LKS007 ගුටිකාල

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මටත් පී එම් එකක් දාල තිබ්බා, අනේ බං අයියේ අම්බානක ට නෙළුව බං, @ දෙකත් ගැලෙව්ව මට බැරිද අමතර @ දෙකක් හොයල දෙන්න ඉක්මනින් බද්ධ කරගන්න කියල අහල........තව ගොනික වැල් මිටියක් එවපං කියලත් තිබ්බ විජාