වාහනේ-වේගය

Tinker

Member
Jul 23, 2014
72
3
0
මචං,

උබලා වාහන ඩ්‍රයිව් කරනකොට සාමාන්‍යයෙන් කොච්චර විතර ස්පීඩ් එකකින් යනවද? මම නං කොළඹ අවට වාහනේ ඩ්‍රයිව් කරද්දී යන්නේ උපරිම 60 KMph වගේ. කොළඹන් පිට අනුරාධපුරය වගේ දිහාවල යද්දී මගේ උපරිම ස්පීඩ් එක 70 KMph.

ඊළගට හයිවේ එකේ නං 80 ට තමයි මම ගොඩක් වෙලාවට යන්නේ. එකේ වැඩිම ගිහිං තියෙන්නේ 90 ට වගේ.

කොහොම හරි ඉස්සර නං මම ටිකක් වේගෙන් වාහන ඩ්‍රයිව් කළා. ඒත් දැන් නං මට හයියෙන් යන්න හිතෙන්නෙම නෑ. ඒ ඉතිං කිසිම බයක් සැකක් හින්දා නෙමෙයි. ඒත් හිමින් යනකොට,ස්පීඩ් ලිමිට් කඩන්නේ නැතිව යනකොට මට මාර ජොලියක් එන්නේ. පෙළක් වෙලාවට මම හොදට පාර ක්ලියර් උනත් යන්නේ පැයට කිලෝමීටර් 30 ට 40ට. (මම පාවිච්චි කරන්නේ ඇක්සියෝ එකක් සහ AQUA එකක්. කලින් නං විට්ස්,FB 14)

ඉතිං උබලා සාමාන්‍යයෙන් කියට වගේ වාහනේ ඩ්‍රයිව් කරනවද? වාහනේ මොකක්ද?

ඒ වගේම ඔයාලා මේ වෙනකන් පාවිච්චි කරලා තියෙන වාහන මොනාද? මම නං ඉස්සෙල්ලාම ගත්තේ ටවුන්එස් වෑන් එකක්. ඒක 1987 හදපු CR26 එකක්. එකෙන් තමයි වාහන ගැන ටිකක් ඉගෙන ගෙන,ඩ්‍රයිවින් එහෙම පුරුදු උනේ. ඒක ගත්තේ ලක්ෂ 7 කට වගේ.වික්කේ ලක්ෂ 9 ට. පස්සේ ගත්තා ටවුන්එස් CR27 එකක්. ඊළගට ඒක විකුනලා FB14 යක් ගත්තා. ඊළගට වීට්ස් එකක්. පස්සේ ඒකත් දීලා ගත්තා ඇක්සියෝ එකක්. දැන් නං ඇක්සියෝ එකයි,AQUA එකකුයි තියෙනවා.
 
Last edited:

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
city nan ithin ehema kiyanna be ban athal ekak awama mala pannama eka welawakata hiyen yanawa..eth long trips nan 70-80km wage tamai ita wada yanne ne..police caseuth nethuwa ona welawaka break gahanna pluwan speed eken giyama gamanath relax.Mazda axela
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    mamat 40-70 Kmph yanne
    Peugeot 406.. bike taram car eka sure naha godak :P
    bike eke nam 100ta gihin unat ringanna puluwan..
    highway gihin naha highway ekenam 100tawath yanna oni ;)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    2r3jl74.jpg
     
    Tinker

    Member
    Jul 23, 2014
    72
    3
    0
    city nan ithin ehema kiyanna be ban athal ekak awama mala pannama eka welawakata hiyen yanawa..eth long trips nan 70-80km wage tamai ita wada yanne ne..police caseuth nethuwa ona welawaka break gahanna pluwan speed eken giyama gamanath relax.Mazda axela

    ගොඩක් අය long trip යද්දී යන්නේ 80 ට වගේ තමයි මටත් හිතෙන විදියට.
     
    Tinker

    Member
    Jul 23, 2014
    72
    3
    0
    mamat 40-70 Kmph yanne
    Peugeot 406.. bike taram car eka sure naha godak :P
    bike eke nam 100ta gihin unat ringanna puluwan..
    highway gihin naha highway ekenam 100tawath yanna oni ;)

    මට නං හිතෙන්නේ වැඩියෙන පරිස්සම් වෙන්න ඕනා,හිමින් යන්න ඕනි බයික් එකක යනකොට කියලා.
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    දැන් "Evoque " ඇවිත් උඹට කියයි ඌ නම් normal යන්නේ 160km/h කියලා... :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බස් එක ගොඩක් වෙලාවට සෙට් වෙන්නෙ දුර එලවද්දි...
    ටව්න් වල 40-50
    ටව්න් වලින් පිට 60-70 වගේ
    හයිවේ එකේ නං 100 ට 110ට විතර ගිහිං තියේ...

    කාර් එකක් තිබුනා.. ඒක නං ගොඩක් වෙලාවට 60න් එහා තමා. ට්‍රැෆික් වෙලාවට ඉස්කෝල ටයිම් වලට එහෙම වේගෙන් එලවන්න හොද නෑ.. පොඩි ලමයි කොහෙං පනියිද දන්නෑ.. ඉතිං හෙමින් යන්න ඕනෙ...

    බයික් එක නං ඉතිං.. ;) :rofl:
     
    එල එල. උඹ ඉන්නේ කඩවතද මචං? ඔය හරියේ තියෙනවද ඇඳුම් කඩයක් ෆැෂන් ෆැක්ටරි කියලා?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එල එල. උඹ ඉන්නේ කඩවතද මචං? ඔය හරියේ තියෙනවද ඇඳුම් කඩයක් ෆැෂන් ෆැක්ටරි කියලා?
    :yes::yes: බන්ඩාරවත්තෙ තියෙනවා මචං.. නිකාඩෝ සිටි එක පහු කරලා නුවර පැත්තට මීටර් 100යි.
    වාහන දුම් පරීක්ශන මධයස්ථානය ඉස්සරහා
    1.gif
     
    Tinker

    Member
    Jul 23, 2014
    72
    3
    0
    :yes::yes: බන්ඩාරවත්තෙ තියෙනවා මචං.. නිකාඩෝ සිටි එක පහු කරලා නුවර පැත්තට මීටර් 100යි.
    වාහන දුම් පරීක්ශන මධයස්ථානය ඉස්සරහා
    1.gif

    එල එල. බොහොම ස්තුතියි මචං.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මට නං හිතෙන්නේ වැඩියෙන පරිස්සම් වෙන්න ඕනා,හිමින් යන්න ඕනි බයික් එකක යනකොට කියලා.

    bike wala kohoma giyat dangerous ban..
    api kochchara hodata himin giyat wedak naha piti passen ekek yata karan giyama.. habai issarahayen yaddi bike rignawanna lesiy car ekakata wada, munata wahanayak eddi paren eliyata hari panna ganna puluwan.. habai ayet break gahaddi tamai amaru
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    bike wala kohoma giyat dangerous ban..
    api kochchara hodata himin giyat wedak naha piti passen ekek yata karan giyama.. habai issarahayen yaddi bike rignawanna lesiy car ekakata wada, munata wahanayak eddi paren eliyata hari panna ganna puluwan.. habai ayet break gahaddi tamai amaru
    :yes: සිරාවටම.. තාර උඩ වැලි තියෙද්දියි.. බොරලු උඩයි තමා බ්‍රේක් කරන්න අමාරුම...
    එක පාර ගල වගේ ගැහුවොත් නං සොරිම තමා.. :sorry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම නම් වැඩිය speed යන්නේ නම් නැ මොකද හැමතැනම පොලිස් ම‍ාමලා
    උපරිම නම් 130 වගේ තමා ඩොල්පින් ඒකේ
    මගේ ඒකේ නම් 110 වගේ ඉට වඩා යන්නේ නැ
    ටව්න් 40 වගේ තමා වාහන රැල යන ගානට තියාගෙන යනව‍ා නොමල් ඒකේ

    කියන්න තියෙන්නේ ඹනැවට වඩා වෙගෙන් යන්න ඒපා ජිවිතේට තමුන්ගේ අම්මට තාත්තාට අදරේනම්
     
    Tinker

    Member
    Jul 23, 2014
    72
    3
    0
    bike wala kohoma giyat dangerous ban..
    api kochchara hodata himin giyat wedak naha piti passen ekek yata karan giyama.. habai issarahayen yaddi bike rignawanna lesiy car ekakata wada, munata wahanayak eddi paren eliyata hari panna ganna puluwan.. habai ayet break gahaddi tamai amaru

    මචං,ඉන්දියන් බයික් වලට වඩා ජපන් බයික් බැලන්ස් කියන්නේ ඇත්තද? බයික් ගැන මට කිසිම දැනීමක් නෑ.

    බයික් එකක්ද මචං?

    මම නම් වැඩිය speed යන්නේ නම් නැ මොකද හැමතැනම පොලිස් ම‍ාමලා
    උපරිම නම් 130 වගේ තමා ඩොල්පින් ඒකේ
    මගේ ඒකේ නම් 110 වගේ ඉට වඩා යන්නේ නැ
    ටව්න් 40 වගේ තමා වාහන රැල යන ගානට තියාගෙන යනව‍ා නොමල් ඒකේ

    කියන්න තියෙන්නේ ඹනැවට වඩා වෙගෙන් යන්න ඒපා ජිවිතේට තමුන්ගේ අම්මට තාත්තාට අදරේනම්

    ඔයාගේ වාහනේ ඔය පින්තුරේ තියෙන ලයිට්එස් එකද යාලුව? මාත් ඉස්සර,ලයිසන් ගන්නත් කලින් පැද්දා ටවුන්එස් එකක්. 1987 හදපු CR26 එකක්. හොද වාහනේ ඒකත්. ලයිට්එස්, ටවුන්එස් එකම මාර්කට් එකද යන්නේ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    100ට වඩා තවම ගිහින් නෑ බං.. ස්පීඩ් යන්න මට එච්චර ආසාවක් නෑ.. මං ඩ්‍රයිව් කරන්නෙ කෙල්ලගෙ වාහනෙයි බොස්ගෙ වාහනෙයි.. මටම කියලා වාහනයක් නෑ..;)