ඇයි මකලා දාන්නේ..හීනමානෙන් ඉන්න උන් තමා එහෙම කරන්නේ..එක එකාගේ කොමන්ට් වලට බය වෙන්නේ මොකටද?
හීනමානෙන් කියන උන්ගේ දේවල් ඇයි තියාගෙන ඉන්නේ?
ඇයි මකලා දාන්නේ..හීනමානෙන් ඉන්න උන් තමා එහෙම කරන්නේ..එක එකාගේ කොමන්ට් වලට බය වෙන්නේ මොකටද?
හීනමානෙන් කියන උන්ගේ දේවල් ඇයි තියාගෙන ඉන්නේ?

ප්‍රශ්නේ හීනමානෙන් කියපු දේවල් උබලා මෙතනට ඇදලා ගත්ත එකනේ බන්.![]()
ප්‍රශ්නේ තියෙන්නේ හීනමාන්නේ කියපු දේවල් උබ තියාගෙන ඉදලා ඒවා ගැන අපි කිව්වාම අපි ඇදලා ගත්තා කියපු එකයි.
මෙතරම් කල් ඉදලා මොකද අදම ගියේ profile එක චෙක් කරන්න.මෙතන කියන්න දෙයක් හොයන එන්න නෙමේද?
මමත් වින්ඩෝස් PHONE වලට ආසයි හැබැයි මේක කියෙව්වම... පාවිච්චි කරන එවුන්ට ආස නෑකව්රු මොනව කිව්වත් අැප්ස් අඩුයි හැබැයි බේසික් වැඩ කරගන්න ඇති අනික ගේම්ස් ගොඩක් ක්‍රැක් කරල ඇන්ඩ්‍රොයිඩ් වල ගහන්න පුළුවන් කිසිම කේස් එකක් නැතුව වැඩිය ඇප් හොයන්නෙ නැත්නම් වින්ඩෝස් මොබයිල් එකක් ගන්න එක හොදයි හැබැයි වැඩ දාන්න නම් ඉතින් ඇන්ඩ්‍රොයිඩ් තමයි ගොඩක් වෙලාවට NOVA LAUNCHER වගේ පාවිච්චි කරනව නම් HOME SCREE CUSTOMIZING වලට සුපිරි ... CHROME නෑ ... ඒක ලොකුම අඩුවක් බුක් මාක් සින්ක් කරගන්නත් නෑනෙ... අනික Remote Desktop ඇප් එක Google ල දෙන ඒක ගොඩක් වටිනව... අනික පවර් ඈම්ප්... proximity action මේ අැප් එකත් පාවිච්චි කරනව වින්ඩෝස් මොබයිල් තියෙනවද දන්නෙ නෑ

මමත් වින්ඩෝස් PHONE වලට ආසයි හැබැයි මේක කියෙව්වම... පාවිච්චි කරන එවුන්ට ආස නෑ![]()

meka nam sira kathawa oi

මමත් වින්ඩෝස් ෆෝන් එකක්නේ බන් පාවිච්චි කරන්නේ

WP ත් හොදයි
පාවිච්චි කරන ගොඩක් අයත් හොදයි
සම හරක් තමා හොද නැත්තේ
බය නැතිව හිටු

මමත් වින්ඩෝස් PHONE වලට ආසයි හැබැයි මේක කියෙව්වම... පාවිච්චි කරන එවුන්ට ආස නෑකව්රු මොනව කිව්වත් අැප්ස් අඩුයි හැබැයි බේසික් වැඩ කරගන්න ඇති අනික ගේම්ස් ගොඩක් ක්‍රැක් කරල ඇන්ඩ්‍රොයිඩ් වල ගහන්න පුළුවන් කිසිම කේස් එකක් නැතුව වැඩිය ඇප් හොයන්නෙ නැත්නම් වින්ඩෝස් මොබයිල් එකක් ගන්න එක හොදයි හැබැයි වැඩ දාන්න නම් ඉතින් ඇන්ඩ්‍රොයිඩ් තමයි ගොඩක් වෙලාවට NOVA LAUNCHER වගේ පාවිච්චි කරනව නම් HOME SCREE CUSTOMIZING වලට සුපිරි ... CHROME නෑ ... ඒක ලොකුම අඩුවක් බුක් මාක් සින්ක් කරගන්නත් නෑනෙ... අනික Remote Desktop ඇප් එක Google ල දෙන ඒක ගොඩක් වටිනව... අනික පවර් ඈම්ප්... proximity action මේ අැප් එකත් පාවිච්චි කරනව වින්ඩෝස් මොබයිල් තියෙනවද දන්නෙ නෑ

කෝ අර ඉසුරුද මොකද එකා මේක බලපන්.... http://blogs.msdn.com/b/cdndevs/arc...secure-windows-phone-8-apps-the-platform.aspx
lankawe modayo hithan inne windows phone eka hoda phone ekak kiyala
meke modayo eka balala windows phone gannawa
windows phone app store eke app thiyenneth 268000 ewa hariyata update wenne wath ne
thawa hadda parana games tikak thiyenawa face book app ekak thiyenawa wena wena wikara updates penwanne
hariyata map ekak ne bing map thiyenawa nokia map thiyenawa ekak wath hariyata ne
hariya web browser ekak ne IE browser ekak thiyenawa gonma gon browser ekak
මේ වගේ හද්ද ගොන් කතා ටිකක් කියල post එකක් දාල මිනිස්සුන්ව නොමග යවන කාලකන්ණි සක්කිලි හැත්ත සහ උන්ගේ පැත්තට කතා කරලා... මේ වගේ ගොන් හරක් උඩින් තියන්න හදන පොන්නයෝන්ගේ අම්මලා නෙමේ මුළු හත් මුතු පරම්පරාවම මතක් කරලා බැන්නත් පව් නැ යකෝ...
rs 15000 ක් දීල මෙලෝ වැඩක් කර ගන්න බැරි android ජරාවක් ගන්නවට වට lumia 520 වගේ windwos phone එකක් ගන්න එක කොච්චර හොදද?
උබල මේ කරන්නේ උදේ හවස වැඩ කරලා අමරුවෙන් හොයන සල්ලි ටික කිසිම තේරුමක් නැති දෙකට වියදම් කරලා.. ඒ මනුස්සයාගේ හිතේ ගින්නක් හදන්න... උබල කියපන් මට ඔය mid range android එකකින් හොද user experince එක්ක ගන්න පුළුවන් ද? ඕක insurance එනවද? phone එක slow කියල උ එක root කරාට පස්සේ උට phone එකට software warranty එක තියෙනවද නැනේ...
නිකන් මෙතන බොරු දාල අහිංසක දුප්පත් මිනිස්සු නොමග යවන්න එපා බන්.. උන්ටත් හොද දෙයක් ගන්න දීපන්... උබල වගේ අම්ම තාත්තගේ බුදලේ තියෙන වුන් නෙමේ ඒ මිනිස්සු... මේ thread එක දාපු එකාට මම කියනේ.... උබට සාප වෙනවා මිනිහෝ මෙතන fake එකක් හදන් ඇති කරන මේ බොරු දෙවල් නිසා... උබ නම් හැප්පිලා නෙමේ.... හෙන 7ම වැදිලා මැරියන්

නැ සහෝදරයා... මෙතන මේකයි තියෙන ගැටලුව ....
ලංකාවේ ඉන්න ගොඩක් මිනිස්සු phone එකක් ගන්නේ බොහොම අමාරුවෙන් හම්බු කරලා ගන්න සල්ලි වලින්...
rs 15 000 - 25000 අතර phone එක ගන්න කොට, android, phone එකක් අරන් කිසිම තේරුමක් නැ... එත් ඒ ගානට windows phone එකක් ගත්තොත් ඒ මිනිහට දුක් වෙන්න දෙයක් නැ... මොකද හොද user experience එකක් ඒ මිනිහට ලැබෙන නිසා
එත් මු කියල තියෙන බොරු දැක්කම ඒ ගන්න ඉන්න මිනිහත් එක ගන්නේ නැ
මුන් වගේ හැම තැනම fake profile හදන ඇවිත්... දුප්පත් මිනිහෙක් ගේ හිතේ ගින්නක් ඇති කරන්න හදන මේ වගේ කාලකන්ණි මේ රටටත් මේ සමාජයටත් මහා පිළිලයක් එච්චරයි
උබ හෝද හෝද මඩේ දානවා..මෙතරම් කල් ඉදලා මොකද අදම ගියේ profile එක චෙක් කරන්න.මෙතන කියන්න දෙයක් හොයන එන්න නෙමේද?
![]()
අනික කව්ද කියන්නේ Root කරාම Warranty නැහැ කියල?
samsung agent kyanna ban root karala wana problem akak unat ayala bara ganna na charge karanawa hadanna kyala ona nam ahala balapan samsung karana ungan mama samsung karana loku shops dakakinma ahuwa
aragana tiyanawa nam hodai luck aka
මම නම් Root කරපුවට warranty අරන් තියනවා මචං
එහෙම කියනවනම් root අයින් කරලා warranty දුන්නම හරිනේ![]()