මත්තල - wow

ඔන්න දැන් විපක්ෂේ බලු කුක්කන්ට ඇඩේන සිද්දිය .

ලබන දෙසැම්බරයේ සිට මත්තලට KLM ,Air France,Lufthansa , Delta Airlines, එනවලු.

klm-logo-DF11E8C39D-seeklogo.com.gif

AirFrance%20logo.png

lufthansa_logo_2741.gif

delta_airlines_logo3.jpg
 
  • Like
Reactions: dnsuriya.pp

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,955
    10,104
    113
    මට කනක් ඇහිල ඉන්න වෙන එකක් නෑ බන් එහෙම වුනොත් අපේ ගෙට උඩින් මත්තල යන ප්ලේන් යන්නෙ
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මට කනක් ඇහිල ඉන්න වෙන එකක් නෑ බන් එහෙම වුනොත් අපේ ගෙට උඩින් මත්තල යන ප්ලේන් යන්නෙ

    උඹට රුසියාවට එකතුවෙන්න ඕන කියල පත්තරේ දාහන්. එතකොට plane උඹේ ගෙදර මග ඇරල යයි.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මෙ ඔවා කියවන්න කලින් ගනන් පන්තියකට පලයන් කුඩු දුමියා ෆිස් ගෙවයි
    :lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,480
    22,149
    113
    Gotland
    ඇයි බං මේ මට්ටල එයාරපොර්ට් එකට සහ මාගම්පුර ම.ර වරාය ගැන මාද්‍ය වල ad දාන්නේ
    මම ලෝකෙයේ කිසිම රටක වරායක් හෝ ගුවන් තොටුපලක් ගැන ad දානවා දැකල නෑ නේ
    ad දැම්මම නැව් වල කපිටාන් ල ඒ ad දැකල නැව් ඒ වරායට හරවන් එනවද
    ad දැම්මම ප්ලේන් වල පයිලට්ලා ඒ ad දැකල ප්ලේන් මට්ටලට ලෑන්ඩ් කරනවද
    දන්නේ නැති නිසයි අහන්නේ :cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇයි බං මේ මට්ටල එයාරපොර්ට් එකට සහ මාගම්පුර ම.ර වරාය ගැන මාද්‍ය වල ad දාන්නේ
    මම ලෝකෙයේ කිසිම රටක වරායක් හෝ ගුවන් තොටුපලක් ගැන ad දානවා දැකල නෑ නේ
    ad දැම්මම නැව් වල කපිටාන් ල ඒ ad දැකල නැව් ඒ වරායට හරවන් එනවද
    ad දැම්මම ප්ලේන් වල පයිලට්ලා ඒ ad දැකල ප්ලේන් මට්ටලට ලෑන්ඩ් කරනවද
    දන්නේ නැති නිසයි අහන්නේ :cool:

    ඇඩ් දාන්නෙ ජනතාවට එවා තියෙනවා කියලා මතක් වෙන්න :P