ඇයි බන් නැත්තේ lumia 520, 525 කොච්චර අඩුයි ද.rs 15000k වගේ නේ වෙන්නේ

15,000 කියන්නේ සමහරුන්ට ලොකු ගානක් බන්. දැන් රුපියල් 2000 ඉදන් 10,000 වගේ වෙනකන් තියෙන කල් පැවැත්ම වැඩි සවි ශක්තිය වැඩි නොකියා ෆෝන්ස් නැතිවීම ලොකු පාඩුවක්![]()
ade welawata nokia xl eka gaththe. habayi mewata parts eyida danne na
මොකක්ද බන් 2000 ට තියෙන නොකියා ෆෝන් එක. අඩුම 105 එකත් 2990 යි නේ.

E DEKAMA HODADA BAN
මේක තමයි මගේ පළවෙනිම Phone එක.
Nokia 3220. Rs 13500/=
ගත්තෙ 2006 ජනවාරි. දැන් නං, Housing එක ජරා වෙලා keys මැකිලා. ඒත් අදටත් ගත්ත දවසෙ වගේම වැඩ..
![]()
![]()
මගේ 3 වෙනි ෆෝන් එක ඕක.. පලවෙනි එක 1100.. ඒක ගත්තේ 8600 ට 
නෝකියා කියන්නෙ ඉස්සර සිරාවට තිබිලා පස්සේ ඔලුව ඉදිමිලා ඇනගත්තු කොම්පැනියක්. අපරාදෙ, ඒකෙනුත් කෙලවෙන්න පොඩි මිනිහට.
