ඩිසල් පෙට්රල් බුමිතෙල් ගනන් වැඩි කරන්නෙ නම් ලන්කාවෙ තෙල් ලින් හිමියන් ආරක්ශා කරන්න මචන්...














උබල මහ කුහක මිනිස්සු බන්...උබලට පේන්නෙ බඩු මිල වැඩි කරන එක විතරද?ඔක්කොටම ඉස්සරවෙලා හිතල බලපන් බඩු මිල වැඩි කලේ ඇයි කියල..
1.කිරිපිටි මිල වැඩි කලේ රටේ කිරි කර්මාන්තය නගා සිටුවන්න..
2.තෙල් මිල වැඩි කලේ අරපිරිමැස්ම පුරුදු කරන්න..
3.පාන් පිටි මිල වැඩි කලේ මිනිස්සු දිය වැඩියාවෙන් බේරගන්න...
4.හාල් මැස්සො මිල වැඩි කලේ මිනිස්සු නිර්මාන්ශ් ආහාර වලට පුරුදු කරන්න..
උබල මේ බනින්නෙ අපේ රටට ජනතාවට වැඩිපුරම ආදරේ මනුස්සයට..ආඩම්බරකාර තාත්තට.![]()




