ඇත්තද බන්...පව් බන් උබ.. Nokia උබ මල මිනියක් වගේද එල එල.. මේ වගේ ගොන් කතා කියන එවුන් එක්ක මොන කතාද...



Google I/O එකේදී එහෙම කිව්වා? LOLකෝ ඉතින් කිව්වා නම් video එකක් වත් දාපන්කෝ අපිට බලන්න උබ ඔහොම කිව්වට වැඩක් නැහැ ගමේ ගෑනු ඕපාදුප කියනවා වගේ
දෙවෙනියට කියල තියන කතාවට නම් ඇත්තටම උබ පව් කියල හිතුන උබට් ඉංග්‍රීසි කියවන්න බැරිද බංඑතන කියල තියෙන්නේ Windows 8 share එක අඩු වෙලා 8.1 share එක වැඩි වෙලා කියල ඒක ඉතින් එහෙම වෙන්න එපයි
අනික උබ ඔය දාපු එකේ දිනේ බැලුවද? 2013 November මෙන්න බලපන් අලුත් Data
http://www.netmarketshare.com/operating-system-market-share.aspx?qprid=9&qpcustomb=0
Windows 90.74% ඉදල 91.53% දක්වා වැඩිවෙලා තියනවා අනික ඉතින් දශක ගානක් තිස්සේ වට්ටන්න Virus හදලත් තවමත් 91.5% පාවිච්චි කරනවානම් මේ වෙද්දී හදන එවුන්ට එපා වෙලා තියෙන්න ඕනේ
අනික් ගොන් කතාව Android නිකන් දෙන නිසා කව්රුවත් Phone වලට ගන්නේ නැහැ එහෙනම් ඔය තවත් නිකන් දෙන OS ගොඩක් තියෙන්නේ ඒවත් ගන්න එපයි? අනික Phone හදනවට සල්ලි දෙන WP තෝරාගන්න එපයි එහෙම බැලුවනම්
අනික දැන් එහෙම හැදුවමයි කියමුකෝ ඇයි ඉතින් මිනිස්සු එතකොට Android Phone සල්ලි දීල ගන්නේ? මිනිස්සුන්ගේ ඉල්ලුම අනුව සැපයුම තීරණය වෙනවා මිසක් සැපයුම අනුව ඉල්ලුම තීරණය වෙන්නේ නැහැ. මිනිස්සු ගන්න නිසා Android Phone හදනවා මිසක් හදන නිසා මිනිස්සු ගන්නේ නැහැ
දැන් උබේ ඔය උදහරනෙම ඒක තියනවනේ නිකන් දාල දුන්නත් මිනිස්සු Ubuntu පාවිච්චි කරනවා අඩුයි නේ එත් සල්ලි වලට විකුණන Windows ගන්නවා නිකන් දුන්න පලියට ගොඩක් ය පාවිච්චි කරන්නේ නැහැ
Samsung හැම OS එකකින්ම වගේ Phone කොහොමත් හදල තියනවා උන් Windows Phone හැදුවේ Nokia වලටත් කලින්පස්සේ විකිනෙන්නේ නැති නිසා තමයි ඇත ඇරලා දල තියෙන්නේ
ලගදී Microsoft එකෙන් ඇවිත් අනේ අපේ OS එකෙනුත් Phone එකක් හදන්නකෝ 1 Billion Dollars දෙන්නම් කියල ඒකයි පව් නේද?![]()
http://vr-zone.com/articles/microsoft-pay-2-billion-samsung-sony-huawei-make-windows-phone-handsets/69558.html
2013 ක් ගැන කියවනවා.. උබ දාපු එක දිහාම උබ බලපන් 



anna akai macan android wala history aka wanas una turning point aka waradilawat wana os akakata google gyanam android ada market ake udata nonna tibba google kyana name akat akka android anna gatta nisa mobile phone manufacturesla android os aka free aragana use karanna gatta hadissiyawat windows open source akak karala dunna nam android walata duwanna parawal hoyaganna wanawa habai windows os aka dan anna annama issarahata anawa aka nawattanna ba muta aka taranna na onama dayak iswara na issara mobile os market aka diha baluwama ada os market akat anna compare karaddi terenawa wenas une kohomada kyala android os aka godak commonඋබලගේ android කියන OS එකත් අද මේ තත්වෙට දියුණු වෙන්න නැ 2005 දී Android Inc එක google සල්ලි දීල ගත්තේ නැත්තම්... google වෙන os එකක් සල්ලි දීල ගත්ත නම් එදා උබලට අද හුලන් තමා...
උබ උබේ අම්මයි තාත්තයි අරක කරනවා බලන් හිටියා නේද?චිකේ චිකේ කැතයි හොදේ...![]()
මූ එහෙමත් වැඩ කරන එකෙක්දඅපෝ උබ කරනව වගේ අසමජ්ජාති වැඩ අපි නම් කරන්නේ නැ.. උබ වගේ මෙලෝ තර්කයක් ගොඩ නගන්න බැරි.. මොලයක් කියල කිසිම දෙයක් නැති.. ගෙදරින් පින් බත් ගිල ගිල ඉන්න එවුන් එක්ක මොන කතාද බන්...
මට උබේ අද යාලුවෙක් හම්බු උනා.. පරණ එකෙක්.. උබ අර සල්ලි වගයක් උගෙන් අරන් උට පොල්ලක් තිබ්බේ...අන්න උ.. උ උබව තාම හොයනවා


anna akai macan android wala history aka wanas una turning point aka waradilawat wana os akakata google gyanam android ada market ake udata nonna tibba google kyana name akat akka android anna gatta nisa mobile phone manufacturesla android os aka free aragana use karanna gatta hadissiyawat windows open source akak karala dunna nam android walata duwanna parawal hoyaganna wanawa habai windows os aka dan anna annama issarahata anawa aka nawattanna ba muta aka taranna na onama dayak iswara na issara mobile os market aka diha baluwama ada os market akat anna compare karaddi terenawa wenas une kohomada kyala android os aka godak common


මූ එහෙමත් වැඩ කරන එකෙක්ද![]()
me uba danna akakda
ඔව් බන් ඕකා LG G2 එක අරන් තියන්නේ ගොඩක් එවුන්ට පොල්ල තියෙලා... මුගේ යාලුවෝ මු ගැන සෑහෙන හොද කියනවා

ow ban chromium os mokak hari tiyanawa unge mata mataka widiyataමුන්ට කොච්චර කිව්වත් තේරෙන්නේ නැ බන්.. 2005 අගෝස්තු 17 google එක anodroid Inc එක සල්ලි දීල ගත්තේ නැත්තම් අද android කියල එකක් මේ ලෝකේ නැති වෙන්න තිබ්බ.. google එක google mobile කියල os එකක් හදල එදා market කරා නම් මොකද වෙන්නේ... මේ android අද මේ තැන ඉන්නේ google නිසා.. මුන් මේ කොච්චර කියෙව්වත් google නැත්තම් අද කිසි දෙයක් නැහැ.. android os එක ලොවෙත් නැ.. ලොවි ගහෙත් නැ..
අපෝ උබ කරනව වගේ අසමජ්ජාති වැඩ අපි නම් කරන්නේ නැ.. උබ වගේ මෙලෝ තර්කයක් ගොඩ නගන්න බැරි.. මොලයක් කියල කිසිම දෙයක් නැති.. ගෙදරින් පින් බත් ගිල ගිල ඉන්න එවුන් එක්ක මොන කතාද බන්...
මට උබේ අද යාලුවෙක් හම්බු උනා.. පරණ එකෙක්.. උබ අර සල්ලි වගයක් උගෙන් අරන් උට පොල්ලක් තිබ්බේ...අන්න උ.. උ උබව තාම හොයනවා

අන්තිම කෑල්ලට සැහෙන්න රිදෙයි![]()

me uba danna akakda![]()
කොහෙද යන ගන් කබරයෙක් මු..මොනවද බන් මේ මිනිස්සුන්ට පොලු තියන්නේkaranne nathi hindada ewa kiyawanne?manasika leda..![]()
ඔව් බන් ඕකා LG G2 එක අරන් තියන්නේ ගොඩක් එවුන්ට පොල්ල තියෙලා... මුගේ යාලුවෝ මු ගැන සෑහෙන හොද කියනවා


උබට google I/O එකට එන්න වුනේ නැනේ.. එහෙනම් කට වහන් ඉදපන්...
ඇයි windows වල marktet share එක drop වෙලා තියෙනවනේ last month එකත්.. එක දිහත් බලපන්2013 ක් ගැන කියවනවා.. උබ දාපු එක දිහාම උබ බලපන්
2014 march - May වල අලුත් data
March, 2014 90.94% 7.57% 1.49%
April, 2014 90.80% 7.62% 1.58%
ඉතින් ඇයි බන් උබ අහල දාන්න antivirus software හදන්නේ එකට නේ.. ඔව් ගොඩක් එවුන් use කරනවා තමා.. ඇයි ඉතින් cracked කරපු OS නේ වැඩිහරියක් තියන්නේ.. අනිත් එක ගොඩක් මිනිස්සුන්ට PC එකක් ගත්තද OS එකක් ගන්නේ නැනේ සල්ලි දීලා...
Android's source code එක released කරන්නේ Google එකෙන් open source licenses එක්ක, එක develop කරන්න google වගේ ලෝකේ ඉන්න ලොකුම company එකක් තියෙනව.. ඉතින් තව මොනවද බන් ඕනි... OS එක නිකක් දෙන්නේ, හොදම developer කෙනෙක් ඉන්නවා.. ඉතින් android use කරන එක අහන්නත් දෙයක් ද
os එකට අමතර වියදමක් යන්නේ නැති වැඩි ලාබයක් තියෙන දේ තමා වැඩිපුර හදල market කරන්නේ.. marketing එක සෑහෙන හොද නිසා phones විකිනෙනවා.. අනිත් එක replica phones කොච්චර තියේද android os එක දුවන, anycall වගේ... මිනිස්සු ගන්නේ android phones market කරන company වල තියෙන දක්ෂතාව නිසා... samsung, sony, LG වල marketing බලපන්කො.. ඒවා දකින ඕනිම මනුස්සයෙක්ට phone එකක් ගන්න හිතෙනවා නේ.. samsung නම් IOS පවා හෙළ දැකල videos හදල youtube දානවා...
ඔව් ubuntu නම් use කරන්නේ නැ.. මොකද එකට කිසිම marketing එකක් නැහැ.. මිනිස්සු එක ගැන දන්නේ නැහැ.. එත් උබ raspbian, debian වගේ os එකක් use කරලා බලපන් කොච්චර user friendly ද කියල SQL database එකක් එක්ක උනත් connect වෙන්න පුළුවන්.. දන්නෝ දනිති... මිනිස්සු ඉතින් ubuntu තියෙන ලැප් එක අරන් ගිහින් එක format කරලා windows cracked කරපු OS එකක් දා ගන්නවා.. ඒ මොකද එක ජනප්‍රිය නිසා..
samsung විතරක් නෙමේ HP, Krome, Motorola MPx වගේ ඒවා windows phones හැදුවේ samsung එකටත් ගොඩක් කලින්.. ඒ කලේ windows phone එක අද තරම් develop වෙලා නැති නිසා වැඩේ අත්තරලා දැම්ම.. එත් දැන් windows phone 8.1, එකත් එක්ක ගොඩක් දේවල් වෙනස් වෙලා.. windows phone 8.2 එකිව්වේ window phone 9 එක්ක මේ දේවල් තවත් ගොඩක් වෙනස් වෙයි..
ඔව් හැමදේම promote කරන්න ඕනි තමා.. උබලගේ android කියන OS එකත් අද මේ තත්වෙට දියුණු වෙන්න නැ 2005 දී Android Inc එක google සල්ලි දීල ගත්තේ නැත්තම්... google වෙන os එකක් සල්ලි දීල ගත්ත නම් එදා උබලට අද හුලන් තමා...
පහුගිය අව්රුද්දට අවරුදු පහක වගේ කාලය එක්ක බලද්දී Windows වැටිලා නැහැ නේ අනික Virus බිලියන ගානක් තිබිලත් තවම 90%+ නම් Virus හදන එවුන් අසාර්ථකයි නේ ඔයි
එහෙනම් මේ වෙද්දී උන්ට එපා වෙලා නවත්තල දාල තියෙන්න ඕනේ 
එත් කව්රුවත් සල්ලි දීලාවත් හදන්නේ නැත්තේ මොකද දන්නේ නැහැ
. කොච්චර නම් Campaign කරාද ඒත් තවම 3% 

