අනේ පලයන් ලංකාවේ එකම සිංහල කඩේ ඩිවයින්![]()
ඇයි උබ වචන මාරු කරන්නේ ? මම කිව්වේ "ලංකාවේ එකම සිංහල කඩේ ඩිවයින්" නෙමේ නේ..
මම කිව්වේ "ඔව් ඉතින් එක තමා colombo අවට තියෙන phone එකක් ගන්න පුළුවන් වැදගත් විදිහට තියෙන එකම සිංහල කඩේ.. "
උබට දැන් වචන පේන්නෙත් නැ... හරියට කියවල දෙයක් කියපන්.. තම්බියා

මට උබේ වින්ඩොස් පරම්පරාවෙන් වැඩක් නෑ 
