අවුලක් නැ .. හැබැයි එස්4 ෆේක් හැමතැනම..
S5 eka 80000 wage.. S4 ganna epa machan den
කොහොමද බං හරි එකෙ හොයාගන්නෙ? IMEI එකෙන් බැරිද?
මෙන්න මේ මන් දාපු නුල කියවපන් මචංcompany price නම් ගොඩක් වැඩි. මම සාමානය්ය් shop එකකින් ගන්න බලුවෙ. ගියපාර S3 එක company එකකින් අරගෙන අපරදෙ කියල පස්සෙ හිතුන.
SONY/SAMSUNG - http://www.elakiri.com/forum/showthread.php?p=16790690#post16790690
NOKIA/HTC - http://www.elakiri.com/forum/showthread.php?t=1621549
80,000ක් වැඩි වගෙ බන්. මගෙ budget එක 65,000ක් වගෙ. S4 ම තමයි ගන්න වෙන්නෙ.
ඔව් මචං company price නම් වැඩි තමා
LG G2 ekak ganinko


කොහොමද බං හරි එකෙ හොයාගන්නෙ? IMEI එකෙන් බැරිද?
LG G2 එක කොහොමද බන් 65 කට ගන්නේ.. abans එකේ ඕක 1ත් පැනලා
LG Optimus G2 (Black) - Rs. 109,990.00
http://www.buyabans.com/index.php/pageLoader/productd/prod_details/25/2447
68 kata ganna puluwan pitin gannawanam
Ideabeam eke search karala balapan (LG G2 sri lanka price kiyala google search ekak karapan ethakota enawa)

LG G2 එක කොහොමද බන් 65 කට ගන්නේ.. abans එකේ ඕක 1ත් පැනලා
LG Optimus G2 (Black) - Rs. 109,990.00
http://www.buyabans.com/index.php/pageLoader/productd/prod_details/25/2447

එල එල ඔය ගානට දෙනවා නම් සාදාරනයි. මොකද ඕක Singapore වලත් SGD 500ක් වගේ වෙන්නේ.. එත් dialcom එකේ warranty claim කරන්න ගියාම ජාතිය අමතන්න වෙනවා කියල කතාවක් තියෙනවා.. ඒ ගැනත් හොයල ගන්නවා නම් ගනින් මචං.. මම නම් කියන්නේ MC එකේ divine එකේ ගන්න කියල.එල එල ඔය ගානට දෙනවා නම් සාදාරනයි. මොකද ඕක Singapore වලත් SGD 500ක් වගේ වෙන්නේ.. එත් dialcom එකේ warranty claim කරන්න ගියාම ජාතිය අමතන්න වෙනවා කියල කතාවක් තියෙනවා.. ඒ ගැනත් හොයල ගන්නවා නම් ගනින් මචං.. මම නම් කියන්නේ MC එකේ divine එකේ ගන්න කියල.
S4 Black Edition eka ganin ban. Fatta phone eka
![]()

ඔව් ඔව් එහෙම search කරාම කඩ දෙකක් එනවා.Dealz Woot එකේ 68ක් ලු නේ.
http://www.ideabeam.com/mobile/lg-g2-price.html
අපායෙන් phone ගත්තත් උන්ගෙන් නම් ගන්න එපා මචං... after sale services and warranty claim කරන්න ගියාම බලපන්කො.. මුන් ගැන දන්නෝ දනිති... අමු හොර තම්බි 2නෙක් මේ කඩේ කරන්නේ
phone එක ගන්නවා නම් සිංහල කඩේකින් ගනින්.. හැබැයි උබ මුස්ලිම් ද කියල මම දන්නේ නැ
68 kata ganna puluwan pitin gannawanam
Ideabeam eke search karala balapan (LG G2 sri lanka price kiyala google search ekak karapan ethakota enawa)
s4 nm ganna epa bn
mata alluwema nati model ekak
s2/note2/s3 use kara s4 nm set une na eke glass eka pattama weak
Kies වලට Connect කරලා බලන එක තමයි හොදම වැඩේ
කොහෙන් ගත්තත් හරි හමන් Warranty එකක් එක්ක ගන්න ඔය කඩවල Warranty විස්වාස කරන්න බැහැ
එහෙමද මචං එහෙනම් මන් කියන්නේ -
Note 2
S5 Mini( තාම ඇවිත් නැහැ ලංකාවට)
Z2
HTC One Max
මේවගේ එකක් ගන්න කියල. NOTE 2 එක හරි HTC One Max එකකට හරි යන්න බලපන්.. all the best machn
LG G2 ekak ganinko


LG G2 එක කොහොමද බන් 65 කට ගන්නේ.. abans එකේ ඕක 1ත් පැනලා
LG Optimus G2 (Black) - Rs. 109,990.00
http://www.buyabans.com/index.php/pageLoader/productd/prod_details/25/2447

1. phone එකේ අපි ඉස්සෙලම dead pixels, sound, camera, vibration මේ හැම එකක් ම check කරන්න ඕනි. එකට හරිම ප්රසිද්ද code දෙකක් තියෙනවා samsung වලට සහ sony වලට
ගන්න යන්නේ Samsung Galaxy එකක් නම් - *#0*#
ගන්න යන්නේ Sony Xperia එකක් නම් - *#*#7378423#*#*
මේ code දෙක keypad එකේ type කරලා service setting(SONY වල නම්) ගිහින් LCD, Speaker, Camera මේ සියලුම test run කරලා බලන්න.
හොදයි ඒ ඔක්කොම හරි නම් ඊලග එක තමා
2. phone එකේ box එකේ IMEI number එක බලන්න, ඊට පස්සේ phone එකේ IMEI number එක බලන්න,
IMEI Number එක බලන්නේ - *#06# ( ඕනිම phone එකකට අදාලයි)
phone එකේ box එකේ IMEI number එකයි phone එකේ IMEI number එකයි ගැලපෙනවා කියල බලන්න. ඊට පස්සේ http://www.imei.info/ වෙත ඔබේ අතේ වෙන phone එකකින් හරි, මේ phone එකෙන්ම හරි කමක් නැ, කොහොම හරි ගිහින් IMEI Number එක ඒ වෙබ් අඩවියෙ type කරලා phone එක details බලා ගන්න. එතෙන්දි ඔබට original manufacture ආදී ගොඩක් තොරතුරැ බලා ගන්න පුළුවන්.
ඔන්න එකත් හරි නම් ඊලග එක තමා ටිකක් විතර කරදර එක ...
3. ඔයා කියන්න shop එකේ අයට shop එකේ wifi on කරන්න කියල. ඊට පස්සේ phone එකේ ඉන්ටෙර්නෙට් connect වෙලා google play store එකට යන්න. ඊට පස්සේ AnTuTu Benchmark app එක download කර ගෙන install කර ගන්න. ( විවිද benchmark apps තියෙන එත් මන් නම් use කරන්න ඕක) . ඊට පස්සේ app එක run කරලා අන්තිමට පෙන්නන my device එකේ score එක බලන්න. ඔයාට දැන් පෙන score එකයි , ඔයා ගෙදරදී youtube එකේ review videos බලලා ගියාම ඒවගේ තිබ්බ score එකයි බලන්න. ඔය score එක එහා සමාන හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනි. ( එහෙම youtube video එකක් බැලුවේ නැත්තම් අනිවාර්යෙන්ම bench mark test video එකක් බලලා score එක මතක් තියන් යන්න)
ඔන්න දැන් ඔය වැඩ ඔක්කොම ටික හරි නම් phone ඒකේ accessories ඒ කිව්වේ, headset, charger වැඩ ද කියල බලලා phone එක ගෙදර අරන් එන්න..
මේක තමා හැමෝටම කරන්න අමතක වෙන දේ... phone එක ගන්න කලින් ගන්න හිතන් ඉන්න phone එකට අදාලව screen protector එකක් සහ ලස්සන pouch එකක් ebay හරි කප්රුක හරි order කරන්න මචං. මෙහෙ කඩවල ඕව පට්ට ගණන්