Jul 14, 2014
237
32
0
:confused::confused::confused:මචං ලංකාවේ ෆොරෙක්ස් කරන්න පුලුවන්ද?තහනම් නැද්ද....?කරලා එකෙන් ජීවත් වෙන අය ඉන්නවද....?මොකද හිතන්නේ...මට එකෙක් කියල දෙන්නම් කිවුව...අනාත වෙයිද?....:confused::confused::confused::confused:
 
tharakato

Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    රේවතී;16905102 said:
    thanks මචං...ඒ කියන්නේ මේක වැඩක් නැති දෙයක්.....:yes::yes::yes:

    wedak nathi deyak kiyanna baha ban. eth meken god enna hari amaruyi. uba salli invest kranne nathuva karapan. free deposit dena site one nam mama kiyannam. etoro nam use karanna epa
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    free advice ekk dennm oka nokra inna. Okath eka akreka sudu kelimak. Man experience ekn kiyanne. Man forex gana igena gaththe mata igena ganna dewl vgekata ona una nisa. Mge vde ivra unama atharala damma. Ehema requirement ekk nathnm kohmtvth oka karanna epa!
     
    thanks මචං...එත්..මට උගන්නනවා කියපු බුවා කිව්වේ මේක සුදුවක් නෙමෙයි...කියලයි...මිනිහ කියනවා හරියට ඉගෙන ගත්තේ නැත්තම් ඕන දෙයක් සුදුවක් ලු...ගොවිතැනත් සුදුවක් ලු...නොදැන කරන නිසාලු ගොවියන්ට වහ බොන්න වෙන්නේ...මිනිහ මාව රවට්ටනවද?...ඔබේ අදහස මට හුගක් වටිනවා...:confused::confused::confused:
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    රේවතී;16905256 said:

    Man deyak gana updes denne na ban eka haryatama igena gena nathnm. Man forex igena gathtthe mata financial markets gana avbodyk ganta ona nisa. Man oke okkoma vge dangnta ova igena gena tynva. Poddk internet eke search karla balanta ona thrn hoda tutorial ona language ekkin thyenva.

    Man brokerslath 4,5k ekkma vda karla tynva. Oyata onamnm tikk search karla balnna brokers smhru denva free $ gank trade karanna. ($10k 20k vge) Kywala igena ganna ewa real market eke ath hda balnta pluwni.
    Ita amthrva igena ganta MT plat form vala trial accounts use karanta pluwni on brokerknkge.

    Hbai market ekk forecast krnna ba ktvth haryta. E.g. apita harytma kiyanna baha raththran price eka ihla yaida phla yaida kyla "Short term". A vgema tama curreciesnuth. Forecasting kiyala apita mathematical model hadagena kalata evye srthkbva gdk adui. Ekai eka suduvk wenne.

    Adu risk ekk (leverage ekk) ythe long term investment ekk vdhita forex kalth kyk hari hoya gnta pluwn wei. Eth risk eka vadi & aluthn forex valata ena 98-99%kma loss wenva kyna eka godak than vala thynva internet ekema.

    Man ekai kiyanne paninna pera sitha balnu kiyala. Lankawe dan aluthen trend ekk ynva forex krnna ugnnva kiyala salli kdgnta scn ekk. Ehchcra hmbkrnta pluwnnm untama pluvnne hmba krnta. EKa ekata ugnna ugnna inne nathiwa. :baffled: Good luck!
     
    Last edited:

    මචං මම මේසන් වැඩ කරන්නේ...ඉල්ලෙක්ට්‍රික් වැඩවලටත් අත්වුදවූ දෙනවා...බොහොම අමාරුවෙන් තමයි ඉංග්‍රීසි ටිකක් ඉගෙනගෙන කොම්පියුටරයක් ගත්තේ...මට නාස්ති කරන්න සල්ලි නෑ...මම සුදුවට කැමති නෑ...උඹට ගොඩක් thanks....:cool::cool::cool:
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    රේවතී;16905343 said:
    මචං මම මේසන් වැඩ කරන්නේ...ඉල්ලෙක්ට්‍රික් වැඩවලටත් අත්වුදවූ දෙනවා...බොහොම අමාරුවෙන් තමයි ඉංග්‍රීසි ටිකක් ඉගෙනගෙන කොම්පියුටරයක් ගත්තේ...මට නාස්ති කරන්න සල්ලි නෑ...මම සුදුවට කැමති නෑ...උඹට ගොඩක් thanks....:cool::cool::cool:

    Hfoi mesan vadak electric vadak kargena hitapan machan eka athin labai ehnm :yes:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    රේවතී;16905343 said:
    මචං මම මේසන් වැඩ කරන්නේ...ඉල්ලෙක්ට්‍රික් වැඩවලටත් අත්වුදවූ දෙනවා...බොහොම අමාරුවෙන් තමයි ඉංග්‍රීසි ටිකක් ඉගෙනගෙන කොම්පියුටරයක් ගත්තේ...මට නාස්ති කරන්න සල්ලි නෑ...මම සුදුවට කැමති නෑ...උඹට ගොඩක් thanks....:cool::cool::cool:

    මචන් උඹට forex ගැලපෙන්නේ නැහැ