windows phone hodai da?

Status
Not open for further replies.

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo

Linux ගැන මට උගන්නන්න එන්න එපා :rolleyes: මං පෙන්නලා දුන්නේ නිකන් දුන්න පලියට පාවිච්චි කරන්නේ නැහැ කියල
ඒ උනාට උබ python දන්නේ නැ.. rasberry pi එක ගැන අහල නැ.. දැකලත් නැ.. උබ මොකෙක් ද බන් ? උබ සිරාවට SE පොරක් ද? උබ sliit එකෙන් නෙමේ නේද degree එක ගත්තේ?​
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබනේ බන් මන් අහපු එකට උත්තර නොදී වටේ යන්නේ.. අනේ ගොනෝ linux ගැන මෙලෝ මගුලක් දන්නේ නැතුව android ගැන පකේ talk දීගෙන අවා.. දැන් මෙතන python දන්නේ නැතුව නිකන් කිච වෙනවා... උබ වගේ එකෙක් දැක්කමයි බන් මන් :rofl:

    මෙතන පයිතන් දන්නවද නැද්ද කියන එක අදාල නැහැ නේ උබ ප්‍රශ්නේ අහපු විදිහෙන්ම තේරුණා සැහෙන්න දන්නා බව :rofl::rofl::rofl:

    Topic මාරු කරන්න ඉඩක් නැහැ පුතේ අහපු ප්‍රශ්න වලට උත්තර දීපන් :P:P:P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,297
    15,895
    113
    ඒ උනාට උබ python දන්නේ නැ.. rasberry pi එක ගැන අහල නැ.. දැකලත් නැ.. උබ මොකෙක් ද බන් ? උබ සිරාවට SE පොරක් ද? උබ sliit එකෙන් නෙමේ නේද degree එක ගත්තේ?​

    ubanam gahala thiyenawa kicha weeme degree eka.:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ උනාට උබ python දන්නේ නැ.. rasberry pi එක ගැන අහල නැ.. දැකලත් නැ.. උබ මොකෙක් ද බන් ? උබ සිරාවට SE පොරක් ද? උබ sliit එකෙන් නෙමේ නේද degree එක ගත්තේ?​

    ඒවායින් මෙතන වැඩක් නැහැනේ ට්‍රැක් පනින්නේ නැතුව Topic එකට අදාලව කතා කරපන් :rolleyes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,297
    15,895
    113
    මෙතන පයිතන් දන්නවද නැද්ද කියන එක අදාල නැහැ නේ උබ ප්‍රශ්නේ අහපු විදිහෙන්ම තේරුණා සැහෙන්න දන්නා බව :rofl::rofl::rofl:

    Topic මාරු කරන්න ඉඩක් නැහැ පුතේ අහපු ප්‍රශ්න වලට උත්තර දීපන් :P:P:P

    ehemahari trick ekak dala berenna epayi ban.nathan ada okata ninda yana ekak naha.:rofl:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මෙතන පයිතන් දන්නවද නැද්ද කියන එක අදාල නැහැ නේ උබ ප්‍රශ්නේ අහපු විදිහෙන්ම තේරුණා සැහෙන්න දන්නා බව :rofl::rofl::rofl:

    Topic මාරු කරන්න ඉඩක් නැහැ පුතේ අහපු ප්‍රශ්න වලට උත්තර දීපන් :P:P:P

    උබ මට කිව්වා මෙහම දෙයක්

    Linux ගැන මට උගන්නන්න එන්න එපා :rolleyes: මං පෙන්නලා දුන්නේ නිකන් දුන්න පලියට පාවිච්චි කරන්නේ නැහැ කියල
    එකට මම උබේ එකම එක ප්‍රශ්නයක් ඇහුව. ඒවගේ පොඩි දේකටවත් උත්තර දෙන්න බැරි නම් උබ මොකෙක් ද බන්
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,297
    15,895
    113
    මචං පොරක් උපරිම වේදනාවෙන් කෑගහනව ඇහෙනවද :rolleyes:

    kiyala wadak naha..thawa thread keeyaka ridila adaida danne naha ape nam kiya kiya...:rofl:
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,297
    15,895
    113
    උබ මට කිව්වා මෙහම දෙයක්

