ස්විට්සර්ලන්තය
මේ තියෙන්නේ ස්විට්සර්ලන්තෙදි යන එන ගමන් ගත්ත පොටෝ ටිකක්. මේ ටික රීසයිස් කරගන්න උදව්කරපු එලකිරි යාලුවන්ට ස්තූතියි. ගමනට හේතු වුනේ වැඩකරන ආයතනයෙන් ලබාදුන්න පුහුනු වැඩමුලුවක් (ස්විට්සර්ලන්තය හා ප්රංශය යන රටවල් දෙකේම තිබුනා). වැඩකරන ශ්රේත්රයේ අලුත් තාක්ශනය ගැන දැනුම වගේම හොද සංචාරක අද්දැකීමකුත් ලබාගන්න පුලුවන් උනා. ලාංකිකයෙකු විදිහටනම් මම විතරයි සහභාගි උනේ. මාත් එක්ක ඉන්දීය මිතුරන් දෙදෙනෙකුත් ජපන් මිතුරෙකුත් thales සමාගමේ නියෝජිතයෝ විදිහට ප්රංශ ජාතිකයෝ 4 දෙනෙකුත් අපේ කම්පැනි එකෙන් සහභාගී උනා. පුහුනු වැඩමුලුවට අමතරව සංචාරය සදහාත් ඒ අය දින කිහිපයක් ලබාදුන්නා. පහසුකම් සැපයීම කලේ ලියෝන් හිල්ටන් ආයතනය
යන එන ගමන් ගහපු පොටෝ ටික ඔන්න උබලටත් බලාගන්න දැම්මා. ප්රංශයේදී ගත්ත ෆොටෝ වගයකුත් තියෙනවා. ඒවා දෙවෙනි ත්රෙඩ් එකෙන් දාන්න බලාපොරොත්තු වෙනවා
පුහුනුව අතරතුර....
*****************
https://fbcdn-sphotos-f-a.akamaihd....72_1499616256941083_2350106753934858226_n.jpg
Disclaimer - පොර ශෝ එකක් නොව හුදෙක් එලකිරියේ සැරිසරන්නන්ගේ ආශ්වාදය පිනිස බෙදා හදාගන්නා ලදී. ඔන්ලයින් හම්බ ඌරන් හා නරින් නෑවීම, නරින්ට මගේ මිදි වල්ලේ රස සහ ගෙඩි ගනන ඔප්පු කිරීමට උත්සහ කිරීම ආදී සියලු කාරනා සම්පූර්නයෙන් නවතා ඇතිබව කරුනාවෙන් සලකන්න

Last edited: