Then & Now

aruna47

Well-known member
  • මහා එකාගේ ලෙවකන සෙට් එක කෝ? :rolleyes:
    මුණ බලන්නත් ආසයි :love:


    547436_509068005795922_1973786774_n.jpg
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඩිසල් පෙට්‍රල් බුමිතෙල් ගනන් වැඩි කරන්නෙ නම් ලන්කාවෙ තෙල් ලින් හිමියන් ආරක්ශා කරන්න මචන්...
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අපේ එවුන් බැන බැන ඉඳල අන්තිමට චන්දෙ දවසට දුවගෙන ගිහින් කතිරේ ගහන්නෙත් මහා රජාටම තමයි බන්.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    බඩු වල ගාණ වැඩි වෙනවා ලෝකේ ඕන රටක ඒත් මෙතරම් ලොකු ගාණකින් නම් මොන රටකවත් වැඩි වෙන්නේ නැහැ.:angry::angry::angry:ඔය පාන්,ගෑස්,තෙල්,පිටි එහෙමනම් ඕකුන් ඕනකමින්මයි වැඩි කරේ.අනිත්ව කියලත් ඉතින් වෙනසක් නැහැ.
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    2013 මාර්තු බඩු මිල එක්ක සසදලානෙ ඔය තියෙන්නෙ.. දැන් ඉතින් ඔය තියෙන ගානටත් වඩ වැඩි බන්​
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    පෙට්‍රල් ඩීසල් වල ගාන අඩු කරන්න පුළුවන්කම තිබිලත් මුන් කරන්නෙ නැහැ
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    යකුනේ කකා හිටියට වැඩක් වෙන්නේ නෑ, බඩගින්නේ වැඩ කරලා ඒ හම්බ වෙන පඩියෙන් ලොකු වාහනයක පෙට්රෝල් ලීටරයක් ගහගෙන හයිවේ එකේ ගිහින් චන්දෙ දවසට බුලත් කොලේටම ගහල වරෙල්ල..
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,724
    531
    113
    තුසර පුරය
    උබල මහ කුහක මිනිස්සු බන්...උබලට පේන්නෙ බඩු මිල වැඩි කරන එක විතරද?ඔක්කොටම ඉස්සරවෙලා හිතල බලපන් බඩු මිල වැඩි කලේ ඇයි කියල..:rolleyes:
    1.කිරිපිටි මිල වැඩි කලේ රටේ කිරි කර්මාන්තය නගා සිටුවන්න..:dull:
    2.තෙල් මිල වැඩි කලේ අරපිරිමැස්ම පුරුදු කරන්න..:dull::dull:
    3.පාන් පිටි මිල වැඩි කලේ මිනිස්සු දිය වැඩියාවෙන් බේරගන්න...:dull:
    4.හාල් මැස්සො මිල වැඩි කලේ මිනිස්සු නිර්මාන්ශ් ආහාර වලට පුරුදු කරන්න..:dull:
    උබල මේ බනින්නෙ අපේ රටට ජනතාවට වැඩිපුරම ආදරේ මනුස්සයට..ආඩම්බරකාර තාත්තට.:angry:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    උබල මහ කුහක මිනිස්සු බන්...උබලට පේන්නෙ බඩු මිල වැඩි කරන එක විතරද?ඔක්කොටම ඉස්සරවෙලා හිතල බලපන් බඩු මිල වැඩි කලේ ඇයි කියල..:rolleyes:
    1.කිරිපිටි මිල වැඩි කලේ රටේ කිරි කර්මාන්තය නගා සිටුවන්න..:dull:
    2.තෙල් මිල වැඩි කලේ අරපිරිමැස්ම පුරුදු කරන්න..:dull::dull:
    3.පාන් පිටි මිල වැඩි කලේ මිනිස්සු දිය වැඩියාවෙන් බේරගන්න...:dull:
    4.හාල් මැස්සො මිල වැඩි කලේ මිනිස්සු නිර්මාන්ශ් ආහාර වලට පුරුදු කරන්න..:dull:
    උබල මේ බනින්නෙ අපේ රටට ජනතාවට වැඩිපුරම ආදරේ මනුස්සයට..ආඩම්බරකාර තාත්තට.:angry:

    :rolleyes::rolleyes::sorry::sorry::sorry::sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕනම තැනක බඩු වල මිළ එන්න එන්නම වැඩි වෙනවා....ඒකෙන් අපට අත් මිදෙන්න බෑ....
    නමුත් අහස් කූරු යනව වගේ මෙහෙම වැඩි වෙන්නේ අප් රටේ ආණුඩුවේ අ.හුවේපුලා ගේ පඩ ෂෝ නාස්තිය නිසා
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේක ත්රෙන්නේ අතේ පයේ මහන්සියෙන් හම්බ කරන , අම්මගේ අප්පාගේ පොකට් එකෙක්න් බ්‍රෝඩ්බෑන්ඩ් බිල් නොගෙවන , මිනිස්සුන්ගේ දුක ආයුධයක් නොකරගෙන තමන්ගේ ආදායම උපයාගන්නා , කටුකන බල්ලන් නොවන , බඩට බාගෙට කාල හිගන ආස්චර්යට ආවඩන්නේ නැති පොළෙවේ පයගහලා ඉන්න මිනිස්සුන්ටයි