windows phone hodai da?

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
අනේ පලයන් ලංකාවේ එකම සිංහල කඩේ ඩිවයින් :rofl:

ඇයි උබ වචන මාරු කරන්නේ ? මම කිව්වේ "ලංකාවේ එකම සිංහල කඩේ ඩිවයින්" නෙමේ නේ..
මම කිව්වේ "ඔව් ඉතින් එක තමා colombo අවට තියෙන phone එකක් ගන්න පුළුවන් වැදගත් විදිහට තියෙන එකම සිංහල කඩේ.. "

උබට දැන් වචන පේන්නෙත් නැ... හරියට කියවල දෙයක් කියපන්.. තම්බියා
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මට පෙන්නේ මුන් දෙන්නා ඩිවයින් එකේ සේල්ස් මන් දෙන්නෙක්. ෆොන් එකක් ගන්න කිව්වොත් ගන්න කියන්නෙත් ඩිවයින් එකෙන් :P:P

    කොලබින් ගන්න පුලුවන් හොදම සින්හල කඩේ තමා ඩිවයින්ස් කියන්නේ.උන්ගේ ගානත් හොදයි ඇන්ඩ් සර්වි එකත් මරු.ඒක නිසා තමා තව කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    උබ හොදට නාගන්න බව නම් පේනවා :lol:මට උබේ වින්ඩොස් පරම්පරාවෙන් වැඩක් නෑ :rofl:

    ෆොටො එකක් දාපන් මගේ දෙය්යො දැන්වත් උබේ රාජකීය ෆෝන් එක බලාගන්න.
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    LOL windows ganne kawuda ban.mala jarawa.mama hong kong wala inne mama Nokia Lumia 925 ekak gaththa.apahu wikunanna giyahama patta kattak kawe..mehe un windows kiwwahama satha pahakata ganan ganne naha.android,ios thama no 1.mona karannada ithin patta aduwata wikunala damma.eda nam hitha gaththa ayeth nam ganne naha kiyala.

    menna atta :yes:
     
    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    මට වැඩ තියෙනවා එක හින්දා යනවා මේක බලන අයට කියන්නේ ඩිවයින් එකේ වින්ඩෝස් ගැට වලට අහුවෙන්න එපා ...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    LOL windows ganne kawuda ban.mala jarawa.mama hong kong wala inne mama Nokia Lumia 925 ekak gaththa.apahu wikunanna giyahama patta kattak kawe..mehe un windows kiwwahama satha pahakata ganan ganne naha.android,ios thama no 1.mona karannada ithin patta aduwata wikunala damma.eda nam hitha gaththa ayeth nam ganne naha kiyala.

    උබ මාර කතාවක්නේ බන් කියන්නේ.උබේ ලුමියා එක විකුනගන්න එකෙක් හම්බුනේ නෑ කියන්නේ ලුමියා ඒවා හොද නෑ කියන එක.පිස්සු හැදෙනවනේ බන් උබේ කතාවට.රටින් රටට සෙකන්ඩ් හැන්ඩ් මාර්කට් යන විදිහ වෙනස්.ඒකේ ෆෝන් එකේ වරදක් නෑ.
     
    දැන් ඉතින් පලයන්.
    චු පාරක් දාලා වතුර එකක් බියන්.
    යන ගමන් නොකියා කෙයාර් එකකට ගිහින් ඉන්ශුවරන්ස් එක බලාගෙනම පලයන් වේසාවා.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    උබලට පින්තුරයක් දාන්න කිව්වම නැට්ට පුකේ ගහන් යනවා නේද දැක්කේ නෑ වගේ?
    උබලටම හරියනවා බන් ඇන්ඩ්‍රොයිඩ්.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මට වැඩ තියෙනවා එක හින්දා යනවා මේක බලන අයට කියන්නේ ඩිවයින් එකේ වින්ඩෝස් ගැට වලට අහුවෙන්න එපා ...
    ලංකාවේ ඉතින් 27% ඉන්නේ තම්බි නේ... තම්බි ඔහොම්මම තමා... Samsung එකක් තමා ගිය ගමන් අගේ ගහන්නේ.. එකත් S4 එකත් දෙන්න හදනවා replica එකක් 20000කට විතර... හෙන බයිලා ටිකක් ගහල විකුනවා.. උබ මෙතන windows වලට බොරු දේවල් ගොඩක් කියල, කිසිම පදනමක් නැති කිසි දෙයක් ඔප්පු කරන්න බැරි දේවල් කියල යන එකෙන් එක තවත් ඔප්පු වෙනවා... තම්බියා තමා මේ රට කන්නේ....​
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    දැන් ඉතින් පලයන්.
    චු පාරක් දාලා වතුර එකක් බියන්.
    යන ගමන් නොකියා කෙයාර් එකකට ගිහින් ඉන්ශුවරන්ස් එක බලාගෙනම පලයන් වේසාවා.
    :lol::lol::lol::lol::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,743
    9,427
    113
    උබ මාර කතාවක්නේ බන් කියන්නේ.උබේ ලුමියා එක විකුනගන්න එකෙක් හම්බුනේ නෑ කියන්නේ ලුමියා ඒවා හොද නෑ කියන එක.පිස්සු හැදෙනවනේ බන් උබේ කතාවට.රටින් රටට සෙකන්ඩ් හැන්ඩ් මාර්කට් යන විදිහ වෙනස්.ඒකේ ෆෝන් එකේ වරදක් නෑ.

    danna deyak kiyawapan ban.mehe second had phones wikunana kada thiyenawa..ekak neme godak..mama oya hama kadekatama giya.phone eka mama use karala thibbe masa dekai.kiri toyiya wage thibbe.eka heeremak wath naha.ehema thiyeddith un kiwwe harima adu ganan.oita kalin mama nexus 4 ekak wikunuwa masa 10k use karala gaththa ganata wada mehe dollar 700kata aduwen.ekenma hithaganna puluwan windows walata thiyena thana.iphone,android loke ona rataka unu kawum wage wikinenawa..lankawe nam ithin danne naha.ubala wage un thawa onatharam lankawe athine.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,910
    113
    උබලට පින්තුරයක් දාන්න කිව්වම නැට්ට පුකේ ගහන් යනවා නේද දැක්කේ නෑ වගේ?
    උබලටම හරියනවා බන් ඇන්ඩ්‍රොයිඩ්.

    මොනාද උබ ඉල්ලන්නේ?උගේ පින්තූරයක්ද?:rofl:android අපිට හරියන නිසා තමා අරගත්තේ..මොකෝ උබට ඕන එක අපි ගන්න ඕන නැහැනේ.අපේ සල්ලි වලින් අපිට ඕන එක ගත්තහම උබට මොකෝ?.:rolleyes:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    LOL windows ganne kawuda ban.mala jarawa.mama hong kong wala inne mama Nokia Lumia 925 ekak gaththa.apahu wikunanna giyahama patta kattak kawe..mehe un windows kiwwahama satha pahakata ganan ganne naha.android,ios thama no 1.mona karannada ithin patta aduwata wikunala damma.eda nam hitha gaththa ayeth nam ganne naha kiyala.

    umba phn ganne wikunanna balagenada? lol. second hand phone kadayak daapan lankaawe. mama danata paawichchi karanne xperia ray ekak. windows ekakata maaru wenawa langadima :yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,303
    15,910
    113
    danna deyak kiyawapan ban.mehe second had phones wikunana kada thiyenawa..ekak neme godak..mama oya hama kadekatama giya.phone eka mama use karala thibbe masa dekai.kiri toyiya wage thibbe.eka heeremak wath naha.ehema thiyeddith un kiwwe harima adu ganan.oita kalin mama nexus 4 ekak wikunuwa masa 10k use karala gaththa ganata wada mehe dollar 700kata aduwen.ekenma hithaganna puluwan windows walata thiyena thana.iphone,android loke ona rataka unu kawum wage wikinenawa..lankawe nam ithin danne naha.ubala wage un thawa onatharam lankawe athine.

    :rofl:අපෝ ඉන්නවා..ඔය ඉන්නේ..:rofl::rofl::rofl::rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    danna deyak kiyawapan ban.mehe second had phones wikunana kada thiyenawa..ekak neme godak..mama oya hama kadekatama giya.phone eka mama use karala thibbe masa dekai.kiri toyiya wage thibbe.eka heeremak wath naha.ehema thiyeddith un kiwwe harima adu ganan.oita kalin mama nexus 4 ekak wikunuwa masa 10k use karala gaththa ganata wada mehe dollar 700kata aduwen.ekenma hithaganna puluwan windows walata thiyena thana.iphone,android loke ona rataka unu kawum wage wikinenawa..lankawe nam ithin danne naha.ubala wage un thawa onatharam lankawe athine.

    වැඩි පිරිසක් ගන්නවා කියන්නේ ඒක හොදයි කියන එක නෙවෙයි බන්.අනිත් එක උබ විකුනන්න හැදුවට ෆෝන් එකේ කිසි අව්ලක් ආවේ නෑ නේ උබට ඩිසපොයින්ට් වෙන්න තරමට.මාකට් එක රටින් රටට වෙනස්.ඇමරිකා,ඉන්ග්ලන්ඩ් වල මගේ යාලුවො ඉන්නවා.උන් ඕන තරම් වින්ඩෝස් ෆෝන් එහෙ විකුනනවා කිසි අව්ලක් නැතුව ඇන්ඩ් තව සමහර ඒවා මෙහෙට එවලා මෙහෙ නෙට් එකේ ඇඩ් දාලා විකුනනවා.ලොකු පිරිසක් ගත්තා කියලා ඒක හොද වෙන්නේ නෑ.එහෙනම් ඉතින් මේ ලොකේ මුස්ලිම් එවුන් ගොඩක් ඉන්නවා.බුදු දහමට ඉන්නේ ටික දෙනයි.මුස්ලිම් රටකට ගියාම බුදු දහමේ අයට ලොකු පිලිගැනිමක් නෑ.එකෙන් කියන්නේ නෑ නේ බුදු දහම නරකයි කියලා.අන්න ඒ වගේ තමා.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,743
    9,427
    113
    umba phn ganne wikunanna balagenada? lol. second hand phone kadayak daapan lankaawe. mama danata paawichchi karanne xperia ray ekak. windows ekakata maaru wenawa langadima :yes:

    ayi mata mama gaththa phone eka wikunanna uben awasara ganna onada?mata ona nathi de thiyagena ubala wage eka dana warnanana karanna mata ona naha anika mata karanna ona de epa de kiyanna uba kawuda?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,743
    9,427
    113
    වැඩි පිරිසක් ගන්නවා කියන්නේ ඒක හොදයි කියන එක නෙවෙයි බන්.අනිත් එක උබ විකුනන්න හැදුවට ෆෝන් එකේ කිසි අව්ලක් ආවේ නෑ නේ උබට ඩිසපොයින්ට් වෙන්න තරමට.මාකට් එක රටින් රටට වෙනස්.ඇමරිකා,ඉන්ග්ලන්ඩ් වල මගේ යාලුවො ඉන්නවා.උන් ඕන තරම් වින්ඩෝස් ෆෝන් එහෙ විකුනනවා කිසි අව්ලක් නැතුව ඇන්ඩ් තව සමහර ඒවා මෙහෙට එවලා මෙහෙ නෙට් එකේ ඇඩ් දාලා විකුනනවා.ලොකු පිරිසක් ගත්තා කියලා ඒක හොද වෙන්නේ නෑ.එහෙනම් ඉතින් මේ ලොකේ මුස්ලිම් එවුන් ගොඩක් ඉන්නවා.බුදු දහමට ඉන්නේ ටික දෙනයි.මුස්ලිම් රටකට ගියාම බුදු දහමේ අයට ලොකු පිලිගැනිමක් නෑ.එකෙන් කියන්නේ නෑ නේ බුදු දහම නරකයි කියලා.අන්න ඒ වගේ තමා.

    ubata ridunata mata karanna deyak naha.mama kiwwe mehe windows phone walata thiyena thathwe.mata ubata wage eka eka phone company walata kade yanna kisima ona kamak naha..mama kiwwe mama danna de.mata una de.uba mona kiwwath windows phone kiyanne kisima wadakata nathi phone ekak.masa dekak use kareth godak amaruwen.:P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ubata ridunata mata karanna deyak naha.mama kiwwe mehe windows phone walata thiyena thathwe.mata ubata wage eka eka phone company walata kade yanna kisima ona kamak naha..mama kiwwe mama danna de.mata una de.uba mona kiwwath windows phone kiyanne kisima wadakata nathi phone ekak.masa dekak use kareth godak amaruwen.:P

    :lol::lol:
    එහෙමවත් කියමුකො දැන් ඉතින්.
     
    Status
    Not open for further replies.