Wilpattu Safari

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    We hired a jeep from a guy called Supun who is interested in wildlife photography. His service can be obtained on prior appointment. You'll be charged Rs. 7,500 & Rs. 4,500 for full day & half a day safari respectively. We were provided breakfast & lunch by Supun for a reasonable price. If you want to experience the ultimate beauty of the wildlife,keep in mind that patient is the key factor. Normally rain starts in November & will continue up to January hence avoid those months.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    පැය 4 ක සෆාරි එකකට ජීප් එකකට රුපියල් 5000 විතර වෙනවලු..

    වරුවක සෆාරි එකක් නම් මම අනුමත කරන්නේ නැහැ මචන්,මොකද කුරුල්ලෝ බලන්න නම් අඩු ගානේ 6 වෙනකොට පාර්ක් එක ඇතුලේ ඉන්න ඕන,උදේ 10 වගේ වෙනකම් බලන්න පුළුවන්,හැබැයි leopard කෙනෙක් වලහෙක් දකින එක නම් ලක් එක තමයි, හවස 4න් පස්සේ මෙයාල එලියට එනවා වතුර එහෙම බොන්න වගේම රත් වෙච්ච වැල්ලේ පොඩි හාන්සියක් දාන්න,එක නිසා ෆුල් ඩේ සෆාරි තමයි හොදම
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    පට්ටයි කඩියො

    තොපිට කොයින්ද මෙව්වා :rofl:;)

    අඩෝ අන්තිමට අපිට එකෙක් මදි උනා,දිලුමට එන්න බැරි උනා exam එකක් නිසා. උබ නැති එකේ අඩුව තමයි අපි සේරමලා කතා උනේ :dull: :sorry: :(
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තොපිට කොයින්ද මෙව්වා :rofl:;)

    අඩෝ අන්තිමට අපිට එකෙක් මදි උනා,දිලුමට එන්න බැරි උනා exam එකක් නිසා. උබ නැති එකේ අඩුව තමයි අපි සේරමලා කතා උනේ :dull: :sorry: :(

    :sorry::sorry:
    කොහෙද ඉතින් මම මෙහෙ හිටියෙ නැහැනෙ...:sorry: නැත්තන් අනිව සෙට් වෙන්න තිබ්බ... අපි ඊට පස්සෙ නදියල එක්ක ගියා...:D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තොපිට කොයින්ද මෙව්වා :rofl:;)

    අඩෝ අන්තිමට අපිට එකෙක් මදි උනා,දිලුමට එන්න බැරි උනා exam එකක් නිසා. උබ නැති එකේ අඩුව තමයි අපි සේරමලා කතා උනේ :dull: :sorry: :(

    ethakota thopita apiwa mathak une nehe sonnilayo. :angry::angry:
    yakoooo week days wala trip organize karanna epa yakuneee. niwadu nehe bolaw :angry::angry::angry: