RIP 3D Movies @ MC

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මාත් පෙරේදා ඔය පැත්තේ රවුමක් ගැහුවා. එතැන ෆිල්ම් එකක් බලන්න නම් තාම ගියේ නැ බන්. යන්න ඕනේ. දන්න විදිහට කෑම සුත්‍ර අපේ ජැකලින් අක්කගේ shop එකක් :yes::yes:

    oke appayak 200 lu
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :yes::yes:

    entrance fee එකක් නැ මචං.කෑමට නම් ඉතින් දෙන්නෙක් එක්ක යනවා නම් 2ක් වත් අතේ තියන් පලයන් මචං... MC එකේ prices වගේ තමා :dull:
    MC wage nam shape ban 1000 goda daganna puluwan... :rolleyes:[/QUOTE]

    MC එකේ 3D movie එකක් බලල දවල්ට MC එකෙනුත් කලා 1000 න shape වෙන්නේ කොහොමද බන් ? දෙන්නෙක් එක්ක ගියාම :oo: :eek::eek:

    patta macho thanks kiwwata aparade aye nam MC jarawata yanne na !!!
    එල එල මචං :yes:
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    කොහොමෙයි මචන් ... අපිට ගන්න විදිහක් නැතෙයි??

    thankz machan.
    mamanm Savoy thama balanne,
    mokada free ticket labenne eke witharai
    ;):D


    කොහොමෙයි මචන් Free Tickets ... අපිට ගන්න විදිහක් නැතෙයි?? :P:P:P:P
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    :yes::yes:


    MC wage nam shape ban 1000 goda daganna puluwan... :rolleyes:

    MC එකේ 3D movie එකක් බලල දවල්ට MC එකෙනුත් කලා 1000 න shape වෙන්නේ කොහොමද බන් ? දෙන්නෙක් එක්ක ගියාම :oo: :eek::eek:

    [/QUOTE]

    kanna witharai ban......... pizza kawath 1200 wage thama ;)
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Empire Cinema -Deluxe
    - Arcade Independence Square


    1910560_308000092694342_5609619025224169176_n.jpg



    10423705_308000136027671_6010089139825445920_n.jpg



    10534506_308000129361005_6453665542534114954_n.jpg


    10502020_308000246027660_7644944154976329417_n.jpg


    10303816_308000279360990_2264887048128579400_n.jpg


    10378128_308000292694322_3394592593278095937_n.jpg


    10458050_308000399360978_5469743906097803984_n.jpg


    10552655_308000442694307_8354405569959687631_n.jpg


    PIC: Ceylon Theatres Sri Lanka​
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Empire Cinema - GOLD
    - Arcade Independence Square


    10464243_308000456027639_8177739795747367708_n.jpg


    10435371_308000502694301_1829470338224500662_n.jpg


    10410197_308000609360957_8223164031238461427_n.jpg


    10525650_308000626027622_5545400787065685081_n.jpg


    10487185_308000649360953_7934728332218972752_n.jpg


    10522749_308000736027611_2423489482077670997_n.jpg


    10530685_308000759360942_7701666065543503895_n.jpg


    10489935_308000766027608_1106295020466584236_n.jpg


    10351679_308000896027595_5144071352024968774_n.jpg


    10552555_308001709360847_3088266842731476373_n.jpg


    10492479_308001739360844_3389533629181369975_n.jpg

    10383882_308001866027498_5611917316085294360_n.jpg


    PIC: Ceylon Theatres Sri Lanka​
    thanks මචං pictures වලට.. උබට කලින් rep දීලා මචං... ලගදීම අයේ දෙන්නම් මචං

    aluth place ekakda mchn?
    ඔව් මචං, මේ ගිය සතියේ open කලේ මචං Arcade Independence Square
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    machan mata kiyapan oke Gold ekada honda nattam Diluxe ekada? 2ma 3D da?
    Seats hena poddai ne tiyenne, mama me saturday yanna inne how to train ur dragon balanna, house full weine ban?
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    machan mata kiyapan oke Gold ekada honda nattam Diluxe ekada? 2ma 3D da?
    Seats hena poddai ne tiyenne, mama me saturday yanna inne how to train ur dragon balanna, house full weine ban?

    මම නම් බැලුවේ Delux එකේ මචං, ඔව් මචං seats පොඩ්ඩයි තියන්නේ.. මමත් බැලුවේ HOW TO TRAIN UR DRAGON 2 තමා මචං. නැ බන් 3 විතර එතෙන්ට ගියාම tickets තිබ්බා. නැත්තම් හොදම දේ මචං online book කරලා පලයන් මචං. http://www.ticketslk.com/ එකෙන්
     
    • Like
    Reactions: sudeewa