වින්ඩෝස් වල වැරදි තියනවා ඇන්ඩ් ඒ වගේම ඇන්ඩ්රොයිඩ් වලත් වැරදි තියනවා නමුත් කම්පෙයාර් කරන්න බෑ වින්ඩෝස් ක්ලෝස්ඩ් සෝර්ස් ඇන්ඩ් ඇන්ඩ්රොයිඩ් ඕපන් සෝර්ස් නිසා.කැටගරි දෙකක තමා තියෙන්නේ මේ දෙක.වින්ඩෝස් වලින් මෙතන අයගේ වුවමනා ටික සපුරාලන්න පුලුවන්.කවදාවත් ත්රේඩ් දමාගෙන කෑ ගැහුවේ නෑ ඇන්ඩ්රොයිඩ් ගන්නේ මෝඩයෝ,ඇන්ඩ්රොයිඩ් ලැග් වෙනවා,ඇන්ඩ්රොයිඩ් ගන්නේ ගොන් හැත්ත කියලා.ලද දෙයින් සතුටු වෙන්න පුලුවන්.අනිත් එක උබ වගේ ජි2 එකක් අරන් එලකිරිය පුරාවටම හොදයි කිය කිය ත්රේඩ් දමාගෙන අනිත් ෆෝන් එක්ක කම්පෙයාර් කරන් ඒවා නරකයි ජි2 එක හොදයි කියාගෙන සයිට් එක පුරා කෑ ගැහුවේ නෑ.තමන් දෙයක් ගත්තා නම් ඒක එක තැනක දෙකක කිව්වා නම් ඒ ඇති.දන්න කෙනා දන්නවා හොදයි කියලා.පඩ ශෝ ඒකට මගේ එක මේක.මේක තමා හොදම කියාගෙන කෑ ගහන්න ඕන නෑ.