උන්ට ඔක්කොම නිකන් ලැබෙන්නේ, එක නිසා දැන් වටිනාකම කලින් ඒවා එක්ක සසදන්නේ නැහැ.
කොලබ ඉදලා නුවරට යන්න ගියොත් පැය 4ක්වත් යනවා. එත් උන්ට යන්නේ 2ක්. යන විදිය දන්නාවනේ. ඉතින් මහජන දුක දැනෙන්නේ නැහැ. නාස්තිය දන්නේ නැහැ.
බලන්නකෝ බ්‍රිතාන්‍ය අගමැතිගේ ක්‍රියාව. මිනිස්සු එක්කම ඉන්න සාමාන්‍ය වැසියෙක්.