GAMING MOMENTS III

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    11.gif

    මං අර රොබෝලා එන තැනින් නැවැත්තුවා බං.. ඒක එපා වෙනවා..
    එතනින් එහාටත් රොබෝ සීන් තියෙද..?
    උඹ ගොඩක් දුර ගැහුවද.. මුලින් ආවට පස්සෙ ආයෙ සොම්බීස්ලා ආවෙ නැහැ නේද..?

    රොබෝ සීන් දිගටම නැත්තං මට Save File එක එවහංකො..:D
    Machan mata Zombies la set une nahane:no:mamanam thama mul hariye inne:yes:
    කාන්තාරෙ විතරම නේහ් බං තියෙන්නෙ.. ටිකක් කම්මැලි ගේමක්..
    මචං ස්නයිපර් ගෝස්ට් වොරියර් එකේ වන් එක හොඳද ටූ එකට වඩා..?
    මං ගෙනාවෙ ටූ එක.. වන් එක ඉවර වෙලා තිබුණා..
    ඒක මං කලිනුත් ගැහුවා.. වන් එක නැති නිසයි ගෙනාවෙ ආයෙම ගහන්න ආසා
    වට..
    Ow machan 1st 1kath patta:yes:aniwa play karanna:cool:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මේ ළඟදි Wrestling එකක් ආවා නේද PC Play කරන්න පුළුවන් විදියට හදලා.. ග්‍රැෆික්ස් නම් ටිකක් හොඳයි.. ඒත් චාටර්..:dull:
    Apo ow mamath dakka bro:dull:1ka hriyanne naha machan:eek:optimize karalawath naha hariyata:baffled:matanam set une 2002 1ka thamai bro:yes::cool:

    & PS version 1kanam relaese wenawa digatama:D

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Machan mata Zombies la set une nahane:no:mamanam thama mul hariye inne:yes:

    Ow machan 1st 1kath patta:yes:aniwa play karanna:cool:
    ඇයි යකෝ සොම්බීස්ලා එන්නෙ මුල් හරියෙම.. ඇයි බං ගැහුවෙ නැද්ද අර එකදාස් නවසිය බර ගණනකට යන සීන් එක.. එතනදිනේ එන්නෙ.. ට්‍රක් එකක නගලා සොම්බීස්ලා මරන්න යනවා සෙට් එකක්.. ඒක ඉවර වුණාම බෝට් එකක මිෂන් එකකට යන්නෙ අපේ එකෙක් බේරගන්න.. ඌ මැරිච්ච මිනිස්සු එක්ක කන්ටේනර් එකක් අතුළට දාලා ඉන්නකොට අපි ඌව බේරගෙන එන්නෙ..:dull:

    ඔව් මචං ඒකත් ගේන්න ඕනි.. සුපිරි ග්‍රැෆික්ස් නේහ් බං..:love: මුල් එකෙත් ඒ විදියටම වගේ තියෙද..?:D

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඕකෙ ලැම්බෝගිනිය ගන්න දෙන්නෙ නැහැ නේහ් බං.. ඒක ලොක් වෙලා තියෙන්නෙ.. මොකද ඒ..?
    Machan menna meh mama palleha dala thiyana Video 1ke thiyana track 1ka mamanam play kale Lamborghini 1kakin:yes:mata mathaka hatiyata meeta kalin race 1kedi select karanna thibba apita ona car 1ka mokakda kiyala ethana thibba car set 1ken:Dhabai mata hariyatama mathaka naha play karala kalayak nisa:(

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Apo ow mamath dakka bro:dull:1ka hriyanne naha machan:eek:optimize karalawath naha hariyata:baffled:matanam set une 2002 1ka thamai bro:yes::cool:

    & PS version 1kanam relaese wenawa digatama:D

    ඔව් බං.. මටත් එපා වුණේ ඒ නිසා තමයි.. නිකන් බොඳ වෙලා වගේ පේන්නෙ..:dull:
    ඔව් ඒක සුපිරියි මචං.. මාත් ප්ලේ කරලා තියෙනවා.. සුපිරියට තියෙයි බං PC වර්ශන් එකක් රිලීස් කලොත් 2014.. :(

    WWE 2K14 කියලා එකකුත් තියෙනවා PC නෑ ඒකත්..

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඇයි යකෝ සොම්බීස්ලා එන්නෙ මුල් හරියෙම.. ඇයි බං ගැහුවෙ නැද්ද අර එකදාස් නවසිය බර ගණනකට යන සීන් එක.. එතනදිනේ එන්නෙ.. ට්‍රක් එකක නගලා සොම්බීස්ලා මරන්න යනවා සෙට් එකක්.. ඒක ඉවර වුණාම බෝට් එකක මිෂන් එකකට යන්නෙ අපේ එකෙක් බේරගන්න.. ඌ මැරිච්ච මිනිස්සු එක්ක කන්ටේනර් එකක් අතුළට දාලා ඉන්නකොට අපි ඌව බේරගෙන එන්නෙ..:dull:

    he he oya kiyanne menna methana neda:):Dmeh inne Zombies la newei machan:D
    sLPKGJN.jpg

    ඔව් මචං ඒකත් ගේන්න ඕනි.. සුපිරි ග්‍රැෆික්ස් නේහ් බං..:love: මුල් එකෙත් ඒ විදියටම වගේ තියෙද..?:D
    Ow machan Sniper Ghost Warrior 1ka patta:yes:Matanam ithin 2nd 1kata wada 1st 1ka thamai best:love:
    11.gif

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Machan menna meh mama palleha dala thiyana Video 1ke thiyana track 1ka mamanam play kale Lamborghini 1kakin:yes:mata mathaka hatiyata meeta kalin race 1kedi select karanna thibba apita ona car 1ka mokakda kiyala ethana thibba car set 1ken:Dhabai mata hariyatama mathaka naha play karala kalayak nisa:(

    මගේ එකේ ගන්න දුන්නෙ නැහැ බං.. ලොක් වෙලා තිබුණෙ.. අන්තිම හරියෙනේ ඔය වාහන සෙට් එක දෙන්නෙ.. ඒකෙමනේ ලැම්බොගිනියත් තිබුණෙ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    he he oya kiyanne menna methana neda:):Dmeh inne Zombies la newei machan:D

    Ow machan Sniper Ghost Warrior 1ka patta:yes:Matanam ithin 2nd 1kata wada 1st 1ka thamai best:love:
    11.gif

    :sorry::sorry::sorry:
    මොකුන්ද බං මේ එතකොට.. මුනුත් සොම්බියො වගේනේ..
    ඒ උඹ අර රොබෝ සීන් එක ඉවර කලාට පස්සෙ මට සේව් ෆයිල් එක එවහංකො..
    මට ඒක ගහන්න තේරෙන්නෙ නෑ බං.. ගේම් එක එපා වුණා එතනිං..
    දිගටම රොබෝ සෙල්ලං තියෙනවා නම් එපා..

    ස්නයිපර් ෆස්ට් එකෙත් කැලේ ඇතුලෙද සීන් තියෙන්නෙ මචං..?

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඔව් බං.. මටත් එපා වුණේ ඒ නිසා තමයි.. නිකන් බොඳ වෙලා වගේ පේන්නෙ..:dull:
    ඔව් ඒක සුපිරියි මචං.. මාත් ප්ලේ කරලා තියෙනවා.. සුපිරියට තියෙයි බං PC වර්ශන් එකක් රිලීස් කලොත් 2014.. :(

    WWE 2K14 කියලා එකකුත් තියෙනවා PC නෑ ඒකත්..

    WWE 2K15 1kath confirm machan:yes:October 2014 enne.habai no PC version:no:Ayeth kawadawath WWE PC version 1kak ena 1kak naha:baffled::no:PS3,PS4 & x360 versions thamai.
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මගේ එකේ ගන්න දුන්නෙ නැහැ බං.. ලොක් වෙලා තිබුණෙ.. අන්තිම හරියෙනේ ඔය වාහන සෙට් එක දෙන්නෙ.. ඒකෙමනේ ලැම්බොගිනියත් තිබුණෙ..
    Ohhh:(Skyline 1ka available neda bro:yes:1kath patta:cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    WWE 2K15 1kath confirm machan:yes:October 2014 enne.habai no PC version:no:Ayeth kawadawath WWE PC version 1kak ena 1kak naha:baffled::no:PS3,PS4 & x360 versions thamai.
    ඒක නම් මහ බලුම වැඩේ බං.. කොච්චර උන් ඇත්ද PC එකේ ගේම්ස් ප්ලේ කරන.. මුන් ඇයිද දන්නෑ PC වර්ශන් රිලීස් කරන්නෙ නැත්තෙ..:sorry:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    :sorry::sorry::sorry:
    මොකුන්ද බං මේ එතකොට.. මුනුත් සොම්බියො වගේනේ..
    ඒ උඹ අර රොබෝ සීන් එක ඉවර කලාට පස්සෙ මට සේව් ෆයිල් එක එවහංකො..
    මට ඒක ගහන්න තේරෙන්නෙ නෑ බං.. ගේම් එක එපා වුණා එතනිං..
    දිගටම රොබෝ සෙල්ලං තියෙනවා නම් එපා..
    A soldiers machan.African neh a nisa wenna athi:)mama balannam bro:D
    ස්නයිපර් ෆස්ට් එකෙත් කැලේ ඇතුලෙද සීන් තියෙන්නෙ මචං..?
    Ow machan godak durata thiyenne jungle scenes thamai habai patta:cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Ohhh:(Skyline 1ka available neda bro:yes:1kath patta:cool:
    ඔව් ඔව්.. ඒකෙන් තමා ගැහුවෙ..:yes:

    GTA eEvlution කියලා ගේමක් තියෙද බං..? :oo:
    මං දැක්කා ඊයෙ ශොප් එකේ එල්ලලා තියෙනවා ඒ නමින්..:rolleyes:

    007 ගේම් සෙට් එක පට්ටද..?:D
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඒක නම් මහ බලුම වැඩේ බං.. කොච්චර උන් ඇත්ද PC එකේ ගේම්ස් ප්ලේ කරන.. මුන් ඇයිද දන්නෑ PC වර්ශන් රිලීස් කරන්නෙ නැත්තෙ..:sorry:
    Owwa ohoma thamai bro:(Dakkane 1kaparatama EA Sports la Cricket game 1ka hadana 1ka nawatthuwa & Ita passe Medal Of Honor hadana 1ka nawatthuwa:baffled::(

    & anith example 1ka thamai Gears of War.Kochchara hoda game 1kak da.1keth 1st 1ken passe PC version naha:angry:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    A soldiers machan.African neh a nisa wenna athi:)mama balannam bro:D
    Ow machan godak durata thiyenne jungle scenes thamai habai patta:cool:
    :lol::lol::lol:
    අඩෝ සිරාවටම මං හිතුවෙ සොම්බියො කියලා.. මල විනාසයක්..

    එල එල පුළුවන් නම් එවපං.. ඕකෙ ඉස්සරහට ඇති රොබෝලත් අරන් ගිහින් ගහන මිෂන් එකක්.. ඒක ඉවර කරලා සේව් ෆයිල් එක එවපං කරදරයක් නැත්තං.. ඒත් දිගටම රොබෝ සීන් තියෙනවා වගේ නම් එපා..

    ඔව් බං ඒක සුපිරියි.. ස්නයිපර් එලයිට් නම් හරියන්නෑ.. මල ජරා ගේම් එකක්..

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ඔව් ඔව්.. ඒකෙන් තමා ගැහුවෙ..:yes:
    GTA eEvlution කියලා ගේමක් තියෙද බං..? :oo:
    මං දැක්කා ඊයෙ ශොප් එකේ එල්ලලා තියෙනවා ඒ නමින්..:rolleyes:

    007 ගේම් සෙට් එක පට්ටද..?:D
    Mama danna tharamin nam "GTA eEvlution" Official relaese 1kak awe naha:baffled:mokakhari fake 1kakda danne naha ithin.:eek:dannawane ape kattiyage wada:rolleyes:but sure nathi nisa confirm karanna baha machan:no:

    Ow machan 007 series 1ka patta:)Quantum of Solace & Blood Stone thamai mage favourite:Dhabai oya play karanawanam 1st 1ke idalama play karanna balanna:yes:Hodai set 1ka:cool:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    :lol::lol::lol:
    අඩෝ සිරාවටම මං හිතුවෙ සොම්බියො කියලා.. මල විනාසයක්..

    එල එල පුළුවන් නම් එවපං.. ඕකෙ ඉස්සරහට ඇති රොබෝලත් අරන් ගිහින් ගහන මිෂන් එකක්.. ඒක ඉවර කරලා සේව් ෆයිල් එක එවපං කරදරයක් නැත්තං.. ඒත් දිගටම රොබෝ සීන් තියෙනවා වගේ නම් එපා..

    ඔව් බං ඒක සුපිරියි.. ස්නයිපර් එලයිට් නම් හරියන්නෑ.. මල ජරා ගේම් එකක්..
    He he elazz bro mama balannam:)
    Affa Sniper Elite 3 chater da?:eek:Passe welawaka try 1kak denna one 1kata:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    Owwa ohoma thamai bro:(Dakkane 1kaparatama EA Sports la Cricket game 1ka hadana 1ka nawatthuwa & Ita passe Medal Of Honor hadana 1ka nawatthuwa:baffled::(

    & anith example 1ka thamai Gears of War.Kochchara hoda game 1kak da.1keth 1st 1ken passe PC version naha:angry:

    ඔව් බං.. ජරාම යක්කු.. දැන් PC වලට හොඳ ගේම් රිලීස් වෙන්නෙම නෑ.. රිලීස් වුණත් මහ ජරාවල් නේ එන්නෙ.. එපා වෙනවා බං හරි හැටි ගේමක් නැති වුණාම..

    උඹ ගේම්ස් ගන්නෙ කඩෙන්ද නැත්තං බානවද..?