මම ආයේ කවමදාවත් MC එකේ 3D MOVIE එකක් බලන්න යන්නේ නැ....
මෙහෙම කියන්නේ ඇයි කියල උබල පුදුම වෙයි මචං... එත් ඇත්ත තමා එක. MC 3 එකේ 3D Movies විශේෂයෙන් මේ දවස් වල පෙන්නන TRANSFORMERS MOVIE එක ෆට්ට chater 3D effect එකක් දෙන්නේ.. Liberty Lite ඊට වඩා chater..
මම අද ගිය මේ දැන් ටික දවසකට කලින් open කරපු Independence Arcade එකට. colombo university එක ලගින් බැහැල 154 ගියේ..

එක නම් සිරා.. කෑම කඩ ( කෑම සුත්‍ර ෆට්ටම කඩේ.... කෑම නම් සුපිරි... 6න් පස්සේ dinner වලට open නිසා දැන් තමා dinner අරන් ගෙදර අවේ)

එකේ තියෙන අනිත් සුපිරීම දේ තමා film hall එක.. දෙකක් තියෙනවා... මන් අද බැලුවේ HOW TO TRAIN YOUR DRAGON 2.. පොඩි එකා හිටියනේ එකයි එක බැලුවේ..
film hall එක පොඩි එත් seats ගොඩක් comfatable...අනිත් එක එකේ projector එක සුපිරි.. එක නිසා movie එකත් සුපිරියටම තිබ්බ...3D effects සැහෙන හොදයි...colors awesome...Sounds Maxxa... details සැහෙන වැඩි...
මේකත් නෙමේ මට කියන්න ඕනි..
Dragon 2 එක පටන් ගන්න කලින් Transformers Movie එකේ trailer පෙන්නුවා... එකේ quility එක දැකල මට අඩුනා බන්... අපරාදේ MC එකට දුන්න සල්ලි කියල හිතුන... අනිවා MC එකට වැඩ මේකේ 3D ෆට්ට quality...
Film hall එකේ නම ඇවිත් Empire - Delux... උබලත් ගිහින් බලපන්.. MC නම් යන්න එපා..
එක්කෝ මේකට පලයන්... නැත්තම් savoy පලයන්... අපි යන්නේ ඉතින් film එකක් බලන්නම නෙමේ නේ,.. එක බලල මොනවා හරි කලා බිල.. නිදහසේ ඇවිදලා කරලා එන්න නේ...
එකටනම් මෙතන තමා සුපිරිම තැන මට හිතුන විදිහට... අනේ මන්ද උබලට කොහොම හිතෙයි ද කියල... ගිහිල්ල ඇවිල්ලම commnet එකක් දාපන්කෝ....
HOT DOG එකක් 200i හොදේ...

අහ අනිත් එක ticket price එක 3D 750 Full, 500 Half
විස්තරේ හොදයි නම් bump එකක් දාල සලකල පලයන් මචං,,,,

Last edited: