e kiwwe machan
)උඹ කොහොමත් වෙබ් බේස්ඩ් නෙ කරන්න ඉන්නේ. ඉතින් රෙජිස්ටර් කරන්න යන්න ඕනි නෑ. නෝමල් විදිහට කරගෙන පලයන්. අපෙත් ඔය වගේ companies දෙකක් තියෙනවා. බට් එකක් වත් රෙජිස්ටර් කරලා නැහැ. ඒක නිසා ටික කාලයක් ඔහොම කරලා වැඩේ නැගල යනවා නං ඉතින් රෙජිස්ටර් කරන එක ගැන හිතපන්. 
maka hoda idea akakමේකයි මචන් රෙජිස්ටර් කරොත් ඉතින් ටැක්ස් ගෙවන්න වෙයි.(ගෙවන්නම ඕනි නෑ ඉතින්)උඹ කොහොමත් වෙබ් බේස්ඩ් නෙ කරන්න ඉන්නේ. ඉතින් රෙජිස්ටර් කරන්න යන්න ඕනි නෑ. නෝමල් විදිහට කරගෙන පලයන්. අපෙත් ඔය වගේ companies දෙකක් තියෙනවා. බට් එකක් වත් රෙජිස්ටර් කරලා නැහැ. ඒක නිසා ටික කාලයක් ඔහොම කරලා වැඩේ නැගල යනවා නං ඉතින් රෙජිස්ටර් කරන එක ගැන හිතපන්.
![]()
මේකයි මචන් රෙජිස්ටර් කරොත් ඉතින් ටැක්ස් ගෙවන්න වෙයි.(ගෙවන්නම ඕනි නෑ ඉතින්)උඹ කොහොමත් වෙබ් බේස්ඩ් නෙ කරන්න ඉන්නේ. ඉතින් රෙජිස්ටර් කරන්න යන්න ඕනි නෑ. නෝමල් විදිහට කරගෙන පලයන්. අපෙත් ඔය වගේ companies දෙකක් තියෙනවා. බට් එකක් වත් රෙජිස්ටර් කරලා නැහැ. ඒක නිසා ටික කාලයක් ඔහොම කරලා වැඩේ නැගල යනවා නං ඉතින් රෙජිස්ටර් කරන එක ගැන හිතපන්.
![]()

මේ ලින්ක්ස් ටික පොඩ්ඩක් බලපන් මචන් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි.
http://www.sundaytimes.lk/030316/ft/6.html
http://www.sundaytimes.lk/030713/ft/10.htm
http://www.sundaytimes.lk/041128/ft/16.html
http://www.sundaytimes.lk/050522/ft/9.html
http://www.sundaytimes.lk/030323/ft/@home.html
http://www.sundaytimes.lk/030119/ft/6.html

ekath aththa machan.mama godakma baluwe mama migrate wenna hithagenath innawa.ithin mata work exp pennaddi meka reg karala thibboth work exp pennanna puluwan neda company ekak work kala kiyala![]()
එහෙම විශේෂ හෙතුවක් තියෙනවා නං සහ උඹ ඒකෙන් ප්රතිලාභයක් බලාපොරොත්තු වෙනවා නං ඉතින් රෙජිස්ටර් කරන්න වෙනවා. බැංකුවත් එක්ක ගනුදෙනු කරද්දී උනත් ඒක හොඳයි. ලංකාවේ ඉතින් තියෙන්නෙම ටැක්ස් වලට පොලු තියන කොම්පැනි නෙ බං
ඒ උනාට වැඩේ පත්තු උනාම කුදලගෙන යන්නේ පොඩි මිනිස්සුනේ 

ඔව් ඉතින් එතනින් කිව්වොත් රෙජිස්ටර් කරලා තියෙන්න ඕනි කියල ඔය වැඩේ හරියන්නේ නෑඑහෙම විශේෂ හෙතුවක් තියෙනවා නං සහ උඹ ඒකෙන් ප්රතිලාභයක් බලාපොරොත්තු වෙනවා නං ඉතින් රෙජිස්ටර් කරන්න වෙනවා. බැංකුවත් එක්ක ගනුදෙනු කරද්දී උනත් ඒක හොඳයි. ලංකාවේ ඉතින් තියෙන්නෙම ටැක්ස් වලට පොලු තියන කොම්පැනි නෙ බං
ඒ උනාට වැඩේ පත්තු උනාම කුදලගෙන යන්නේ පොඩි මිනිස්සුනේ
![]()
