business help

KK_86

Member
Jul 24, 2014
141
7
0
machan mama business ekak register karanna inne.web development company ekak.odesk eken projects aran karanne.mata danaganna ona ethakota income tax gewanna wenawada kiyala?
 
d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    e kiwwe machan

    මේකයි මචන් රෙජිස්ටර් කරොත් ඉතින් ටැක්ස් ගෙවන්න වෙයි.(ගෙවන්නම ඕනි නෑ ඉතින් :rolleyes:)උඹ කොහොමත් වෙබ් බේස්ඩ් නෙ කරන්න ඉන්නේ. ඉතින් රෙජිස්ටර් කරන්න යන්න ඕනි නෑ. නෝමල් විදිහට කරගෙන පලයන්. අපෙත් ඔය වගේ companies දෙකක් තියෙනවා. බට් එකක් වත් රෙජිස්ටර් කරලා නැහැ. ඒක නිසා ටික කාලයක් ඔහොම කරලා වැඩේ නැගල යනවා නං ඉතින් රෙජිස්ටර් කරන එක ගැන හිතපන්. :yes:
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    මේකයි මචන් රෙජිස්ටර් කරොත් ඉතින් ටැක්ස් ගෙවන්න වෙයි.(ගෙවන්නම ඕනි නෑ ඉතින් :rolleyes:)උඹ කොහොමත් වෙබ් බේස්ඩ් නෙ කරන්න ඉන්නේ. ඉතින් රෙජිස්ටර් කරන්න යන්න ඕනි නෑ. නෝමල් විදිහට කරගෙන පලයන්. අපෙත් ඔය වගේ companies දෙකක් තියෙනවා. බට් එකක් වත් රෙජිස්ටර් කරලා නැහැ. ඒක නිසා ටික කාලයක් ඔහොම කරලා වැඩේ නැගල යනවා නං ඉතින් රෙජිස්ටර් කරන එක ගැන හිතපන්. :yes:
    maka hoda idea akak
     
    ekath aththa machan.mama godakma baluwe mama migrate wenna hithagenath innawa.ithin mata work exp pennaddi meka reg karala thibboth work exp pennanna puluwan neda company ekak work kala kiyala:confused:
     
    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ

    KK_86

    Member
    Jul 24, 2014
    141
    7
    0

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ekath aththa machan.mama godakma baluwe mama migrate wenna hithagenath innawa.ithin mata work exp pennaddi meka reg karala thibboth work exp pennanna puluwan neda company ekak work kala kiyala:confused:

    ඔව් ඉතින් එතනින් කිව්වොත් රෙජිස්ටර් කරලා තියෙන්න ඕනි කියල ඔය වැඩේ හරියන්නේ නෑ :oo: එහෙම විශේෂ හෙතුවක් තියෙනවා නං සහ උඹ ඒකෙන් ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙනවා නං ඉතින් රෙජිස්ටර් කරන්න වෙනවා. බැංකුවත් එක්ක ගනුදෙනු කරද්දී උනත් ඒක හොඳයි. ලංකාවේ ඉතින් තියෙන්නෙම ටැක්ස් වලට පොලු තියන කොම්පැනි නෙ බං :D ඒ උනාට වැඩේ පත්තු උනාම කුදලගෙන යන්නේ පොඩි මිනිස්සුනේ :baffled::baffled:
     
    owu eka nan aththa machan:yes: