windows phone hodai da?

Status
Not open for further replies.

Rough

Member
Jun 23, 2014
463
39
0
thread eka beluwea lol thama.

android ganna kota hoda phone ekak ganina. 20000 3000 keli ganne nethiwa. uba use karapu phone eka mokadda? Samusung or LG flagship ekak ganin

den gannawanam Samsung S5, Note 3, LG G Pro 2, LG G3 , One plus one wage, HTC M8 :cool::cool::cool::cool::cool::cool::cool:

:yes:
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    දෙකයි පනහේ කෑලි ගත්තේ නෑ බන්.
    සෝනි එරික්සන් එක්ස්පිරියා රේ,සෝනි නියෝ එල්,නෝට් 3,සැම්සුන් එස් 3,සැම්සුන් එස් 5 මම යුස් කරා.හැබෑයි ඔක්කොම ටික කාලයයි.එපා වෙච්ච නිසා දීලා දැම්මා.සිගෝ 6.9 ටැබ් එකකුත් යුස් කරා.ඒක නම් තාම තියනවා.
     
    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    දෙකයි පනහේ කෑලි ගත්තේ නෑ බන්.
    සෝනි එරික්සන් එක්ස්පිරියා රේ,සෝනි නියෝ එල්,නෝට් 3,සැම්සුන් එස් 3,සැම්සුන් එස් 5 මම යුස් කරා.හැබෑයි ඔක්කොම ටික කාලයයි.එපා වෙච්ච නිසා දීලා දැම්මා.සිගෝ 6.9 ටැබ් එකකුත් යුස් කරා.ඒක නම් තාම තියනවා.

    ane nikan hitapan ban boru kiyanne nethiwa :rofl::rofl: xperia ray, neo, L , s3 den nam wedak ne

    note 3 and s5 use karanna bayi nam ube awulak, :yes: ubata thiyenne basic needs nisa windows ubata hodayi :yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ane nikan hitapan ban boru kiyanne nethiwa :rofl::rofl: xperia ray, neo, L , s3 den nam wedak ne

    note 3 and s5 use karanna bayi nam ube awulak, :yes: ubata thiyenne basic needs nisa windows ubata hodayi :yes:

    ඒ ෆෝන්ස් ආපු කාලෙමයි බන් මම ඒවා යුස් කරේ.එහෙම නැතුව ඊයේ පෙරේදා නෙවෙයි.
    ෆෝන්ස් අරන් ඒවා සෙට් වෙන්නේ නැත්තම් විකුනලා දානවා.ඒකයි මම ෆෝන්ස් ගොඩක් යුස් කරලා තියෙන්නේ.නෝට් 3 එකෙයි,එස් 5 එකෙයි මට අව්ලකට ලැග් වෙන්න ගත්තු නිසයි.ගේම්ස් 32 ඇන්ඩ් ඇප්ස් 37 වගේ දාලා තිබ්බා.ස්ලෝ වෙන්න ගත්තා දෙකම.කෝල්ස් එනකොට කතා කරන එකාගේ නම පේන්නේ තත්පර 10 වගේ ගියාමයි.ඒත් කෝල් එක එන ගමන් රින්ස් යනවා.පට්ට විදියට ලැග් උනා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඌට විතරක් නෙවෙයි ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ මටත් ජරාවක් තමා.තිත්ත උනා මට ඇන්ඩ්‍රොයිඩ් කියන දේ නම්.ඒ උනත් අනිත් අයට හොදයි නම් මට කමක් නෑ.මට නරක වෙන දේ තව කෙනෙක්ට හොද වෙන්න පුලුවන්.ඒකයි.
    ඌ විතරක් නෙවෙයි.මාත් මෙතනදි අම්මට කුනුහරුප කියලා තියනවා.බැන්නයි කියලා ඇගේ වදිනවද බන්?නෑ නේ.පර්සනල් ගන්න ඕන නෑ.උබට හිතෙන දේ උබත් කියලා දාපන්.ෆොරුම් කියන්නේ ඩිජිටල් ලෝකයක්.ඩිජිටල් ඇන්ඩ් සැබෑ ලෝකේ මික්ස් කරගන්න එපා.වට් හැපන්ස් ඉන් ෆොරුම්ස් ස්ටේස් ඉන් ෆොරුම්ස්.

