Galaxy S5 & S4 i9505 price?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචන්ලා S5 අලුත්ම එකක් කියක් විතර වෙයිද? S4 i9505 එක අවුලක් නැද්ද ලංකාවෙ පාවිචියට?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    අවුලක් නැ .. හැබැයි එස්4 ෆේක් හැමතැනම..

    කොහොමද බං හරි එකෙ හොයාගන්නෙ? IMEI එකෙන් බැරිද?

    company price නම් ගොඩක් වැඩි. මම සාමාන‍ය්‍ය් shop එකකින් ගන්න බලුවෙ. ගියපාර S3 එක company එකකින් අරගෙන අපරදෙ කියල පස්සෙ හිතුන.

    S5 eka 80000 wage.. S4 ganna epa machan den

    80,000ක් වැඩි වගෙ බන්. මගෙ budget එක 65,000ක් වගෙ. S4 ම තමයි ගන්න වෙන්නෙ.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    කොහොමද බං හරි එකෙ හොයාගන්නෙ? IMEI එකෙන් බැරිද?
    මෙන්න මේ මන් දාපු නුල කියවපන් මචං
    SONY/SAMSUNG - http://www.elakiri.com/forum/showthread.php?p=16790690#post16790690
    NOKIA/HTC - http://www.elakiri.com/forum/showthread.php?t=1621549
    company price නම් ගොඩක් වැඩි. මම සාමාන‍ය්‍ය් shop එකකින් ගන්න බලුවෙ. ගියපාර S3 එක company එකකින් අරගෙන අපරදෙ කියල පස්සෙ හිතුන.

    ඔව් මචං company price නම් වැඩි තමා​
    80,000ක් වැඩි වගෙ බන්. මගෙ budget එක 65,000ක් වගෙ. S4 ම තමයි ගන්න වෙන්නෙ.
    එහෙමද මචං එහෙනම් මන් කියන්නේ -
    Note 2
    S5 Mini( තාම ඇවිත් නැහැ ලංකාවට)
    Z2
    HTC One Max

    මේවගේ එකක් ගන්න කියල. NOTE 2 එක හරි HTC One Max එකකට හරි යන්න බලපන්.. all the best machn :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොහොමද බං හරි එකෙ හොයාගන්නෙ? IMEI එකෙන් බැරිද?

    Kies වලට Connect කරලා බලන එක තමයි හොදම වැඩේ
    කොහෙන් ගත්තත් හරි හමන් Warranty එකක් එක්ක ගන්න ඔය කඩවල Warranty විස්වාස කරන්න බැහැ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,611
    1
    15,260
    113
    s4 nm ganna epa bn

    mata alluwema nati model ekak
    s2/note2/s3 use kara s4 nm set une na eke glass eka pattama weak
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    68 kata ganna puluwan pitin gannawanam

    Ideabeam eke search karala balapan (LG G2 sri lanka price kiyala google search ekak karapan ethakota enawa)

    ඔව් ඔව් එහෙම search කරාම කඩ දෙකක් එනවා.Dealz Woot එකේ 68ක් ලු නේ.
    http://www.ideabeam.com/mobile/lg-g2-price.html
    අපායෙන් phone ගත්තත් උන්ගෙන් නම් ගන්න එපා මචං... after sale services and warranty claim කරන්න ගියාම බලපන්කො.. මුන් ගැන දන්නෝ දනිති... අමු හොර තම්බි 2නෙක් මේ කඩේ කරන්නේ :rolleyes:

    phone එක ගන්නවා නම් සිංහල කඩේකින් ගනින්.. හැබැයි උබ මුස්ලිම් ද කියල මම දන්නේ නැ
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    :yes::yes: එල එල ඔය ගානට දෙනවා නම් සාදාරනයි. මොකද ඕක Singapore වලත් SGD 500ක් වගේ වෙන්නේ.. එත් dialcom එකේ warranty claim කරන්න ගියාම ජාතිය අමතන්න වෙනවා කියල කතාවක් තියෙනවා.. ඒ ගැනත් හොයල ගන්නවා නම් ගනින් මචං.. මම නම් කියන්නේ MC එකේ divine එකේ ගන්න කියල.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    :yes::yes: එල එල ඔය ගානට දෙනවා නම් සාදාරනයි. මොකද ඕක Singapore වලත් SGD 500ක් වගේ වෙන්නේ.. එත් dialcom එකේ warranty claim කරන්න ගියාම ජාතිය අමතන්න වෙනවා කියල කතාවක් තියෙනවා.. ඒ ගැනත් හොයල ගන්නවා නම් ගනින් මචං.. මම නම් කියන්නේ MC එකේ divine එකේ ගන්න කියල.

    Thanks බං.

    ඔකනම් මරු phone එක තමයි බං. S4 එකට වඩා මරු වගෙ. එත් SD support නැති එක තමයි අවුල. මට storage එක තමයි ගොඩක් වෙලාවට ප්‍රශ්න වෙන්නෙ.

    S4 Black Edition eka ganin ban:cool:. Fatta phone eka:love:

    ඔව් මම හිතාගෙන හිටියෙ black edition එක ගන්න කියල තමයි.
    :D

    ඔව් ඔව් එහෙම search කරාම කඩ දෙකක් එනවා.Dealz Woot එකේ 68ක් ලු නේ.
    http://www.ideabeam.com/mobile/lg-g2-price.html
    අපායෙන් phone ගත්තත් උන්ගෙන් නම් ගන්න එපා මචං... after sale services and warranty claim කරන්න ගියාම බලපන්කො.. මුන් ගැන දන්නෝ දනිති... අමු හොර තම්බි 2නෙක් මේ කඩේ කරන්නේ :rolleyes:

    phone එක ගන්නවා නම් සිංහල කඩේකින් ගනින්.. හැබැයි උබ මුස්ලිම් ද කියල මම දන්නේ නැ

    මම සිංහල බං බෞද්ද බං. කොහෙද බං හොද තැනක් තියෙන්නෙ?

    68 kata ganna puluwan pitin gannawanam

    Ideabeam eke search karala balapan (LG G2 sri lanka price kiyala google search ekak karapan ethakota enawa)

    s4 nm ganna epa bn

    mata alluwema nati model ekak
    s2/note2/s3 use kara s4 nm set une na eke glass eka pattama weak

    ඇයි බං glass එකෙ මොකක්ද තියන අවුල? මම නම් කොහොමත් Samsung firmware තියාගන්නෙ නෑ බං. දැන් තියන S3 එකත් අරගෙන සති 2න් root කරල CM දැම්ම.

    Kies වලට Connect කරලා බලන එක තමයි හොදම වැඩේ
    කොහෙන් ගත්තත් හරි හමන් Warranty එකක් එක්ක ගන්න ඔය කඩවල Warranty විස්වාස කරන්න බැහැ

    එක ඉතින් shop එකෙදින් කරන්න බෑනෙ. එකනම් ඇත්ත බං shop warranty නම් වැඩක් නෑ තමයි. . එත් අපරදෙ කියල හිතෙනව වැඩිපුර Rs20,00 දෙන්නෙ. මමත් එක්ක අපෙ අයිය කෙනෙක් normal shop ගත්ත එත් තාම හොදට වඩ බන්.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    එහෙමද මචං එහෙනම් මන් කියන්නේ -
    Note 2
    S5 Mini( තාම ඇවිත් නැහැ ලංකාවට)
    Z2
    HTC One Max

    මේවගේ එකක් ගන්න කියල. NOTE 2 එක හරි HTC One Max එකකට හරි යන්න බලපන්.. all the best machn :yes:

    S5 mini නම් හරියන්නෙ නෑ බං. Note 2 නම් හොදයි වගෙ, එත් ලොකු වැදිද කියල හිතෙනව. Z එකෙ glass හින්ද අවුල් යන්නෙ නැද්ද? දැන් තියන S3 එකත් බිම වැටිල බඩු වෙලා තියෙන්නෙ. කොහෙද බන් HTC ගන්න තියෙන්නෙ. හැම තනම Samsung, Sony නෙ තියෙන්නෙ.

    LG G2 ekak ganinko

    :yes::yes:

    LG G2 එක කොහොමද බන් 65 කට ගන්නේ.. abans එකේ ඕක 1ත් පැනලා :rofl:
    LG Optimus G2 (Black) - Rs. 109,990.00 :rolleyes:
    http://www.buyabans.com/index.php/pageLoader/productd/prod_details/25/2447

    අපොයි ඔචර නම් කියටවත් බෑ. :P
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    1. phone එකේ අපි ඉස්සෙලම dead pixels, sound, camera, vibration මේ හැම එකක් ම check කරන්න ඕනි. එකට හරිම ප්‍රසිද්ද code දෙකක් තියෙනවා samsung වලට සහ sony වලට

    ගන්න යන්නේ Samsung Galaxy එකක් නම් - *#0*#
    ගන්න යන්නේ Sony Xperia එකක් නම් - *#*#7378423#*#*
    මේ code දෙක keypad එකේ type කරලා service setting(SONY වල නම්) ගිහින් LCD, Speaker, Camera මේ සියලුම test run කරලා බලන්න.

    හොදයි ඒ ඔක්කොම හරි නම් ඊලග එක තමා
    2. phone එකේ box එකේ IMEI number එක බලන්න, ඊට පස්සේ phone එකේ IMEI number එක බලන්න,

    IMEI Number එක බලන්නේ - *#06# ( ඕනිම phone එකකට අදාලයි)
    phone එකේ box එකේ IMEI number එකයි phone එකේ IMEI number එකයි ගැලපෙනවා කියල බලන්න. ඊට පස්සේ http://www.imei.info/ වෙත ඔබේ අතේ වෙන phone එකකින් හරි, මේ phone එකෙන්ම හරි කමක් නැ, කොහොම හරි ගිහින් IMEI Number එක ඒ වෙබ් අඩවියෙ type කරලා phone එක details බලා ගන්න. එතෙන්දි ඔබට original manufacture ආදී ගොඩක් තොරතුරැ බලා ගන්න පුළුවන්.

    ඔන්න එකත් හරි නම් ඊලග එක තමා ටිකක් විතර කරදර එක ...
    3. ඔයා කියන්න shop එකේ අයට shop එකේ wifi on කරන්න කියල. ඊට පස්සේ phone එකේ ඉන්ටෙර්නෙට් connect වෙලා google play store එකට යන්න. ඊට පස්සේ AnTuTu Benchmark app එක download කර ගෙන install කර ගන්න. ( විවිද benchmark apps තියෙන එත් මන් නම් use කරන්න ඕක) . ඊට පස්සේ app එක run කරලා අන්තිමට පෙන්නන my device එකේ score එක බලන්න. ඔයාට දැන් පෙන score එකයි , ඔයා ගෙදරදී youtube එකේ review videos බලලා ගියාම ඒවගේ තිබ්බ score එකයි බලන්න. ඔය score එක එහා සමාන හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනි. ( එහෙම youtube video එකක් බැලුවේ නැත්තම් අනිවාර්යෙන්ම bench mark test video එකක් බලලා score එක මතක් තියන් යන්න)

    ඔන්න දැන් ඔය වැඩ ඔක්කොම ටික හරි නම් phone ඒකේ accessories ඒ කිව්වේ, headset, charger වැඩ ද කියල බලලා phone එක ගෙදර අරන් එන්න..

    මේක තමා හැමෝටම කරන්න අමතක වෙන දේ... phone එක ගන්න කලින් ගන්න හිතන් ඉන්න phone එකට අදාලව screen protector එකක් සහ ලස්සන pouch එකක් ebay හරි කප්රුක හරි order කරන්න මචං. මෙහෙ කඩවල ඕව පට්ට ගණන්
     
    • Like
    Reactions: U-tag

    ගොඩක් ස්තුති බං. එත් කඩෙ උන් app install කරන්න දෙයිද දන්නෙ නෑ. එකයි අවුල. විස්තරෙට. එක නම් ඇත්ත. මෙහෙන් එක screen protector එකක් ගන්න ගානට ebay එකෙන් 2ක 3ක් ගන්න පුලුවන්.