ජොලියට පැරිස් යමුද ?

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ජොලියට පැරිස් යමුද ?

    eiffel-tower-paris-moulin-rouge-show-and-seine-river-cruise-in-paris-150305.jpg

    Z

    මෙතනින්

    ගිහින් බලන්න කොහොමද කියලා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes::yes::yes: එක ඇත්ත ලස්සන රටක් නේද :yes:
    ලස්සනයි. ඒත් කවදාවත් කෙල්ලෙක් එක්ක යන්න එපා, ගැනුන්ට පිස්සු වැටෙන සිටි එකක්. කැමබීම, ඇදුම්, ජුවෙලරීස් හැමතැනම. :sorry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලස්සනයි. ඒත් කවදාවත් කෙල්ලෙක් එක්ක යන්න එපා, ගැනුන්ට පිස්සු වැටෙන සිටි එකක්. කැමබීම, ඇදුම්, ජුවෙලරීස් හැමතැනම. :sorry:

    ගියොත් පදිංචි වෙනවා ආයෙ එන්නේ නෑ :rofl:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16921961 said:
    කොහොමහරි ඒ වගේ එක්කෙනෙක් අයින් කළා නං තව තුන හතරක් පදිංචි කරන්න තිබ්බ ප්‍රමාණාත්මකව :sorry:
    :rolleyes::rolleyes::rofl::rofl::rofl::rofl::rofl: අයියෝ මේක දැක්කනම් ඉවරයි :rofl::rofl:
    එක ඇත්ත ඉඩකඩ ප්‍රශ්න තිබේ නම් අඩු කරගන්න පලුවන් නේ :sorry::sorry::eek:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ලස්සනයි. ඒත් කවදාවත් කෙල්ලෙක් එක්ක යන්න එපා, ගැනුන්ට පිස්සු වැටෙන සිටි එකක්. කැමබීම, ඇදුම්, ජුවෙලරීස් හැමතැනම. :sorry:
    :sorry::sorry::sorry: කවදා හරි යන්න ඕනි කියලා හිතාගෙන ඉන්න රටක් :cool::cool:
    බලමු වාසනාව