අරිසිමලේ_වෙරල_වෙරල

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    අරිසිමලේ_වෙරල_වෙරල



    සුන්දර අරිසිමලේ වෙරල තිරය

    මේකේ විශේෂත්වය තමා , මෙතන තියෙන වැලි සාමාන්‍ය මුහුදුවැලි වලට වඩා හුගක් ලොකුයි හරිය ...(අන්තිම පික් එක බලන්න)
    මේකට එක එක කතා කියනවා , එකක් බුද්ධාගමට සම්බන්දයි , අනෙක අල්ලට සම්බන්ධයි (කොතන බුදුන්ගේ දෙයක් තිබුනත් අල්ලලා එකට ඒ අයගේ එකක් කියලා කියන්නවානේ :P)
    ඒ කෙසේ වෙතත් මේකට මේ අරිසි මලේ කියන්නේ හාල් වැස්ස කියලාලු (මම දෙමල නොදනිමි) මෙතැන සිරාවටම තියෙන වැල්ල හාල් ඇට වලට සමානයි හුගාක්
    නිකමට ඒ පැත්තේ ගියොත් පොඩ්ඩක් හොට දාලා එන්න හරිය .....මේකම බලන්න කියලනම් යන්න එපා හේතුව හුගක් දුර වැඩියිනේ
    මේක තියෙන්නේ පුල්මුඩේ .... පුල්මුඩේ ටවුමෙන් පොඩ්ඩක් වෙරළට
    ආයේ යනවානම් මතක් කොරලා කරවල ටිකක් ගනිල්ලා , ඵට්ටම ලාබයි , පුල්මුඩේ ටවුමේත් එහෙමයි හැබැයි වෙරලෙන්ම ගනින් තවත් ලාබයි

    ආයේ රජෝ වැලි බැලුවාට කමක් නැහැ , ගෙන්න යන්න එපා තහනම් එතන නේවි කෑම්ප් එකක් තියෙනවා , යන්නෙත් ඒකෙ චෙක් පොයින්ට් එක මැදින්

    විශේෂ ඉල්ලීම , යනවානම් මචන් ලා කරුණාකරලා අරන් යන හැම දේම අරන් එන්න , කිසිම දෙයක් වෙරලේ දාලා එන්න එපා , කිසිම දෙයක් අරන් එන්නත් එපා ,
    එක හරියට මෙහෙමයි ,
    "ඔබේ පාසටහන් පමණක් තබා යන්න , මතකය පමණක් අරන් යන්න "
    මේක ඉතාම සුළු භුමි ප්රෙදේශයක විතරයි තියෙන්නේ , මතුවටත් බලන යට් බලන්න තියෙන්න ඕනනේ

    ac9ad7.jpg





    8ef51b.jpg


    0ed4ca.jpg


    f355c8.jpg


    d45d14.jpg


    9625e4.jpg


    d6f873.jpg


    a>
    5a07ff.jpg


    5c2625.jpg


    මෙන්න හාල් වැලි



    arisimaleyi .jpg

     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එලාස්..:D

    මේ පාර නිවාඩුවට යනවා කොහේහරී.. සලකා බලන්න ඕනේ..:yes::yes:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    hmm Harima sundarainam thama +++ අරිසිමලේ_වෙරල_වෙරල :rofl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ ලාබෙට බොම්බිලි කරවල ගෙනාවා කියුවේ ඔහෙන්ද....:rolleyes::P