windows phone hodai da?

Status
Not open for further replies.

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,297
    15,895
    113

    1)WP වල global market share එක කීයද?
    1)Android වල global market share එක කීයද?

    ඉතින් හරිනේ බං 5% වත් market share නැති OS එකකට virus ලියන්න මිනිස්සු කාලේ නාස්ති කරයිද?:rofl:

    WP market share එක අඩු ගානේ double digit number එකක්වත් උනාම අපි ඕක 70%+ Android එක්ක compare කරමුකෝ :P

    :rofl:
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    Math baluwe wenasakatath ekka Nokia lumia 1020 ekak ganna(cam eka hoda hinda:P)me thread eka dakkahama thama therune mama karanna yanne maha gon kamak kiyala..mage Dan thiyena LG G2 ekata mal thiyela wadinna hithuna me thread eka dakkata passe.:rofl:

    hoda wenasa g2 eka wage phone ekak hadanna nokia walata thawa 10 years wath yai :rofl:
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    Muta kohoma unath Ubatanam godak ridila wage..:rofl:yako u damme uge windows phone user experience eka.ubata moko me thadawela..:rofl:

    :yes:

    1)WP වල global market share එක කීයද?
    1)Android වල global market share එක කීයද?

    ඉතින් හරිනේ බං 5% වත් market share නැති OS එකකට virus ලියන්න මිනිස්සු කාලේ නාස්ති කරයිද?:rofl:

    WP market share එක අඩු ගානේ double digit number එකක්වත් උනාම අපි ඕක 70%+ Android එක්ක compare කරමුකෝ :P

    paw mekata nm adei :P
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    මේකේ ඉන්න උන් අම්මගේ තාත්තගේ සල්ලි වලින් ෆෝන් අරන් ,අම්මගේ තාත්තගේ සල්ලි වලින් නෙට් ලොග් වෙලා ෆෝන් වල වැරදි කියකිය අම්ම තාත්ත මතක් කර කර බැනගන්නවා.අපිට කොහෙද බන් වැරදුනේ :dull:
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    මේකේ ඉන්න උන් අම්මගේ තාත්තගේ සල්ලි වලින් ෆෝන් අරන් ,අම්මගේ තාත්තගේ සල්ලි වලින් නෙට් ලොග් වෙලා ෆෝන් වල වැරදි කියකිය අම්ම තාත්ත මතක් කර කර බැනගන්නවා.අපිට කොහෙද බන් වැරදුනේ :dull:

    phone wala weradi kiwwata.mama nam e widiyata baninne ne .
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Muta kohoma unath Ubatanam godak ridila wage..:rofl:yako u damme uge windows phone user experience eka.ubata moko me thadawela..:rofl:

    තද වීමක් නෑ මෙතන.උගේ එක්ස්පිරියන් එක ඌ දැම්මා.ඌගේ එක්ස්පිරියන්ස් එක ගැන මට කියන්න හිතුන දේ මම කමෙන්ට් එකකින් දැම්මා.මම දාපු කමෙන්ට් එකට උබට නේ බන් තද වෙලා මගෙන් අහන්නේ.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113

    1)WP වල global market share එක කීයද?
    1)Android වල global market share එක කීයද?

    ඉතින් හරිනේ බං 5% වත් market share නැති OS එකකට virus ලියන්න මිනිස්සු කාලේ නාස්ති කරයිද?:rofl:

    WP market share එක අඩු ගානේ double digit number එකක්වත් උනාම අපි ඕක 70%+ Android එක්ක compare කරමුකෝ :P

    ඔව් ඒක ඇත්ත අපි හැමෝම ඉස්සල්ලම පාවිච්චි කරේ Windows(x86) ඒකට මම හැම වෙලාවේම microsoft එකට ගරු කරනවා

    ඒ වගේම linux නැත්තම් අද උබට එන්න elakirith නැහැ මොකද web servers බහුතරය linux :P

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    sira katha tika oi :D:D:D
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,297
    15,895
    113

    තද වීමක් නෑ මෙතන.උගේ එක්ස්පිරියන් එක ඌ දැම්මා.ඌගේ එක්ස්පිරියන්ස් එක ගැන මට කියන්න හිතුන දේ මම කමෙන්ට් එකකින් දැම්මා.මම දාපු කමෙන්ට් එකට උබට නේ බන් තද වෙලා මගෙන් අහන්නේ.

    Ekata godak dala hinda ahuwe.:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේකේ ඉන්න උන් අම්මගේ තාත්තගේ සල්ලි වලින් ෆෝන් අරන් ,අම්මගේ තාත්තගේ සල්ලි වලින් නෙට් ලොග් වෙලා ෆෝන් වල වැරදි කියකිය අම්ම තාත්ත මතක් කර කර බැනගන්නවා.අපිට කොහෙද බන් වැරදුනේ :dull:

    අනේ මන්ද බං Disadvantages පෙන්නුවම අම්මලට බනිනවා :dull:
    මොන මානසිකත්වයක ඉන්නවද මන්ද :confused:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Ekata godak dala hinda ahuwe.:rofl:

    දාලා තිබ්බ ඒවාට මගේ හිතට එන දේ කෙලින් දාපු එකයි මම කරලා තියෙන්නේ.ඒකට තද වීමක් කියන්න බෑ.තරහා අරන් වැඩක් නෑ නේ.කවදාවත් දැකලවත් නැති,ෆෝන් එකේ පික් එකක් දාන්න කිව්වම ඒක දාන්නේත් නැතුව ඒක දැක්කේ නෑ වගේ ඉන්න,ෆේක් එකකින් කිසි දෙයක් හරියට දන්නේ නැතුව කතා කරන පොන්නයෙක් වෙනුවෙන් තරහා ගන්න ඕනද මම?නෑ නේ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,297
    15,895
    113
    අනේ මන්ද බං Disadvantages පෙන්නුවම අම්මලට බනිනවා :dull:
    මොන මානසිකත්වයක ඉන්නවද මන්ද :confused:

    Lankawe unge thiyena modakama thama.ara Kevin kiyana eka nam Microsoft eke wada karana ekekda koheda..kade yanawa pora goniyak aran..:lol:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ආතල් එකක් ගන්න කියාපු නුල බන් මේක
    තව හොදට ඇන කොටා ගනියවූ
    ආතල් කෝටියයි බන්
    හිනා වෙලා මැරෙනවා ගොඩක් උන්ගේ අදහස් දැක්කම
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,297
    15,895
    113
    Anyway me thread eka dammata ubata pin.thawa podden math camera eka hodai kiyala ara huttalama gannawa..mata phone ekak aran set une nathnam dawasakwath mama eka thiyaganna kamathi Naha.uba me dapu thread eka hinda mage salli ithuru una.. Thanks.:D:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වින්ඩෝස් වල වැරදි තියනවා ඇන්ඩ් ඒ වගේම ඇන්ඩ්‍රොයිඩ් වලත් වැරදි තියනවා නමුත් කම්පෙයාර් කරන්න බෑ වින්ඩෝස් ක්ලෝස්ඩ් සෝර්ස් ඇන්ඩ් ඇන්ඩ්‍රොයිඩ් ඕපන් සෝර්ස් නිසා.කැටගරි දෙකක තමා තියෙන්නේ මේ දෙක.වින්ඩෝස් වලින් මෙතන අයගේ වුවමනා ටික සපුරාලන්න පුලුවන්.කවදාවත් ත්‍රේඩ් දමාගෙන කෑ ගැහුවේ නෑ ඇන්ඩ්‍රොයිඩ් ගන්නේ මෝඩයෝ,ඇන්ඩ්‍රොයිඩ් ලැග් වෙනවා,ඇන්ඩ්‍රොයිඩ් ගන්නේ ගොන් හැත්ත කියලා.ලද දෙයින් සතුටු වෙන්න පුලුවන්.අනිත් එක උබ වගේ ජි2 එකක් අරන් එලකිරිය පුරාවටම හොදයි කිය කිය ත්‍රේඩ් දමාගෙන අනිත් ෆෝන් එක්ක කම්පෙයාර් කරන් ඒවා නරකයි ජි2 එක හොදයි කියාගෙන සයිට් එක පුරා කෑ ගැහුවේ නෑ.තමන් දෙයක් ගත්තා නම් ඒක එක තැනක දෙකක කිව්වා නම් ඒ ඇති.දන්න කෙනා දන්නවා හොදයි කියලා.පඩ ශෝ ඒකට මගේ එක මේක.මේක තමා හොදම කියාගෙන කෑ ගහන්න ඕන නෑ.

    මේක මේ ත්‍රෙඩ් එකේ දාන්නේ අනික් ත්‍රෙඩ් එකට අදාළ නැති නිසා

    ඇයි බං ඔය ටිකම මේ ත්‍රෙඩ් එක දාපු kevinට නොතේරෙන්නේ?
    ඇයි ඌ Android ජරාවක් කියන්නේ?
    ඇයි එතකොට ඌ wp වල limitations පෙන්නුවම අම්මලාට බනින්නේ?
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    Anyway me thread eka dammata ubata pin.thawa podden math camera eka hodai kiyala ara huttalama gannawa..mata phone ekak aran set une nathnam dawasakwath mama eka thiyaganna kamathi Naha.uba me dapu thread eka hinda mage salli ithuru una.. Thanks.:D:

    :yes: eka thamai godak eun danne nethuwa gannawa passe worry wenawa .apps hoyanawa ,player hoyanwa
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    ආතල් එකක් ගන්න කියාපු නුල බන් මේක
    තව හොදට ඇන කොටා ගනියවූ
    ආතල් කෝටියයි බන්
    හිනා වෙලා මැරෙනවා ගොඩක් උන්ගේ අදහස් දැක්කම

    :rolleyes:
     
    • Like
    Reactions: isurueka

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,297
    15,895
    113

    මේක මේ ත්‍රෙඩ් එකේ දාන්නේ අනික් ත්‍රෙඩ් එකට අදාළ නැති නිසා

    ඇයි බං ඔය ටිකම මේ ත්‍රෙඩ් එක දාපු kevinට නොතේරෙන්නේ?
    ඇයි ඌ Android ජරාවක් කියන්නේ?
    ඇයි එතකොට ඌ wp වල limitations පෙන්නුවම අම්මලාට බනින්නේ?

    Oota ewa penne Naha moko use karanne windows phone ekak ne.:rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    මේක මේ ත්‍රෙඩ් එකේ දාන්නේ අනික් ත්‍රෙඩ් එකට අදාළ නැති නිසා

    ඇයි බං ඔය ටිකම මේ ත්‍රෙඩ් එක දාපු kevinට නොතේරෙන්නේ?
    ඇයි ඌ Android ජරාවක් කියන්නේ?
    ඇයි එතකොට ඌ wp වල limitations පෙන්නුවම අම්මලාට බනින්නේ?

    ඌට විතරක් නෙවෙයි ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ මටත් ජරාවක් තමා.තිත්ත උනා මට ඇන්ඩ්‍රොයිඩ් කියන දේ නම්.ඒ උනත් අනිත් අයට හොදයි නම් මට කමක් නෑ.මට නරක වෙන දේ තව කෙනෙක්ට හොද වෙන්න පුලුවන්.ඒකයි.
    ඌ විතරක් නෙවෙයි.මාත් මෙතනදි අම්මට කුනුහරුප කියලා තියනවා.බැන්නයි කියලා ඇගේ වදිනවද බන්?නෑ නේ.පර්සනල් ගන්න ඕන නෑ.උබට හිතෙන දේ උබත් කියලා දාපන්.ෆොරුම් කියන්නේ ඩිජිටල් ලෝකයක්.ඩිජිටල් ඇන්ඩ් සැබෑ ලෝකේ මික්ස් කරගන්න එපා.වට් හැපන්ස් ඉන් ෆොරුම්ස් ස්ටේස් ඉන් ෆොරුම්ස්.
     
    Last edited:

    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    ඌට විතරක් නෙවෙයි ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ මටත් ජරාවක් තමා.තිත්ත උනා මට ඇන්ඩ්‍රොයිඩ් කියන දේ නම්.ඒ උනත් අනිත් අයට හොදයි නම් මට කමක් නෑ.මට නරක වෙන දේ තව කෙනෙක්ට හොද වෙන්න පුලුවන්.ඒකයි.

    thread eka beluwea lol thama.

    android ganna kota hoda phone ekak ganina. 20000 3000 keli ganne nethiwa. uba use karapu phone eka mokadda? Samusung or LG flagship ekak ganin

    den gannawanam Samsung S5, Note 3, LG G Pro 2, LG G3 , One plus one wage, HTC M8 :cool::cool::cool::cool::cool::cool::cool:
     
    Status
    Not open for further replies.