ස්විට්සර්ලන්තය

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    රත්තරං;16919561 said:
    අම්මට හුඩු. ට්‍රෙනින් එකේ හිටියා ඉන්ජිනියර් කෑලි දෙක තුනක්ම. ඇඩෙනවා සනා. මෙන්න එකියක්.

    10520529_1499722953597080_2376969309709016148_n.jpg

    ස්විස්වල "හැමදෙයක්ම" ලීගල් මචන්. ඕනේ පිස්සුවක් නැටුවහැකි. මෙතන වැඩි සෙල්ලම් දාන්න ගිහාම සිංහල බෞද්දයා ගැන උගන්නන්න ඌරෝ එනවනේ බන්. මමනම් ඉතින් ඇල්වතුර ටිකත් නිමල බොන අහින්සකයා.පොටෝ බර ගානකින් මේවා තේරුවේ.

    black hair ma fav :love::love:

    ඔව් එක නම් ඇත්ත මේකේ ඉන්න මානසික අසහන කාරයෝ ටිකක්:rolleyes:

    උබ ගෙදර ඇවිත් කෙල්ලට කිව්වද මෙහම හිටිය කියලා :P මුන් මෙහෙම හිටියට පට්ට සයිස් නේ.
    NZ ගිහින් එන්න චාන්ස් එකක් තියනව බන්.මේවා දැක්කම හෙටම යන්න හිතෙනවා බන් :baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොද ටුවර් එකක් සෙට් වෙලා වගේ.....
    ඔය ගත්ත දැණුමින් මොනව හරි කරමු මචං අපේ උන්ව ගොඩ දාන්න......

    කුහක සෙට් එකේ එකක්ට සිදිල නේහ් අම්බානක්.....ලොල්ස්....
    ටැග් දාන්න විතරයි පුළුවන් ලොන්තයින්ට....
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    a rata gana ahala thibbata danui ehe sundarathwaya dakinne, harima lassana niskalanka ratak. :D a wage parisarayaka inna athnam.. Bata shopsuth thiyenawane ehe :D

    thank u friend apith ekkath share kalata :yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    රත්තරං;16919526 said:
    සමහර උන්ට මාර කුහක කමක් බන් තියෙන්නේ. එහෙම උන් ස්භාවදර්මයෙන්ම කාලකන්නි කරල දානවා. දැන් මම ඕව ගනන් ගන්නේ නෑ

    :D:D:D:yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හොද ටුවර් එකක් සෙට් වෙලා වගේ.....
    ඔය ගත්ත දැණුමින් මොනව හරි කරමු මචං අපේ උන්ව ගොඩ දාන්න......

    කුහක සෙට් එකේ එකක්ට සිදිල නේහ් අම්බානක්.....ලොල්ස්....
    ටැග් දාන්න විතරයි පුළුවන් ලොන්තයින්ට....

    තව ත්‍රෙඩ් බර ගානකට පොටෝ තියෙනවා

    අනිවා මචන්, මම ඉගෙනගත්ත දෙයක් තියෙනවනම් ඒක සිංහල ජාතියේ දියුනුව වෙනුවෙන් යොදවනවා. ඒකයි මචන් මම ගොඩ ගිය හැටි, කරන බිස්නස් පවා කියල දෙන්නේ.මිනිහෙක්ගේ බොක්ක හොදවෙන්න ඕනේ බන් ඌට හරියන්න

    සිරාවට මචන් මාර කුහකකමක් තියෙන්නේ බන්. ඔය ගෙදරටම කාලකන්නි වෙලා කාලේ ගෙවාගන්න බැරුව ඉන්ටනෙටනෙට් පාවිච්චි කරන හැත්ත. නැත්නම් අර සිරිපාලයා වගේ ජීවිතේම අපත වෙච්ච කාලකන්නි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    black hair ma fav :love::love:

    ඔව් එක නම් ඇත්ත මේකේ ඉන්න මානසික අසහන කාරයෝ ටිකක්:rolleyes:

    උබ ගෙදර ඇවිත් කෙල්ලට කිව්වද මෙහම හිටිය කියලා :P මුන් මෙහෙම හිටියට පට්ට සයිස් නේ.
    NZ ගිහින් එන්න චාන්ස් එකක් තියනව බන්.මේවා දැක්කම හෙටම යන්න හිතෙනවා බන් :baffled::baffled:
    මගේ කෙල්ලට ඕවා ගානක් නෑ බන්.:P

    හෙන උසයිනම් තමා. සිරාවට බන් මම හැමදාම කියනවා වගේ ලෝකේ චොරම කෙල්ලෝ ඉන්නේ ලංකාවේ බන්.

    මචන් අමතර වියදම් වලට ලක්ශ 2ක් අරන් ගියොත් ඇති. හැමදෙයක්ම ලීගල්. ආරක්ශාව ගැනනම් බයවෙන්න දෙයක් නෑ. බලන්න තැනුත් අම්බානක
     
    Last edited:

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    රත්තරං;16919644 said:

    තව ත්‍රෙඩ් බර ගානකට පොටෝ තියෙනවා

    අනිවා මචන්, මම ඉගෙනගත්ත දෙයක් තියෙනවනම් ඒක සිංහල ජාතියේ දියුනුව වෙනුවෙන් යොදවනවා. ඒකයි මචන් මම ගොඩ ගිය හැටි, කරන බිස්නස් පවා කියල දෙන්නේ.මිනිහෙක්ගේ බොක්ක හොදවෙන්න ඕනේ බන් ඌට හරියන්න

    සිරාවට මචන් මාර කුහකකමක් තියෙන්නේ බන්. ඔය ගෙදරටම කාලකන්නි වෙලා කාලේ ගෙවාගන්න බැරුව ඉන්ටනෙටනෙට් පාවිච්චි කරන හැත්ත. නැත්නම් අර සිරිපාලයා වගේ ජීවිතේම අපත වෙච්ච කාලකන්නි

    :yes::yes::yes:

    Do your best Macho !!!
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    රත්තරං;16919656 said:
    මගේ කෙල්ලට ඕවා ගානක් නෑ බන්.:P

    හෙන උසයිනම් තමා. සිරාවට බන් මම හැමදාම කියනවා වගේ ලෝකේ චොරම කෙල්ලෝ ඉන්නේ ලංකාවේ බන්.

    මචන් අමතර වියදම් වලට ලක්ශ 2ක් අරන් ගියොත් ඇති. හැමදෙයක්ම ලීගල්. ආරක්ශාව ගැනනම් බයවෙන්න දෙයක් නෑ. බලන්න තැනුත් අම්බානක

    චොර චොර ගාන්න එපා මෝඩයෝ මගේ ගෑණි එළකිරි එන්න දෙන එකකුත් නෑ, බොටත් එහෙමයි. එහෙනම් හොයාගන්න කියයි ඕනේ රටකින් :angry::angry:
    අපි ඉතින් දැන් ලංකාවට අයිති වෙලා ඉවරනේ බන් :P:P

    සල්ලි නම් අව්ලක් නෑ බන් අපේ නැන්ද ඉන්නේ :D:D මට යන්න ආසම තැනක් තියනව බන්
    Lord of the ring හදපු තැන
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    චොර චොර ගාන්න එපා මෝඩයෝ මගේ ගෑණි එළකිරි එන්න දෙන එකකුත් නෑ, බොටත් එහෙමයි. එහෙනම් හොයාගන්න කියයි ඕනේ රටකින් :angry::angry:
    අපි ඉතින් දැන් ලංකාවට අයිති වෙලා ඉවරනේ බන් :P:P

    සල්ලි නම් අව්ලක් නෑ බන් අපේ නැන්ද ඉන්නේ :D:D මට යන්න ආසම තැනක් තියනව බන්
    Lord of the ring හදපු තැන

    පුලුවන්නම් ටිකක් වැඩිපුර කල් ඉදපන්. මමනම් සති දෙකකින් වගේ ස්විට්සර්ලන්ඩ් වල ඉදන් ෆ්‍රෑන්ස් ගියා :oo:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    සුපිරි රත්තරනේ
    කවදා හරි ගිහින් ඇස් දෙකෙන් බලාගන්නම රිදුනා
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    රත්තරං;16919700 said:
    පුලුවන්නම් ටිකක් වැඩිපුර කල් ඉදපන්. මමනම් සති දෙකකින් වගේ ස්විට්සර්ලන්ඩ් වල ඉදන් ෆ්‍රෑන්ස් ගියා :oo:

    මාසයක් වගෙ තමා බන්. එහෙ දැන් බූමිකාම්පා එනවා බන් ටිකක් බයකුත් තියනවා