මෙහෙමද බං උබල වැදගත් විදිහට උත්තර දෙන්නේ?
බුරුව කිව්වේ මටද?![]()
මේක පොඩ්ඩක් බලපං මචං samsung s3 එකේ ඉදල samsung S4 එකක් ගත්ත කියල එහෙම ලොකුවට user experience එකක් වැඩි වෙන්නේ නැ. ඇත්තම කිව්වොත් පොඩ්ඩක් වත් වැඩි උනේ නැ. මොකද දෙකේම දිව්වේ jeally bean.ඉතින් කොහොමද බන් user experience එක වැඩි වෙන්නේ. දෙකේම එකම os එක තිබ්බේ. දෙකම TouchWiz UI එක තියන්නේ. දෙකටම app ගන්නේ එකම store එකෙන්. S4 එකේ පොඩ්ඩක් camera එකේ MP ගාන වැඩි...අනිත් එකේ දෙකම තිබ්බේ quad core processor ඉතින් කොහෙද බන් user experience එක වැඩි වෙන්නේ.
user experience එක depend වෙන්නේ තමන් භාවිත කරන OS එක මත ප්‍රධාන වශයෙන්ම.. ඊට පස්සේ තාම hardware ගැන බලන්න වෙන්නේ. එකම OS එක නම් එක වගේම hardware නම් 80000k දීල S4 එකක් ගන්නවට වැඩ S3 එකක් අර ගන්න එක තාම ලාබ
සොන්නයෝ user experience එක වැඩි වෙන්නේ ප්‍රධාන වශයෙන් OS එක මත. උබේ තියෙන phone 4ම දුවන්නේ jeally bean නම් උබේ වැඩි වෙන user experience එකක් නැ. එක හරියට උබේ තාත්තා හැමදාම එකම විදිහට උබේ අම්මට සුකන කොට උබේ අම්මගේ වැඩිවෙන user experience එකක් නැ. වෙන එකෙක් උබේ අම්මට සිකුවොත් තමා උබේ අම්මගේ user experience එක වැඩි වෙන්නේ. ඊට පස්සේ තමා hardware බලපාන්නේ. මම කිව්වේ Galaxy S3 එකෙත් දුවන්නේ jeally bean S4 එකේ අවෙත් jeally bean. අනික දෙකම තියන්නේ quad core processors සහ ගොඩක් දුරට එක සමාන hardware.. එතකොට උබ S4 එකක් ගත්ත කියල උබේ වැඩි වෙන user experience එකක් නැනේ..
අනිත් එක මන් ගාව ඇති 920 නැ,, උබේ අම්ම මට එහෙම එකක් අරන් දුන්නද කියල මතක නැ.. මන් ගාව තියන්නේ 925 එකක්.. 520 එකේ සහ 925 එකේ තියන්නේ එකම os එක.. එතකොට user experience එක සමානයි බොහෝ දුරට එත් එක වෙනස් වෙන්නේ 925 එකේ hardware වල විශාල වෙනස් කම හින්ද.. තේරුනාද දැන් උබට user experience කියන්නේ මොකක් ද කියල
උබට මෙහෙම කියල තේරුනේ නැනේ
එක හින්ද මම එක මෙහෙම කිව්වා
ඊට පස්සේ උබට හොදට තෙරුනනේ.. ඒ දුකට rep කපලත් තිබ්බ පොඩි එකා.. පව්
උබට මෙහෙම කියල තේරුනේ නැනේ
එක හින්ද මම එක මෙහෙම කිව්වා
ඊට පස්සේ උබට හොදට තෙරුනනේ.. ඒ දුකට rep කපලත් තිබ්බ පොඩි එකා.. පව්
රෙප් කන්නද?
ඇයි මේ කුණුහරප? උපරිම වේදනාවේ සලකුණු නේද මේ?
අනුන්ගේ දෙමව්පියන්ට බනින්නේ තමන්ගේ ජාතකේ තියන වැරදි නිසා මචං ඒක නිසා උබ ගැන දුක් වෙනව ඇරුනම මට වෙන කියන්න දෙයක් නැහැ
මම මෙතන තර්කකරාට කොතනකවත් උබේ දෙමව්පියන්ට බැනල තියනවද?
Phone ගැන කතා කරන්න කලින් හැසිරෙන්න ඉගනගනින් Online forum වල කුණුහරප වපුරුවට පොරක් වෙන්නේ නැහැ
උබේ පුංචි මොලේට තේරෙනවද දන්නේ නැහැ S3 එකේ A9 cores වලට වඩා S4 එකේ A15 cores fast බව?ඉතින් quad core = quad core කියල architectures වෙනස් processor compare කරන්නේ උබ වගේ පොරවල් විතරයි
අනික් hardware වල උනත් ඒ වගේ වෙනසක් තියනවා ඒ තියන වෙනසට සාපේක්ෂ user experience වෙනසක් තියනවා ඒකට සාපේක්ෂව මිලේ වෙනසක් තියනවා
කොහොමත් අලුත්ම technology පාවිච්චි කරනවානම් වැඩි මිලක් ගෙවන්න ලෑස්ති වෙන්න ඕනේ කොතනත් එහෙමයි
isurueka, deanXXX උබල පිරිමි දෙන්නෙක් නම් මෙන්න මගේ land line එක. 0112854880
ගනින් දැන්ම call එකක් හැබැයි උබ ගත්තේ නැත්තම් උබල සොන්නයෝ