මං පෙන්නලා දුන්නේ නිකන් දුන්න පලියට පාවිච්චි කරන්නේ නැහැ කියල 

OS එක හොද නිසා ඒ අයගේ කැමැත්තෙන්මයි අරන් පාවිච්චි කරේ 



balapan oya phone akata deyyo balala badu packet wai ganataනැ මමත් අද තමා මු කව්ද කියල දැන ගත්තේ.. අද office එකේ ඉන්නකොට එළකිරි අවා.. එතොට මු මට බැනල තිබ්බ ඒවා මම කියව කියව හිනා වේවි හිටියේ කොල්ලෝ සෙට් එකත් එක්ක... ඊට පස්සේ එකෙක් කිව්වා පොඩ්ඩක් ඔය deanxxx කියන එකාගේ profile එකට පලයන්කෝ කියල... ඊට පස්සේ තමා මු ගැන විස්තර ටික අවේ එලියට.. උ මට මු ගැන හොදට කිව්වා... LG G2 එක ගත්ත විදිහත් කිව්වාකොහෙද යන ගන් කබරයෙක් මු..
මොනවද බන් මේ මිනිස්සුන්ට පොලු තියන්නේ
බලපන් තොගේ lg phone එකට ළඟදීම දෙයියො
බලල එක්කෝ වැටිල කුඩු වෙනවා නැත්නම් වතුරට වැටෙනවා
natnam hardware fault akak wanawa
mama kywwa dayak wanna natuwa tibilama na


habai kevin antimata kywwa aka piliganna wanawaබොරු කියන්න එපා බං මම ලංකාවේ තිබ්බ Google I/O Extended event එකටත් ආව San Francisco event එකත් බැලුව කොහෙදිවත් එහෙම කිව්වේ නැහැ කිව්වනම් මුළු event එකේම video තියනවනේ පෙන්නපන්
ඔව් පොඩ්ඩක් වෙනස් වෙලා තියනවා දශම ගානකින් ඕක කොහොමත් හැටිනේ බංපහුගිය අව්රුද්දට අවරුදු පහක වගේ කාලය එක්ක බලද්දී Windows වැටිලා නැහැ නේ අනික Virus බිලියන ගානක් තිබිලත් තවම 90%+ නම් Virus හදන එවුන් අසාර්ථකයි නේ ඔයි
එහෙනම් මේ වෙද්දී උන්ට එපා වෙලා නවත්තල දාල තියෙන්න ඕනේ
අනික දැන් උබ කියනේ ඔය Virus බිලියන ගාන Windows වට්ටන්න හදපුව කියලද? LOL
ලාබෙ බැලුවොත් Company වලට ලාබම WP හදන එකනේ Phone හදනවට සල්ලිත් දෙනවනේඑත් කව්රුවත් සල්ලි දීලාවත් හදන්නේ නැත්තේ මොකද දන්නේ නැහැ
මිනිස්සු Phone හදපු පලියට ගන්නේ නෑ වෙන්නේ මිනිස්සු ගන්න Phone හදන එකයි අනික Marketing නම් ඔය Nokiaත් කරන්නේ කෝ ඒ උනාට තවම බඩගානවනේ. කොච්චර නම් Campaign කරාද ඒත් තවම 3%
![]()
Linux ගැන මට උගන්නන්න එන්න එපාමං පෙන්නලා දුන්නේ නිකන් දුන්න පලියට පාවිච්චි කරන්නේ නැහැ කියල
අපොයි නැහැ මෑතක් වෙනකම් Samsung WP හැදුව Ativ S එහෙම WP8 නේ
විකිනෙන්නේ නැති නිසයි අතැරලා දාල තියෙන්නේ
Google එකෙන් අරන් Develop කරා තමයි හැබැයි OS එක පාවිච්චි කරනවට පගාව දුන්නේ නැහැ නේ කාටවත්OS එක හොද නිසා ඒ අයගේ කැමැත්තෙන්මයි අරන් පාවිච්චි කරේ
Marketing කියන්නේ එකක් එත් තමන් දෙයක් හදල ඒක පාවිච්චිකරනවට ගෙවන එකෙන් තේරෙනවා ඒ දේ කොච්චර හොදද කියල