsphone.com/en-us/store/app/torrent-buddy-free/8d6c0d60-23d7-4dcc-9dca-bbb4e1597adb
    http://www.windowsphone.com/en-us/store/app/wptorrent/c8ba596f-95ca-4b64-bece-cce498d891d2
    6.sinhala type කරන්න සිංහල unicode ඕනි තරම් තියෙනවා. මෙන්න
    http://www.windowsphone.com/en-us/store/app/sinhala-unicode/31261212-0e08-4299-96be-3cf5ee0cf1a3
    http://www.windowsphone.com/en-us/store/app/සි-හල-unicode/55861435-1187-43a0-a85b-c2b5fb280860
    7.හොදට music අහන්න inbuilt එන xbox music app එක හොදටම හොදයි. ඔය headset එකේ තියෙන single button එකෙන් උනත්, next track, perivous track, pause, play කරන්න පුළුවන්. equalizer, dolby enhancements ඕනි එකක් තියෙනවා inbuit එන audio settings වල.
    හරි දැන් උබ NOKIA වලට මාරු වෙයන්. අයේ මෙතන comment දාන්න බැ උබට හරිද :P

    dan sahenna apps thogayak awillane ban:D
    macho oke hoda download manager ekak thiyenawada ekiuwe download ekak link eka wada nathuwa bageta nawathunoth apata manually wada karana link ekak danna puluwanda ban hariyata IDM eke api karanawa wage:D:)man godak welawata phone eken download karanawa ekai:D
    aye macho menna me dictionary mata free ganna puluwanda ban?
    :)
    http://www.windowsphone.com/en-us/search?q=british national formulary 64
    http://www.windowsphone.com/en-us/search?q=british national formulary for children 2012
    menna meke voice pronunciation ekka hoya ganna puluwan weida ban:)
    http://www.windowsphone.com/en-us/store/app/oald/ad82bdf2-1485-4e24-a355-d0007177e889

    menna metika karaganna puluwannam math aniwa nokia thama:D mata android eka epa wela thama inne karanna deyak nathuwa thama inne android wala battery eka nam ajuthai:growl:
    thawa 2 month walin xperia z ekak ganna thama hitiye balamu ara app tika hoyaganna puluwannam goda:D
     

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    මේකතා උබට කොහෙන් ඇහුනද මන් දන්නේ නැ. මේවානම් බොරු. facebook, Viber, youtube මේ app වල හැම option එකක් ම තියෙනව. සමහර app සමහර android app වලට වඩා ගොඩක් හොදයි. youtbe HD කියන app එක නම් ෆට්ට.
    WP eke multitasking kalama amahara apps auto close wela, මේකත් හෙනම බොරුවක් මචං. මම ඕනි තරම් multitasking කරනවා windwos phone 8.1 වල. app close වෙන්න නැ මචං. :P:P

    close wenne ne pause wela anith app ekata yanne ekai oya lag wenne ne blah blah...... real multitasking ne folder ne.thawa kochcra thiyeda windows wala ta withara thiyena eka feature ekak kiyapan android wala nethi ekak wath ne wp os eka hemadama ios ekai android catch up karanna try karanawa eth kawadawath karaganna be :rofl:
     
    Last edited:

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    http://windowsphone.uservoice.com/f...se-only-games-while-minimized-not-apps-to-imp

    Please enter your feature suggestion...
    ← Feature Suggestions
    Pause only games while minimized, not apps, to improve multitasking experience

    Since the OS is able to discriminate between games and apps, so it can pause ONLY GAMES while minimized, letting every other app run in the background in order to improve multitasking experiwnce, not having to wait until the app is resumed. This action is clearly visible in apps witha countdown timer in them, where the timer stops as long as the app is minimized.

    Ashkan shared this idea · Apr 19, 2014 · Flag idea as inappropriate…
    Tweet
    17 comments
    Add a comment…
    Your email address
    or sign in with

    Post comment

    Mikko Korpela commented · July 2, 2014 12:26 AM · Flag as inappropriate

    It's embarrassing that Symbian with 128 MB of RAM was more capable than WP 8 with 512 of RAM (and up) w.r.t. multitasking.

