Super Comment_මේ_රට_කාගේද...?

кσяη ησρє

Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    10478802_741554622568350_7583690828517064172_o.jpg


    Lorenzo නම ඇති දමිල කතෝලිකයෙකුගේ වෙබ් අඩවියකින් උපුටා ගත් අපූරු කොමෙන්ටුවකි. ශ්රී ලංකාවේ සැබෑ හිමිකරුවන් කවුරුන්දැයි ඉතා සරලව මෙයින් පෙන්වා දී ඇත.
    මේ ඔහු ලියා තිබු දෙයයි.
    දමිල කතෝලිකයෙකු වශයෙන් ශ්රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක් බව මම විශ්වාස කරනවා.
    අපි පුංචි සෙල්ලමක් කරමු.
    1. දමිල හින්දු රටක් තිබේ නම් පෙන්වා දෙන්න..
    ---- තමිල්නාඩුව...
    හොදයි
    2. ඇන්ග්ලිකන් ඉංග්රිසි රටක් තිබේ නම් පෙන්වා දෙන්න.
    -- එංගලන්තය--
    හොදයි
    3. හින්දි හින්දු රටක් තිබේ නම් පෙන්වා දෙන්න
    -- ඉන්දියාව --
    හොදයි
    4. ඉස්ලාමීය අරාබි රටක් තිබේ නම් පෙන්වන්න.
    --- සවුදිය...
    හොදයි
    5. දැන්... සිංහල බෞද්ධ රටක් තිබේ නම් පෙන්වන්න...
    ---- ??????????????------
    හ්ම්.. ඒ රටේ නම ශ්රී ලංකාවයි.. නිවැරදිවම කිව්වොත් “සිංහලේ“
    _______________________________________________
    යේසුස් ක්රිස්තුස් ලංකාවට ආවාද ?..... නෑ
    මොහොම්මද් නබි ලංකාවට ආවාද ?..... නෑ
    ක්රිෂ්ණා ලංකාවට ආවාද ?... නෑ.. (රාමා එක වරක් ලංකාවට ආවා. ඒ ලංකාව විනාශ කරන අරමුණෙන් විතරයි)
    බුදු හිමියන් ලංකාවට ආවාද..? ... ඔව් .. ඇත්තටම..
    ඉතින් මේ බුදුන්ගේ රටයි. බුදුන් විශේෂයෙන්ම තෝරාගෙන වැඩි එකම රට ලංකාවයි.
    _________________________________________________
    අප ශ්රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස හදුන්වන්නේ මේ නිසයි.
    ඒත් දැන් සමහර මෝඩ සිංහල බෞද්ධයින් කොතරම් නිර්ලෝභීද කියනවා නම් තමන්ගේ සියල්ලම අත් හැර ඇත. එබැවින් දැන් බල්ලන් බලලුන් පවා මේ රට තමන්ගේ යැයි අයිතිවාසිකම් කියන්නට පටන්ගෙන ඇත.
    ඔබට තවමත් විශ්වාස නැති නම් මම මෙය බයිබල් කතාවක් ඇසුරෙන් කියා දෙන්නම්...
    එකමත් එක කාලයක සොලමොන් නම් ඉතා බුද්ධිමත් රජ කෙනෙකු සිටියා. ඔහු රජු වගේම ඒ රටේ නීතිය පසිදලන්නා. හමුදා අණ දෙන නිලධාරියා.
    ඉතින් එක දවසක් ගැහැණුන් දෙදෙනෙකු එකම දරුවෙකුට අයිතිවාසිකම් කියමින් ඔහු ලගට පැමිණියා.
    “අම්මලා දෙන්නෙක්.. එක දරුවෙක්..?“ සොලමොන් රජු ඇහුවා. “යකෝ කාගෙද මේ දරුවා..?“
    “මගේ..“ ගැහැණුන් දෙන්නම කෑ ගැහුවා.
    “මේ දරුවා කාගෙද..?“ සොලමොන් රජතුමා නැවතත් ඇහුවා..
    “මගේ..“ ආයෙමත් ගැහැණුන් දෙදෙනාම කෑ ගැහුවා.
    හොදයි.. බුද්ධිමත් රජතුමා හිතුවා. “දරුවාව දෙකට කපලා මේ දෙන්නාට බෙදලා දෙන්න“ රජතුමා සොල්දාදුවන්ට අණ කළා.
    එක ගැහැණු කෙනෙක් ඉස්සරහට ආවා. දරුවාගේ ජීවිතය බේරන්න කියලා රජුට ආයාචනා කළා. දරුවාගේ ඇත්ත අම්මා කවුද කියලා රජු එයින් දැනගත්තා.
    බොරු අම්මාව එල්ලා මරන්න නියම කළා.
    නෝර්වේ, එක්සත් රාජධානිය, ඉන්දියාව, ඇමරිකාව, UNHRC, LTTE, PLOTE, IPKF මේ හැමෝම එකතු වෙලා ශ්රී ලංකාව කොටස් වලට කඩන්න හැදුවා.
    කවුද ඒ රට ආරක්ෂා කරන්න ඉදිරියට ආවේ..?
    මුස්ලිමුන්ද..? ... නෑ..
    දමිල ජාතිකයින්ද ?... නෑ...
    යුරෝපියන්ද ? ... නෑ...
    සිංහලයොද..? ... ඔව්..!!!
    දරුවාගේ ඇත්තම අම්මා වගේ මේ රට ආරක්ෂා කරගන්න පෙරට ආවේ සිංහලයෝ...
    ශ්රී ලංකාවේ හැබෑම අයිතිකාරයෝ කවුද කියලා දැන් පැහැදිලියි නේද..?


    Source : Fb Sinhala buddhist Page...
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අඩෝ පට්ට කතාව බං. ෆොටෝ එකක් විදිහට හදලා බුකියේ ෂෙයා කරන්න තිබ්බනම් නියමයි
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    එල මචන්. නමුත් තමිල්නාඩුව කියන්නෙ රටක් නෙමෙයි. ඉන්දියාවෙ ටොයිලට් නෑති ප්‍රාන්තයක්.:cool:
     

    sanathj2008

    Active member
  • Mar 27, 2011
    357
    74
    28
    me sinhala apage ratai apa epa dena marena ratai
    apa hada pana gahena ratai mulu lowa a ratata yatai

    ahasa sibena giri kaduru polowa themana vawu sauru
    muhudu awata badi pawuru a rata asiri siri auru

    maw bima wenuwen porane devi dun wiru daruwane
    le walunu a derane mini kata muth ata mawune

    samanola giri walalu bime, samanola giri walalu bime
    budu siripa pipena bime sama karuna guna mahime
    apa upathin lada urume

    me sinhala apage ratai apa epa dena marena ratai
    apa hada pana gahena ratai mulu lowa a ratata yatai
     
    Last edited: