ඒකනම් හරියටම දන්නේ නෑ බන්.... මටත් ඕක මාර ප්රශ්නයක් බන්machan shelby cobra ekai mustang ekai wenasda?




machan shelby cobra ekai mustang ekai wenasda?
සරලවම කිව්වොත් shelby එක mustang එකේ high performance version එක. horsepower වැඩි, suspension හොඳයි, supercharged engine එකක් තියෙන්නේ

ඔව්. මදේ වෙනස් !සරලවම කිව්වොත් shelby එක mustang එකේ high performance version එක. horsepower වැඩි, suspension හොඳයි, supercharged engine එකක් තියෙන්නේ
![]()
![]()
![]()
machan shelby cobra ekai mustang ekai wenasda?
මචං මුස්ටන්ග්, ශේල්බි වගේ කාර් ලංකාවේ තියේද (පරණ ඒවා )