isurueka, deanXXX උබල පිරිමි දෙන්නෙක් නම් මෙන්න මගේ land line එක. 0112854880
ගනින් දැන්ම call එකක් හැබැයි උබ ගත්තේ නැත්තම් උබල සොන්නයෝ
thanks.lagadima gedaratama awith katha karanam..
ඇයි කෝල් කරන්නේ ලව් කරන්නද?
පුළුවන් නම් අහපු ප්‍රශ්න වලට උත්තර දීපන් බැරිනම් බැරිකම පිලිගනින්![]()
thanks.lagadima gedaratama awith katha karanam..
![]()
හොයාගෙන වරෙන්.. මම උබ එනකන් බලන් ඉන්නේ සහෝ.. රැට කෑම කලාම යන්න බලාගෙන එන්න මචං

ow ow mama kala yannam ubatanam kanna bari wei.![]()
love කරන්න හරි කතා කරපංකෝ..මේ එළකිරියේ ඉදන් නිකන් ලොකු talk දුන්නට වැඩක් නැ.. මට අසයි උබේ කටහඩ අහන්න කතා කතා කරපන්කෝ ... land line එකකටවත් කතා කරන්න බැරි නම් උබ පොන්නයෙක් බන්



තව ටිකකින් address එකත් දාපන් අපිට එන්න කියල
අනේ මේ අපිට උබත් එක්ක ලව් කරන්න උවමනාවක් නැහැ මගේ කටහඩ අහල උබ ස්වයන්වින්දනය කරන්නද?
අම්ම ගැන අහනවයි ෆොටෝ දාන්න කියනවයි ප්‍රොෆයිල් වල කුණු හොයනවයි ඔක්කොම කරනවා හැබැයි අහපු දේවල් වලට කෙලින් උත්තර දෙන්නේ නැහැ
උබ කව්ද මොකෙක්ද කියල අපිට වැඩක් නැහැ පුළුවන් නම් කියපුවට හැමෝම ඉස්සරහ මෙතන උත්තර දීපන් බැරිනම් බැරි කම පිලි ගනින්
ඇයි ලැජ්ජද එළකිරියේ හැමෝම ඉස්සරහ ආය පාරක් බයිට් වෙයි කියල?![]()
උත්තර දීලද නැද්ද කියල උබම බලපන්.. අහපු හැම එකකටම උත්තර දීල තියන්නේ...කෝ බන් උබ තාම කතා කලේ නැනේ.. අනේ කතා කරපංකෝ.. මට උබ කව්ද කියල දැන ගන්න ඕනි සිරාවටම.. බය වෙන්න එපා බන්.. මම උබේ number එක පස්සේ ඇවිත් උබව හොයා ගන්නේ නැ.. කතා කරපන් මචං.. land එකේ CLI නැ..