    Kshitij Darkunde commented · June 30, 2014 5:36 AM · Flag as inappropriate

    Apps or games are not paused when minimized. They are literally terminated.!! Is it your multitasking Microsoft??

    jinek commented · June 15, 2014 11:23 PM · Flag as inappropriate

    Not Pausing = Lower battery life, lagging, freezing and soon
    Leave it for android


    Amin commented · June 3, 2014 11:30 AM · Flag as inappropriate

    The most important feature of windows for desktops was its real multitasking in comparison with other OS in the early ages

    Lilo commented · June 1, 2014 10:55 PM · Flag as inappropriate

    This is a BUG that MS should fix.

    I will switch from windows phone if this won't be fixed.


    Anonymous commented · May 28, 2014 3:56 AM · Flag as inappropriate

    I think this is a choice between apps working in the background and battery life. And users have different priorities or the priority chances from time to time.

    The better way (in my opinion) is to "opt in" which app should be always active (also in the background).
    With that option users can balance battery life and multitasking by their special needs.

    If you like this idea, maybe the above suggestion could be modified and mention my idea/ option.


    Anonymous commented · May 3, 2014 10:45 AM · Flag as inappropriate

    This is actually a bug that MS should fix.

    Paul commented · May 2, 2014 12:41 PM · Flag as inappropriate

    Because of how WP is engineered, your battery life will go down if apps won't get paused. The current model allows multitasking, but in, let's put it so, a bad way.

    behzad commented · April 27, 2014 4:47 AM · Flag as inappropriate

    please do that

    Anonymous commented · April 25, 2014 12:06 AM · Flag as inappropriate

    Plz multi tasking

    Anonymous commented · April 24, 2014 9:01 PM · Flag as inappropriate

    do if pales

    aarsalan commented · April 24, 2014 6:01 PM · Flag as inappropriate

    please improve multitasking

    mahshad commented · April 24, 2014 3:22 PM · Flag as inappropriate

    please improve multitasking.tanks

    Anonymous commented · April 23, 2014 9:01 PM · Flag as inappropriate

    yes please add it
    milad commented · April 22, 2014 8:09 AM · Flag as inappropriate

    i hate from resuming
    resuming is bad


    omid commented · April 22, 2014 6:47 AM · Flag as inappropriate

    Sent from whatever ain't something to be locked on, the thing is that it is sent


    Moslem commented · April 21, 2014 3:28 AM · Flag as inappropriate

    Now MultiTasking Is Bad

    Please Debug


     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    close wenne ne pause wela anith app ekata yanne ekai oya lag wenne ne blah blah...... real multitasking ne folder ne.thawa kochcra thiyeda windows wala ta withara thiyena eka feature ekak kiyapan android wala nethi ekak wath ne wp os eka hemadama ios ekai android catch up karanna try karanawa eth kawadawath karaganna be :rofl:

    වින්ඩෝස් කියන්නේ දවසින් දවස ඩිවලප් වෙමින් යන ක්ලෝස්ඩ් බේස් ඕ එස් එකක්.ක්ලෝස්ඩ් බේස් නිසා තමා ආවට ගියා ඇප්ස්,ගේම්ස් රිලීස් කරන්න බැරි.මයික්‍රොසොෆ්ට් එකෙන් හැම ඇප් එකක්ම,ගේම් එකක්ම වෙරිෆයි කරනවා.උන්ගේ ස්ටැන්ඩර්ඩ්ස් වලට නැති ඇප්ස් දාන්නේ නෑ.මයික්‍රොසොෆ්ට් එකෙන් වෙරිෆයි නොකර කෙලින්ම ස්ටොර් එකට ඇප්ස් දැම්මානම් වින්ඩෝස් ඇප්ස් ඕන තරම් තියනවා ඇන්ඩ්‍රොයිඩ් වගේ.මයික්‍රොසොෆ්ට්,ඇපල් කවදාවත් ඇන්ඩ්‍රොයිඩ් අල්ලන්න හදන්නේ නෑ.තමන්ව දන්න අදුරන,තමන් එක්ක ඉන්න කස්ටමර් බේස් එකට උපරිම හොද සේවාවක් දෙන්නයි උන්ට ඕන.ඒකනේ සෝනී,සැම්සුන් වගේ බඩ යනවා වගේ ඇපල්,නොකියා ෆෝන්ස් රීලීස් කරන්නේ නැත්තේ.කල් ඉදලා හොදම දේ තමා රිලීස් කරන්නේ.සෝනී,සැම්සුන් වගේ කට්ටිය කරන්නේ සේම් ෆිචර්ස්ම දාලා ඩිසයින් එක වෙනස් කරලා,නම වෙනස් කරලා මාකට් එකට ෆෝන්ස් එවලා පරන ඒවා අමතක කරලා දානවා.මෙන්න වින්ඩෝස් වල යුනීක් ෆීචර්ස් ටිකක්.කොච්චර පරන උනත් නොකියා,සැම්සුන් උන්ගේ කිසිම කස්ටම් කෙනෙක්ව අත ඇරලා දාන්නේ නෑ.හොදම දේ දෙනවා කස්ටමර්ට.


    Homescreen

    The first thing you notice on Windows Phone 8 is its pure interface. All these additional icons, buttons and chunks of text are gone and only the essential is left. In fact, the interface is so simplified that even the battery, signal and WiFi indicators are gone, and only appear if you press the top of the screen. When you compare it to Android, you can’t help but realize the latter has a bit too much information on the homescreen and that some of it could be hidden.
    Start-Screen.jpg



    Windows Phone 8 Start Screen




    Another striking element is the consistency on the homescreen: even though tiles can be resized, their shapes remain the same and the grid on which they’re placed adds to the uniformity. Windows Phone 8′s homecreen looks neat and well organized, unlike Android’s inconsistent and diverse widgets. Also, because shortcuts are displayed exactly the same way as Live Tiles on Windows Phone 8, they integrate perfectly with each other and don’t disrupt the general look and feel of the Start Screen.



    Interface and Navigation


    Google knew the physical Menu button wasn’t user-friendly and decided to get rid of it. Although the debate about its usefulness is still current, the fact that some elements are accessed directly on the screen and others are buried behind a physical key is not the best option.
    Microsoft became well aware of these issues and eliminated them, which is why their interface is so intuitive: it only shows what’s essential. Most contextual actions are accessed through a bar at the bottom of the screen, which is exempt of text. It has been replaced with small rounded icons that are self-explanatory and contribute to the interface’s purity. Less common elements are shown under a More menu.


    Interface-Email-Menu.jpg



    Simplistic interface – Notice the rounded icons at the bottom when writing an email


    Tabs are a constituting element of Windows Phone 8′s Modern UI. They make the interface less condensed by categorizing information in various tabs. Windows Phone’s approach makes it very natural: tab names appear at the top of the screen in a lighter shade, suggesting the content is on another tab. The swiping gesture to move from a tab to another simplifies navigation and avoids having to move your focus to another part of the screen – yes, I am thinking of iOS…



    Hubs

    Hubs are a major element of Microsoft’s new user interface and are present on all Windows (Phone) 8 devices – PCs, tablets and, of course, phones. They are extremely well integrated with the operating system and are far more than “shortcut databases” that link to applications. The Music Hub, for instance, lets you access your entire music collection, as well as new tracks – both on the cloud and locally – your music apps and suggested content from Xbox Music.
    In any hub, the interface is very sleek and remains in phase with the rest of the OS, with the addition of a background picture, generated automatically from your content: in the Music Hub, it’s a random album cover from your library, and in the Photos Hub it is… you guessed it, a random picture from your camera roll!
    Music-Hub.jpg



    Music+Videos Hub




    Not only were the hubs designed to be gorgeous, they’re also very functional: all applications integrate automatically with the appropriate Hub. For instance, third-party applications such as Deezer and Spotify work in harmony with the Music Hub, which will take these apps into account when generating your history.
    photos-concept-hub.png
    The Photos Hub

    Android is still behind when it comes to Hubs. Although some manufacturers are trying to design their custom-built Music/Photo/Video Centers, a native Hub would allow for proper integration with third-party apps. Many are calling Hub what is essentially a glorified shortcut folder, as they don’t have Microsoft’s focus of integrated apps.



    Integrated People Profiles

    Contact pages are very similar to Hubs and are also divided into tabs: Profile, What’s New, Photos and History. All of them gather information from various sources, such as Facebook, Twitter, Google and Hotmail, and merge them into a single profile – nothing new here, Android does it too. Windows Phone 8, however, goes the extra mile and displays an aggregated news feed in the What’s New tab, as well as gathered photo albums from the various profiles linked. The last tab is somehow similar, as it shows calls, messages but also emails and other messages, but won’t show social interactions.
    Contact-page.jpg



    The various tabs of a Contact page


    The Me Tile and page are also elements Android could learn from. Even though Windows Phone doesn’t have a notification center, the Me page acts as a social notification aggregator and displays notifications from Facebook, Twitter and Hotmail in a single place. It also lets you update your status and share pictures to Facebook and Twitter. In addition to posting updates, you can also check-in and change your presence status. It would certainly be a nice addition to have such a well-thought “social center” built into our Android devices, as it would spare us the need to download additional apps.
    Me.jpg
    The Me page




    Rooms

    Google+ is designed to make sharing content easier with specific Circles. Indeed, sharing pictures with just your family using the Google ecosystem is a breeze, but chatting with your family while sharing photos and inviting them to a birthday is still not a seamless task on Google+.
    people-concept-rooms.png



    Sharing content with a Room




    With Windows Phone 8′s Room feature, however, you can chat, share photos, calendars and notes with specific people in a single place. This clearly facilitates sharing and doesn’t even require all parties to have a Windows Phone, so surely, Google can push integration further and come up with better features when it comes to private group sharing.



    Microsoft Office

    Most Android phones offer basic support for Microsoft Office documents out of the box, but this is usually limited to viewing files with no editing possibilities. When the latter exists, users are often invited to download a full version of the software on the Play Store, implying they would have to buy an application in order to create and edit Microsoft Office documents. Of course, Google’s very own Drive is a decent alternative to Microsoft Office, but the application quickly becomes useless when you need it the most: in offline situations. Another major restriction with Google Drive is that you have to use Google’s storage service to save your documents, and cannot save them locally or even edit an attachment you might have received.
    Office-1.jpg



    Microsoft Office on Windows Phone 8




    Microsoft wanted to avoid such hassles on its mobile operating system and therefore offers full support for Office. The preinstalled application lets you view, create and edit Word, Excel and PowerPoint documents. You even have the choice of creating a document based on a template or start from scratch with a blank one. The suite is built as if it was a Hub, with access to your recent documents and Places. The latter refers to the location of the documents, which can either be stored locally on the phone or on a distant server. These can be email, SkyDrive and Office 365, which are indeed useful for professional documents, but lack of support for third-party applications such as Dropbox, Google Drive and Box.net can quickly become an issue.
    Office-2.jpg
    A PowerPoint presentation and the creation of a new document



    Unified Messaging

    All Android devices have Google Talk and require you to have a Google account, implying they should perfectly integrate the service with Android’s messaging applications. Sadly, it’s not quite the case, as Google Talk is a standalone application and only people’s presence is shown in contact lists, making very little sense, as you can’t chat with them via the SMS app. Obviously, if Google’s very own chat client is not integrated with its mobile OS, you can forget about Facebook and Skype.
    Messaging-copy.jpg
    Unified Messaging – Notice the Online tab, which lets you see who’s online

    Windows Phone 8, on the other hand, integrates text messaging and Facebook chat transparently, facilitating communication. Your contacts’ statuses appear directly in the messaging app and the conversation will be routed through the appropriate service, depending on your contact’s availability and your data connection. It once again appears Google could do a little more to integrate Google Talk or even Google+ Messenger with other apps.



    Interface Customization

    Windows Phone’s interface is very unique: you either hate it or love it, but it does have the advantage of being customizable to match personal taste. Yes, you can’t change the structure and the organization of the interface like you could on Android, but Windows Phone 8 lets you personalize the interface with the colors you like. Your background can be either black or white – that’s some sort of relief knowing you can’t have a wallpaper on Windows Phone – and you can pick the color of your tiles from a handful of shades. Changing these settings dramatically alters the way Windows Phone 8 looks and lets you create a unique interface matching your own style.
    Start-Screens.jpg



    Customized Start Screens


    Obviously, I would rather have the picture of my favorite beach as my wallpaper rather than a black background, but if you think about it, Android doesn’t let you customize its look the way you want and most user interfaces rely on dark colors with little personalization options. There are indeed countless possibilities to customize the interface by downloading launchers and apps on the Play Store, but native tweaks would have made it very easy for all of us, even if they were as basic as changing the main colors.