    එකට මම උබේ එකම එක ප්‍රශ්නයක් ඇහුව. ඒවගේ පොඩි දේකටවත් උත්තර දෙන්න බැරි නම් උබ මොකෙක් ද බන්

    ayi dan thota deela thiyena uththara madida halapayo?:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබ මට කිව්වා මෙහම දෙයක්

    එකට මම උබේ එකම එක ප්‍රශ්නයක් ඇහුව. ඒවගේ පොඩි දේකටවත් උත්තර දෙන්න බැරි නම් උබ මොකෙක් ද බන්

    ඔව් මොකද උබ මට ලිනක්ස් ගැන උගන්නෙකවත් උබද මමද ලිනක්ස් ගැන වැඩිපුර දන්නේ කියනඑක වත් මෙතනට අදාළ නැති නිසා

    දැන් Topic එකට වරෙන් :rolleyes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ඔව් මොකද උබ මට ලිනක්ස් ගැන උගන්නෙකවත් උබද මමද ලිනක්ස් ගැන වැඩිපුර දන්නේ කියනඑක වත් මෙතනට අදාළ නැති නිසා

    දැන් Topic එකට වරෙන් :rolleyes:

    තාම topic එක ඇතුලේ තමා ඉන්නේ. android කියන්නෙත් linux තමා.උබනේ මෙච්චර වෙලා මගෙන් ප්‍රශ්න ඇහුවේ. උබ මගෙන් ප්‍රශ්න 100k විතර අහන්න ඇති. උබ මම දීපු උත්තර වලට හිනා වේවි ඉන්න ඇති.. මු දාන්න මගුල කියල..උබ මට කිව්වා මෙහම දෙයක්. මම උබ කියපු දේ නිසාම මම උබෙන් එකම එක ප්‍රශ්නයක් ඇහුව.. කෝ බන් උත්තර

    Linux ගැන මට උගන්නන්න එන්න එපා :rolleyes: මං පෙන්නලා දුන්නේ නිකන් දුන්න පලියට පාවිච්චි කරන්නේ නැහැ කියල
    එකට මම උබේ එකම එක ප්‍රශ්නයක් ඇහුව. ඒවගේ පොඩි දේකටවත් උත්තර දෙන්න බැරි නම් උබ මොකෙක් ද බන්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තාම topic එක ඇතුලේ තමා ඉන්නේ. android කියන්නෙත් linux තමා.උබනේ මෙච්චර වෙලා මගෙන් ප්‍රශ්න ඇහුවේ. උබ මගෙන් ප්‍රශ්න 100k විතර අහන්න ඇති. උබ මම දීපු උත්තර වලට හිනා වේවි ඉන්න ඇති.. මු දාන්න මගුල කියල..උබ මට කිව්වා මෙහම දෙයක්. මම උබ කියපු දේ නිසාම මම උබෙන් එකම එක ප්‍රශ්නයක් ඇහුව.. කෝ බන් උත්තර

    එකට මම උබේ එකම එක ප්‍රශ්නයක් ඇහුව. ඒවගේ පොඩි දේකටවත් උත්තර දෙන්න බැරි නම් උබ මොකෙක් ද බන්

    Topic එක WP vs Android මිසක් Linux නෙවෙයි ඒක නිසා කෙලින්ම අහනදෙට උත්තර දීපන්:rolleyes:

    උබ කියන්නේ Windows වලට Virus හදන්නේ OS එක වට්ටන්න කියලනේ? ඉතින් Android වලටත් එහෙම්මම තමයි වට්ටන්න උනත් Try කරන්නේ වැඩක් ඇති OS එකක්නේ එකයි Windows,Android වගේ Leading OS ටාගට් කරන්නේ දැන් තේරුනාද?:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වටේ නොයා පුලුවන්නම් කෙලින් උත්තරයක් දීල තියපන්කෝ :rolleyes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,297
    15,895
    113
    Topic එක WP vs Android මිසක් Linux නෙවෙයි ඒක නිසා කෙලින්ම අහනදෙට උත්තර දීපන්:rolleyes:

    oota ekama de dahaparak kiyanna ona therumganna.adu masen ipaduna ekekda koheda:D
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Topic එක WP vs Android මිසක් Linux නෙවෙයි ඒක නිසා කෙලින්ම අහනදෙට උත්තර දීපන්:rolleyes:

    අනේ පලයන් බන් යන්න.. උබ මම අහපු එකම එක ප්‍රශ්නෙට උත්තර දීපන්කො.. මොකද උබ දෙයක් ඇහුව සැනින් මම මෙච්චර වෙලා උත්තර දුන්න නේ.. මම දෙයක් අහුමව පොන්නයා වගේ වටේ දුවනවා topic එකෙන් පිට topic එක පිට කියා කියා බය වෙලා හෙළුව වහ ගන්න..
    උබ linux ගැන ඕනි දෙයක් දන්නවා කියපු නිසා තමා මම එහෙම එකක් ඇහුවේ.. දන්නවන් කියපන් උත්තරේ.. අඩුම ගානේ වචනයක් වත් කියපන්.. නැත්තම් නැට්ට පුකේ ගහන් පල
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,297
    15,895
    113
    අනේ පලයන් බන් යන්න.. උබ මම අහපු එකම එක ප්‍රශ්නෙට උත්තර දීපන්කො.. මොකද උබ දෙයක් ඇහුව සැනින් මම මෙච්චර වෙලා උත්තර දුන්න නේ.. මම දෙයක් අහුමව පොන්නයා වගේ වටේ දුවනවා topic එකෙන් පිට topic එක පිට කියා කියා බය වෙලා හෙළුව වහ ගන්න..
    උබ linux ගැන ඕනි දෙයක් දන්නවා කියපු නිසා තමා මම එහෙම එකක් ඇහුවේ.. දන්නවන් කියපන් උත්තරේ.. අඩුම ගානේ වචනයක් වත් කියපන්.. නැත්තම් නැට්ට පුකේ ගහන් පල

    ayi ahana ahana deta thota uththara denna tho rajjuruwoda?ane pala sewalayo yanna.:rofl:
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    Windows_Phone_Store_website.png

    lankawe modayo hithan inne windows phone eka hoda phone ekak kiyala mama dakka make thread ekakuth dala hoda kiyala :rofl::rofl:. meke modayo eka balala windows phone gannawa :Pwindows phone app store eke app thiyenneth 268000 ewa hariyata update wenne wath ne .thawa hadda parana games tikak thiyenawa :rofl: face book app ekak thiyenawa wena wena wikara updates penwanne

    hariyata map ekak ne bing map thiyenawa nokia map thiyenawa ekak wath hariyata ne .anith eka bing search thamai penwanne epa wenawa :angry: thawath ekak hariya web browser ekak ne IE browser ekak thiyenawa gonma gon browser ekak:rofl: thawa kiyanna dewal ematai hariyata music app ekak ne xbox 8 kiyala ekak thiyenawata thiyenawa ekath nethi karanawalu tika dawasakin :rofl:

    thawa thiyenawa app dekak ekeata weda karannna be anith app eka froze wela thamai anith app eka weda karanne :rofl: (aluth update eke hadalada manda) thawa kiyanna dewal ematai .

    windows phone ekak ganna issalla eka parak nemei 1000 parak hithala ganna neth nam passe boruwata eke hoda kiya kiya inna thamai wenne . okata kiyanne choice blindness kiyala kemathi nethideyak gaththa unath hitha hada gannawa hodai kiyala oka thamai windows phone gatta aya karanne :P