අනේ ඉතින් දාපන්කෝ බන්..
source - http://windowsitpro.com/security/fbi-and-dhs-warn-agencies-about-using-android![]()
The Department of Homeland Security(DHS) and the Federal Bureau of Investigation(FBI) outline the mobile threat landscape to all police, fire, EMS and security personnel. In the single page document, Android takes the heat for being both the world's most widely used mobile OS and the most unsecure.
1)WP වල global market share එක කීයද?
1)Android වල global market share එක කීයද?
ඉතින් හරිනේ බං 5% වත් market share නැති OS එකකට virus ලියන්න මිනිස්සු කාලේ නාස්ති කරයිද?
WP market share එක අඩු ගානේ double digit number එකක්වත් උනාම අපි ඕක 70%+ Android එක්ක compare කරමුකෝ![]()

wp market share eka 3.8%.
na market share eka adu una nisama virus attacks na kiyanna ba. thiyenawa. mokada windows ekakath tharaha ewun inna nisa, virus liyanna inna aya innawa. eth os eka secure nisa.. ehema awlak na.
කව්රුත් තරහට Virus ලියන්නේ නැහැ බං![]()
එහෙමත් පිස්සෙක් තමයි ඇගේ අමාරුවට ඕව කරන්නේ
Virus එක ලියන එකා හිතන්නේ 3.8% ටාගට් කරනවද 70%+ ටාගට් කරනවද කියල උට ඕනේ පුළුවන් තරම් Virus එක Spread කරන්න නේ
එතකොට Linux වලට Virus නැත්තේ Windows(PC) වලට Virus කෝටි ගණන් තියෙන්නේ Windows secure නැති නිසාද?
virus එකක් කියන්නේ මොකක් හරි දෙයක් නියම ආකාරයෙන් ක්‍රියාත්මක වීම වැලක් වීම සදහා ලියනු ලබන program එකක්. එක ලියන්න පුළුවන් අරමුණු ගොඩක් තියෙනව.. එක මුදල් නිසා වෙන්න පුළුවන්, තරහක් නිසා වෙන්න පුළුවන්, නැ 3.8% කියන්නෙත් market share එකක ලොකු අගයක්..
නැහැ පුළුවන් තරම් virus එක spread කලාට මදි උට අවශය දේ උනේ නැත්තම්. උ ලියපු virus එක එක phone එකක හරි හරියට ක්‍රියාත්මක උනොත් තමා එක news එකක් වෙන්නේ. එහෙම නැතුව නිකන් virus එකක් spread කරලා එක phone 1000කට විතර දලා කිසි දෙයක් වෙන්නේ නැත්තම් එකෙන් වැඩක් නේ
linux වලත් ඕනි තරම් virus තියනවා බන්. නිකන් මෝඩ කතා කියන්නේ නැතුව ඉදපන්.. දැනට 5 විතර තියෙනව commercial Unix versions වලට. තව 40 විතර තියෙනව Linux oS වලට
ලියන එකා බලන්නේ 3%ට ටාගට් කරනවද 70%ට ටාගට් කරනවාද කියන එකයි එතකොට සාපේක්ෂව 3% කියන්නේ ඉතාම සුළු අගයක්
උබ හිතන් ඉන්නේ WP වලට Virus ලියන්න බැහැ කියල නම් ඉතින් හිනා වෙනවා ඇරෙන්න කරන්න දෙයක් නැහැ ලෝකේ 100% secure කිසිම Software එකක් නැහැ
ඔව් Linux වලට Virus තියනවා එත් උබම කිව්වා වගේ ඉතාම සුළු ප්‍රමාණයක්. Virus Guard දාගෙන Linux පාවිච්චි කරනවා දැකල තියනවද? Linux වලට Virus 40ක් තියනවා එතකොට Windows වලට කීයක් තියනවද? ගණන් කරන බැරි තරම් ඇති......ඇයි ඒ? Windows Secure නැති නිසාද?