Sinduwen Sinduwa

Status
Not open for further replies.
Jul 18, 2014
2,363
78
0
somewhere
යායෙන් යායේ ඇසේ පෙම් මල් වාරම් මෙසේ
ලං වුනාවෙ සිතින් මන් ඔයාගෙය් ඉතින්
කාටත් හොරෙන් ලංව රෑ තුන්‍ යමේ
හීනේ මගේ පාට ගාපන් ලඳෙ
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
වසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වෙස්සා
තුරුලේ හoගාගෙන මා
නුඹ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ
 
Jul 18, 2014
2,363
78
0
somewhere
මගේ අමල්බිසෝ දොර හරිනනෙපා
හොඳ පරිස්සමින් ඉඳපන්
මම දීපංකරේ ලතැවුලෙන් මෙසේ
නුඹ මුහුදුකරේ තනියෙන්
 
  • Like
Reactions: *Dinushi9*

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    LANKAWA ME MAN ME RATE
    GANAN KARA BARON MAMA THIRIKUNAMALE
    MAN AWE DENNAI BATE
    NUBE DUWA NONE USSANAWA HETA UDE
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    දෑස තෙමිලා හීන පෙගුනා ඔබට තිබු ආදරය හින්දා..
    ඔබම පතලා සිතැගි ගලපා ආදරේ ටජ්මහලක් බැන්දා..
    සුවඳ හමනා සුළඟකට මා ඔබෙන් ලද සියල්ල දන් දුන්නා
    හිත ද හැදුනා දුකද දැනෙනා වෙනතකට ජීවිතය දුන්නා

    දෑස තෙමිලා හීන පෙගුනා ඔබට තිබු ආදරය හින්දා..

    ගිනි දැල්වු ආදරේ.. උණුසුමෙන් ඈත් නොවේ..
    අමතක කළත් මෙසේ.. මතකේ හෙටත් තියේ..
    විදගන්න බෑ ලදේ.. පලිගන්න නම් නොවේ..
    එහෙනම් වෙනස් වුනේ.. දෛවයයි වෙන් කලේ..
     
    Last edited:

    *Dinushi9*

    Member
    Oct 18, 2012
    362
    62
    0
    මලක් උනේ ඇයි නුබ මට
    ජීවිතයට සුවද සලන එනමුදු සිප ගන්නට තහනම්..
    විලක් උනේ ඇයි නුබ මට
    ජීවිතයට සිසිල ඉසින දිය දෝතක් බොන්නට තහනම්....
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නෙතු රහසින් එදා කියු දහසක් කතා
    මනමාල බැලුම් හෙලලා
    රෑ හීනෙන් පවා ඔබ එබිකම් කලා
    මගෙ කෝල හැඟුම් කලඹා ♫
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    හමින් දුක කියාගන්න~
    අලුතෙන් හිත හදාගන්න..
    බැරිනම් මට වෙන්ව යන්න~
    අදවත් මට බහක් දෙ..
     
    හමින් දුක කියාගන්න~
    අලුතෙන් හිත හදාගන්න..
    බැරිනම් මට වෙන්ව යන්න~
    අදවත් මට බහක් දෙ..

    # ewwa hora sinduwa madin nawathwanna ba :oo:.
    # anyway...

    දේදුන්න වාගේ පායන්න ආයේ.
    පායන්න ආයේ කිව්වා.
    ඈ එන්නේ නැහැනේ
    පායන්න ආයේ...
    දේදුන්නේ පාට හෙව්වා..
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඟ ගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්
    අළුගෝසුවනේ එල්ලාපන්
    අළුගෝසුවනේ එල්ලාපන්
    කටු ඉඹුලේ අප එල්ලා
     
    Status
    Not open for further replies.