    ඉතින් මට ඒකෙ කිසි අව්ලක් නැහැ උබලගේ සල්ලි වලින් උබලට ගැලපෙන ඕනේ දෙයක් ගනිල්ලා මං කොහෙවත් එපා කියල නෑනේ

    උබලට Android තිත්ත උනා වගේ WP තිත්ත එවුනුත් ඉන්නවා ඒකත් ඉවසන්න පුරුදු වෙයල්ලා උබ ගැන නම් මං දන්නේ නැහැ එත් අරුට නම් පැහැදිලිව ඒක ඉවසන්න බැහැ

    Digital ලෝකේ Profile වලට මුවා වෙලා කුණුහරප වපුරන්නේ මානසික රෝගියෝ බං ඇත්ත ලෝකෙදි කියන්න කොන්දක් නැති උන්
    කොහෙවත් යන os ගැන වාද කරගද්දී දෙමව්පියෝන්ට ගරහන්න අවශ්‍ය නැහැ නේ වාද කරන්නේ කරුණු වලින් මිසක් කුණුහරප වලින් නෙවෙයිනේ මම උට කොතැනකදීවත් කුණුහරප කිව්වේ නැහැ නේ
    මට කොහෙවත් යන දන්නෙවත් නැති එකෙක් ඔහොම කිව්වයි කියල කිසි ගානක් නැහැ මං පෙන්නලා දෙන්න හදන්නේ ඔහොම හැසිරෙන්න උගේ මානසික තත්වයක කොච්චර පහත වෙන්න ඕනෙද කියල
    අනිත් එක බං අනුන්ගේ උනත් අම්මකෙනෙක්ට online උනත් ගරහන එකාගේ මානසිකත්වය කොහොමද කියල හිතාගන්න පුළුවන් නේ
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    හරි බන් ඇති දැන්
    ඌ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ගත්තේ උගේ සල්ලි වලින්
    උබ වින්ඩෝස් ෆෝන් ගත්තේ උබේ සල්ලි වලින්

    උබලට හොඳ නිසානේ ගත්තේ.. ඉතින් රන්ඩු නොවී හිටපල්ලා.. මොකෝ උබල දෙන්නම ඔය කොම්පැනි වල අයිතිකාරයෝ නෙමේනේ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මෙතන අවුල ගියේ ඇන්ඩ්‍රොයිඩ් තරම් දෙයක් නෑ,වින්ඩෝස් ගන්නේ මොඩයෝ කියලා කියපු හින්දයි.

    lankawe modayo hithan inne windows phone eka hoda phone ekak kiyala mama dakka make thread ekakuth dala hoda kiyala :rofl::rofl:. meke modayo eka balala windows phone gannawa
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙතන අවුල ගියේ ඇන්ඩ්‍රොයිඩ් තරම් දෙයක් නෑ,වින්ඩෝස් ගන්නේ මොඩයෝ කියලා කියපු හින්දයි.

    lankawe modayo hithan inne windows phone eka hoda phone ekak kiyala mama dakka make thread ekakuth dala hoda kiyala :rofl::rofl:. meke modayo eka balala windows phone gannawa

    ඒක කිව්වා එකා එක්ක බලාගන්න ඕනේ
    මම කොතනකවත් එහෙම කියල නැහැ නේ

    Android කියන්නේ මල ජරාවක් කියන උනුත් ඔය ජාතියේම තමයි :rolleyes:
    එකම කාසියේ දෙපැත්ත
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඒක කිව්වා එකා එක්ක බලාගන්න ඕනේ
    මම කොතනකවත් එහෙම කියල නැහැ නේ

    Android කියන්නේ මල ජරාවක් කියන උනුත් ඔය ජාතියේම තමයි :rolleyes:
    එකම කාසියේ දෙපැත්ත

    උබ එහෙම කියලා කිව්වේ නෑ නේ බන් මම.
    මම කොතනකදිවත් ඇන්ඩ්‍රොයිඩ් ගන්නේ මෝඩයො කියලා කිව්වේ නෑ.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ඒ ෆෝන්ස් ආපු කාලෙමයි බන් මම ඒවා යුස් කරේ.එහෙම නැතුව ඊයේ පෙරේදා නෙවෙයි.
    ෆෝන්ස් අරන් ඒවා සෙට් වෙන්නේ නැත්තම් විකුනලා දානවා.ඒකයි මම ෆෝන්ස් ගොඩක් යුස් කරලා තියෙන්නේ.නෝට් 3 එකෙයි,එස් 5 එකෙයි මට අව්ලකට ලැග් වෙන්න ගත්තු නිසයි.ගේම්ස් 32 ඇන්ඩ් ඇප්ස් 37 වගේ දාලා තිබ්බා.ස්ලෝ වෙන්න ගත්තා දෙකම.කෝල්ස් එනකොට කතා කරන එකාගේ නම පේන්නේ තත්පර 10 වගේ ගියාමයි.ඒත් කෝල් එක එන ගමන් රින්ස් යනවා.පට්ට විදියට ලැග් උනා.

    මචන් අනිත් ඒවා ගැන නම් කියන්න දන්නේ නෑ.
    එත් නොට් 3 මම දැන් අවුරුද්දක් තිස්සේ පාවිච්චි කරනවා.
    මගේ ෆෝන් එකේ app බර තොගයක් දාල තියනවා.
    මම ආසාවට හදපු app ටිකකුත් තියනවා,
    එත් තාම ගත්තා වගේම වැඩ බන්.
    ෆෝන් එකට කරන්න ඕනේ ඔක්කොම කරලා තියනවා.
    custom rom, root හැම මගුලම කරලා එත් අවුලක් නෑ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මචන් අනිත් ඒවා ගැන නම් කියන්න දන්නේ නෑ.
    එත් නොට් 3 මම දැන් අවුරුද්දක් තිස්සේ පාවිච්චි කරනවා.
    මගේ ෆෝන් එකේ app බර තොගයක් දාල තියනවා.
    මම ආසාවට හදපු app ටිකකුත් තියනවා,
    එත් තාම ගත්තා වගේම වැඩ බන්.
    ෆෝන් එකට කරන්න ඕනේ ඔක්කොම කරලා තියනවා.
    custom rom, root හැම මගුලම කරලා එත් අවුලක් නෑ.

    මට නම් සෙට් උනේ නෑ උබ ඔය කියන විදියට.
    එස් 5 එකත් එච්චරම තමා.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    මට නම් සෙට් උනේ නෑ උබ ඔය කියන විදියට.
    එස් 5 එකත් එච්චරම තමා.

    අනේ මන්දා බන්.
    මේක කිසිම කඩේ යාමක් නෙමේ
    එත් මම පාවිච්චි කරපු හොදම ෆෝන් ඒක NOTE 3
    වෙන එකක් ගැන හිතන්නවත් තාම උවමනාවක් නෑ බන්
     
    ane nikan hitapan ban boru kiyanne nethiwa :rofl::rofl: xperia ray, neo, L , s3 den nam wedak ne

    note 3 and s5 use karanna bayi nam ube awulak, :yes: ubata thiyenne basic needs nisa windows ubata hodayi :yes:

    machan mama meka ahanne aththatama dana ganima pinisamayi:yes::yes:
    godak aya kiyanawa dakala thiyanawa" windos hoda basic needs walata withramai......api android use karanne apita ita wada apps,needs thiyana nisa kiyala".........:yes::yes:

    monawada machan windows walata wada android users lata thina oya additional, extra, professional needs... (aththatama mewa WP walin karaganna barida?):confused:
    examples 2,3k diyan wade therum ganna.........:D:D
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    කෝ අර ඉසුරුද මොකද එකා මේක බලපන්....
    http://blogs.msdn.com/b/cdndevs/arc...secure-windows-phone-8-apps-the-platform.aspx

    lankawe modayo hithan inne windows phone eka hoda phone ekak kiyala
    meke modayo eka balala windows phone gannawa
    windows phone app store eke app thiyenneth 268000 ewa hariyata update wenne wath ne
    thawa hadda parana games tikak thiyenawa face book app ekak thiyenawa wena wena wikara updates penwanne
    hariyata map ekak ne bing map thiyenawa nokia map thiyenawa ekak wath hariyata ne
    hariya web browser ekak ne IE browser ekak thiyenawa gonma gon browser ekak

    මේ වගේ හද්ද ගොන් කතා ටිකක් කියල post එකක් දාල මිනිස්සුන්ව නොමග යවන කාලකන්ණි සක්කිලි හැත්ත සහ උන්ගේ පැත්තට කතා කරලා... මේ වගේ ගොන් හරක් උඩින් තියන්න හදන පොන්නයෝන්ගේ අම්මලා නෙමේ මුළු හත් මුතු පරම්පරාවම මතක් කරලා බැන්නත් පව් නැ යකෝ...
    rs 15000 ක් දීල මෙලෝ වැඩක් කර ගන්න බැරි android ජරාවක් ගන්නවට වට lumia 520 වගේ windwos phone එකක් ගන්න එක කොච්චර හොදද?
    උබල මේ කරන්නේ උදේ හවස වැඩ කරලා අමරුවෙන් හොයන සල්ලි ටික කිසිම තේරුමක් නැති දෙකට වියදම් කරලා.. ඒ මනුස්සයාගේ හිතේ ගින්නක් හදන්න... උබල කියපන් මට ඔය mid range android එකකින් හොද user experince එක්ක ගන්න පුළුවන් ද? ඕක insurance එනවද? phone එක slow කියල උ එක root කරාට පස්සේ උට phone එකට software warranty එක තියෙනවද නැනේ...
    නිකන් මෙතන බොරු දාල අහිංසක දුප්පත් මිනිස්සු නොමග යවන්න එපා බන්.. උන්ටත් හොද දෙයක් ගන්න දීපන්... උබල වගේ අම්ම තාත්තගේ බුදලේ තියෙන වුන් නෙමේ ඒ මිනිස්සු... මේ thread එක දාපු එකාට මම කියනේ.... උබට සාප වෙනවා මිනිහෝ මෙතන fake එකක් හදන් ඇති කරන මේ බොරු දෙවල් නිසා... උබ නම් හැප්පිලා නෙමේ.... හෙන 7ම වැදිලා මැරියන් :angry::angry:
     
    මොනවද බන් මේ උබලා නටන නාඩගම්
    මම මේක කියන්නේ උබට විතරක් නෙමේ
    මේකේ තමන්ගේ ෆෝන් ඒක අල්ලගන එකේ ගුණ වර්ණනා කර කර අනිත් උන්ට සාප කර කර බනින හැමෝටම
    දැන්වත් ඕවා නවත්තපල්ලා බන්
    මොකටද මේ ඉලෙක්ට්‍රොනික් කැල්ලකට උබලා මරාගන්න හදන්නේ
    උබලට මොනවද ලැබෙන්නේ
    පාවිච්චි කරන එකා උගේ මනාපෙට, සමාජ තත්වෙට, අර්තිකෙට ගැලපෙන එකක් ගනී.
    replica, fake නැතිව ඔර්ජිනල් ඒක හැම ෆෝන් බ්‍රෑන්ඩ් එකක්ම හොදයි.
    ඒ හොද නරක ඒක එක්කෙනාට වෙනස් වෙනවා.
    මම මේක ලියන්න හිතුවේ මේකේ අදහස් දාලා තියන ගොඩක් අයගේ අදහස් ගැන ඇතිඋන කලකිරීම ඉවසන්නම බැරි තැන.
     
    නැ සහෝදරයා... මෙතන මේකයි තියෙන ගැටලුව ....
    ලංකාවේ ඉන්න ගොඩක් මිනිස්සු phone එකක් ගන්නේ බොහොම අමාරුවෙන් හම්බු කරලා ගන්න සල්ලි වලින්...
    rs 15 000 - 25000 අතර phone එක ගන්න කොට, android, phone එකක් අරන් කිසිම තේරුමක් නැ... එත් ඒ ගානට windows phone එකක් ගත්තොත් ඒ මිනිහට දුක් වෙන්න දෙයක් නැ... මොකද හොද user experience එකක් ඒ මිනිහට ලැබෙන නිසා
    එත් මු කියල තියෙන බොරු දැක්කම ඒ ගන්න ඉන්න මිනිහත් එක ගන්නේ නැ
    මුන් වගේ හැම තැනම fake profile හදන ඇවිත්... දුප්පත් මිනිහෙක් ගේ හිතේ ගින්නක් ඇති කරන්න හදන මේ වගේ කාලකන්ණි මේ රටටත් මේ සමාජයටත් මහා පිළිලයක් එච්චරයි
     
    නිවැරදි දැනුවත් කිරීම ගැන කිසිම අවුලක් නෑ බන්.
    අර උබ වෙන නුලක දාලා තිබ්බේ WP ගැන හොද විස්තරයක්.
    තමන්ගේ ෆෝන් ඒක තමා හොදම ඒක කියන මතයේ ඉදලා දාලා තිබ්බ අදහස් ගොඩක් මේ නුලේ තිබ්බ.
    හැම එකේම හොද නරක තියනවනේ
    අන්න ඒක තමා අවුල කියලා මම කිවේ.
    මොකද හොද නරක සාපේක්ෂයි. පාවිච්චි කරන කෙනා අනුව තමා තීරණය වෙන්නේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ජේමිස්බන්ඩා007;16914930 said:
    machan mama meka ahanne aththatama dana ganima pinisamayi:yes::yes:
    godak aya kiyanawa dakala thiyanawa" windos hoda basic needs walata withramai......api android use karanne apita ita wada apps,needs thiyana nisa kiyala".........:yes::yes:

    monawada machan windows walata wada android users lata thina oya additional, extra, professional needs... (aththatama mewa WP walin karaganna barida?):confused:
    examples 2,3k diyan wade therum ganna.........:D:D

    ඇන්ඩ්‍රොයිඩ් වලට සාපේක්ශව වින්ඩෝස් ඇප්ස් අඩුයි ඒ උනාට වින්ඩෝස් ඇප් ස්ටොර් එක දවසින් දවස ලොකු වෙනවා.වින්ඩෝස් වලට ඇප්ස් වැඩිය නැත්තේ වින්ඩෝස් වලට හදන හැම ඇප් එකක්ම මයික්‍රොසොෆ්ට් එකෙන් දාන්නේ නෑ.මයික්‍රොසොෆ්ට් එකෙන් ඇප්ස් දාන්න කලින් ඒවාගේ තත්වේ බලනවා.ගේම්ස් වලටත් එහෙමයි.තත්වේ බලලා ඒවා හොදයි නම් විතරයි දාන්නේ.ඒක නිසා වින්ඩෝස් ඇප්ස් වල වයිරස් නෑ ඇන්ඩ් මගදි ක්‍රැශ් වෙන්නේ නෑ.ඒත් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ඕන කෙනෙක්ට දාන්න පුලුවන්.කවුරුත් ඒවාගේ තත්වේ බලන්නේ නෑ.ඇප්ස් හදන්නේ කොහොමද,කවුද හදන්නේ කියලා කවුරුත් දන්න කෙනෙක් නෑ.ඒක නිසා ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් වලින් වයිරස් එනවා,ඇප්ස් මගදි ක්‍රැශ් වෙනවා.ඒක නිසා ඩිවයිස් එක ස්ලො වෙලා ලැග් වෙනවා.ඒත් වින්ඩෝස් වල ඇප්ස්,ගේම්ස් කොච්චර දැම්මත් ස්ලො වෙන්නේ,ක්‍රැශ් වෙන්නේ නෑ,ඇප්ස් වලින් වයිරස් එන්නේ නෑ.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ජේමිස්බන්ඩා007;16914930 said:
    machan mama meka ahanne aththatama dana ganima pinisamayi:yes::yes:
    godak aya kiyanawa dakala thiyanawa" windos hoda basic needs walata withramai......api android use karanne apita ita wada apps,needs thiyana nisa kiyala".........:yes::yes:

    monawada machan windows walata wada android users lata thina oya additional, extra, professional needs... (aththatama mewa WP walin karaganna barida?):confused:
    examples 2,3k diyan wade therum ganna.........:D:D

    android phone eka root karala super user priviliages ganna puluwan. eken danna kenekuta
    phone eke system file pawa wenas karala phone eka thamanta one widihata hadaganna puluwan. :baffled:

    phone eke factory os eka hoda nathnam custom rom daganna puluwan :P

    podi programmin knowledge ekak thiyanawa nam apita onema app ekak lesiyen hadagana test karanna puluwan.

    habayi owa phone use karana basic user kenekuta wadakata athi ewa neme. :rolleyes:
    mama WP gana nodanimi. enisa WP gana kisiwak mokiyami. :D
     
    Status
    Not open for further replies.