    Limited Carrier Branding

    Microsoft said it from the start, carriers won’t be able to alter the Windows Phone 8 interface. There are carrier-specific applications on some Windows Phone 8 devices purchased with a plan, but the interface remains the same no matter what. When we look at Android, we’re often disappointed to see carrier branding throughout the interface, not to mention the removal of several features and other unpleasant tweaks.
    wp_ss_20130113_0003.jpg


    The dialer on an Orange-branded phone: notice there is no carrier logo


    Manufacturers do have custom UIs on Android — Sense, Touchwiz, to name a few — but carriers always find ways to modify and brand them. If Google and major constructors were more stringent and followed Microsoft’s lead, the final experience would be more uniform and most users wouldn’t have to worry about many features missing from their devices.
    These Little Extras…

    Picking the Source of a Contact’s Photo

    Haven’t we all wondered where a contact’s profile picture comes from on Android and why one is automatically preferred over another? Windows Phone 8 gives you the option to pick the profile picture you want, be it from a file, Google, Hotmail, Facebook or Twitter for each contact. You can therefore select the profile picture from the source you want, in the event your contact has different photos.
    Contact-photo.jpg




     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    thread එක දාපු එකක් samsung s5 කකුලේ බැදගෙන ලිදට පැනලා. එතකොට google playstore එකෙන් ගත්ත app එකකින් auto 119 dial කරලා කියලා.user ලිදට පැන්න ඇවිත් බේරගන්න කියලා. කරුමෙට 4n එක lag නිසා msg එක ගිහින් තියෙන්නේ පරක්කු වෙලා.
     

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0


    වින්ඩෝස් කියන්නේ දවසින් දවස ඩිවලප් වෙමින් යන ක්ලෝස්ඩ් බේස් ඕ එස් එකක්.ක්ලෝස්ඩ් බේස් නිසා තමා ආවට ගියා ඇප්ස්,ගේම්ස් රිලීස් කරන්න බැරි.මයික්‍රොසොෆ්ට් එකෙන් හැම ඇප් එකක්ම,ගේම් එකක්ම වෙරිෆයි කරනවා.උන්ගේ ස්ටැන්ඩර්ඩ්ස් වලට නැති ඇප්ස් දාන්නේ නෑ.මයික්‍රොසොෆ්ට් එකෙන් වෙරිෆයි නොකර කෙලින්ම ස්ටොර් එකට ඇප්ස් දැම්මානම් වින්ඩෝස් ඇප්ස් ඕන තරම් තියනවා ඇන්ඩ්‍රොයිඩ් වගේ.මයික්‍රොසොෆ්ට්,ඇපල් කවදාවත් ඇන්ඩ්‍රොයිඩ් අල්ලන්න හදන්නේ නෑ.තමන්ව දන්න අදුරන,තමන් එක්ක ඉන්න කස්ටමර් බේස් එකට උපරිම හොද සේවාවක් දෙන්නයි උන්ට ඕන.ඒකනේ සෝනී,සැම්සුන් වගේ බඩ යනවා වගේ ඇපල්,නොකියා ෆෝන්ස් රීලීස් කරන්නේ නැත්තේ.කල් ඉදලා හොදම දේ තමා රිලීස් කරන්නේ.සෝනී,සැම්සුන් වගේ කට්ටිය කරන්නේ සේම් ෆිචර්ස්ම දාලා ඩිසයින් එක වෙනස් කරලා,නම වෙනස් කරලා මාකට් එකට ෆෝන්ස් එවලා පරන ඒවා අමතක කරලා දානවා.මෙන්න වින්ඩෝස් වල යුනීක් ෆීචර්ස් ටිකක්.කොච්චර පරන උනත් නොකියා,සැම්සුන් උන්ගේ කිසිම කස්ටම් කෙනෙක්ව අත ඇරලා දාන්නේ නෑ.හොදම දේ දෙනවා කස්ටමර්ට.


    unique unata oya futures ios,android phone wala features walata option witharai aluth deyak ne
     
    Status
    Not open for further replies.