Maruti Celerio

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    mekak ganna giya kenk...apen aqua ekak nm order kala...:)

    Dr kenk..mans ta gewana ganata quality madi wage cn ekak
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,928
    27,008
    113
    10488159_784448344919845_2717002793968805473_n.jpg


    මේ කාර් එක අද ලංකාවේ රිලීස් කරලා ලක්ෂ 25 කට, එත් මේක ඉන්දියාවේ ඉන්දියන් රුපියල් ලක්ෂ 4 යි ඒ කියන්නේ ලංකාවේ රුපියල් වලින් ලක්ෂ 10 යි, බදු ගැහුවට කමක් නෑ, ලක්ෂ 5ක් විතර, එහෙම උනා නම් ලක්ෂ 15 කට මේ වගේ එකක් ගන්න තිබුනා.

    :lol: