Machan mata Zombies la set une nahane![]()
මං අර රොබෝලා එන තැනින් නැවැත්තුවා බං.. ඒක එපා වෙනවා..
එතනින් එහාටත් රොබෝ සීන් තියෙද..?
උඹ ගොඩක් දුර ගැහුවද.. මුලින් ආවට පස්සෙ ආයෙ සොම්බීස්ලා ආවෙ නැහැ නේද..?
රොබෝ සීන් දිගටම නැත්තං මට Save File එක එවහංකො..![]()
mamanam thama mul hariye inne
Ow machan 1st 1kath pattaකාන්තාරෙ විතරම නේහ් බං තියෙන්නෙ.. ටිකක් කම්මැලි ගේමක්..
මචං ස්නයිපර් ගෝස්ට් වොරියර් එකේ වන් එක හොඳද ටූ එකට වඩා..?
මං ගෙනාවෙ ටූ එක.. වන් එක ඉවර වෙලා තිබුණා..
ඒක මං කලිනුත් ගැහුවා.. වන් එක නැති නිසයි ගෙනාවෙ ආයෙම ගහන්න ආසාවට..
aniwa play karanna


optimize karalawath naha hariyata
matanam set une 2002 1ka thamai bro
මුල් එකෙත් ඒ විදියටම වගේ තියෙද..?