    p.s - windows app store eke reviews balalla thiranaya karanna

    Etakota android hodai... ane ban uba danna android balapan phone eka freak wena hati
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ පලයන් බන් යන්න.. උබ මම අහපු එකම එක ප්‍රශ්නෙට උත්තර දීපන්කො.. මොකද උබ දෙයක් ඇහුව සැනින් මම මෙච්චර වෙලා උත්තර දුන්න නේ.. මම දෙයක් අහුමව පොන්නයා වගේ වටේ දුවනවා topic එකෙන් පිට topic එක පිට කියා කියා බය වෙලා හෙළුව වහ ගන්න..
    උබ linux ගැන ඕනි දෙයක් දන්නවා කියපු නිසා තමා මම එහෙම එකක් ඇහුවේ.. දන්නවන් කියපන් උත්තරේ.. අඩුම ගානේ වචනයක් වත් කියපන්.. නැත්තම් නැට්ට පුකේ ගහන් පල

    උබ ඒ කියන්නේ කටඋත්තර නැහැ කියල පිළිගත්තා :P
    පුලුවන්නම් Topic එකට අදාලව කතා කරපන් බැරිනම් බැරිකම පිලිගනින් :rolleyes:

    කොච්චර අදාලනැති දේවල් කියල බිරුවත් වැඩක් නැහැ පිරිමියෙක් නම් අදාලව කතා කරපන් ;)
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    උබ ඒ කියන්නේ කටඋත්තර නැහැ කියල පිළිගත්තා :P
    පුලුවන්නම් Topic එකට අදාලව කතා කරපන් බැරිනම් බැරිකම පිලිගනින් :rolleyes:

    කොච්චර අදාලනැති දේවල් කියල බිරුවත් වැඩක් නැහැ පිරිමියෙක් නම් අදාලව කතා කරපන් ;)

    මම නම් උබ අහපු හැම දෙකටම උත්තර දීල තියෙනව. උබ මෙතන උබේ comment එකක මාර talk එකක් දුන්න..:rofl:

    linux ගැන මට උගන්නන්න හදන්න එපා කියල :rolleyes:

    ඉතින් මන් එකට අදාලව උබෙන් ප්‍රශ්නයක් ඇහුව. කෝ බන් මන් උබෙන් අහපු එකම එක ප්‍රශ්නෙටවත් උත්තර දන්නේ නැනේ උබ.. අනේ නමේ තවත් කිච් නොවී පලයන් පුතේ.. උබ දාන්න හුත්**ත් නැ හුත්*** පැත්තකුත් නැ :D:D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මම නම් උබ අහපු හැම දෙකටම උත්තර දීල තියෙනව. උබ මෙතන උබේ comment එකක මාර talk එකක් දුන්න..:rofl:

    linux ගැන මට උගන්නන්න හදන්න එපා කියල :rolleyes:

    ඉතින් මන් එකට අදාලව උබෙන් ප්‍රශ්නයක් ඇහුව. කෝ බන් මන් උබෙන් අහපු එකම එක ප්‍රශ්නෙටවත් උත්තර දන්නේ නැනේ උබ.. අනේ නමේ තවත් කිච් නොවී පලයන් පුතේ.. උබ දාන්න හුත්**ත් නැ හුත්*** පැත්තකුත් නැ :D:D

    උබට මං සරලව ඕකට උත්තරයක් දෙන්නම් හැබැයි ඊට පස්සේ කෙලින්ම Topic එකට එන්න ඕනේ

    #!/usr/bin/env python
    import MySQLdb as mdb

    conn=mdb.Connection(db='DB', host='localhost', user='Kevin', passwd='WP')

    දැන් වටේ නොයා උත්තර දීපන්

    මම කොහෙවත් ගිහින් නැහැ මේ ඉන්නවා :P

    උබ කියන්නේ Windows වලට Virus හදන්නේ OS එක වට්ටන්න කියලනේ? ඉතින් Android වලටත් එහෙම්මම තමයි වට්ටන්න උනත් Try කරන්නේ වැඩක් ඇති OS එකක්නේ එකයි Windows,Android වගේ Leading OS ටාගට් කරන්නේ දැන් තේරුනාද?:P

    ඔව් මටනම් හු** නැහැ ඇයි උබට තියනවද?:rofl:
     
    Status
    Not open for further replies.