විසිතුරු මසුන් බිස්නස් help me
මචන් මම පොඩි කාලේ ඉදල මාළු ඇති කරන්න ආසයි ඊත් බිස්නස් එකක් විදියට කරලා නැහැ
මට පොඩි අදහසක් තියනවා මාළු රට යවන බිස්නස් එකක් පටන් ගන්න
එළකිරි එකේ ඉන්න ව්‍යාපාරයක් විදියට සුරතල් මසුන් ඇති කරන අය නැත්නම් එයාලගේ යාලුවෝ
ඇතිනම් මට පොඩි උදව්වක් දෙනවද අපි කොහොමද මේකට enter වෙන්නේ ..
මොනවගේ මළුන්ටද ඉලුමක් තියෙන්නේ අපිට පැටව් කෑම ගන්න තැනක් උපදෙස් ගන්න තැන්
අපේ මාළුවන් ගන්න තැන් තව මේ බිස්නස් එක වාසි අවාසි අනේ පොඩි හෙල්ප් එකක් දීපන්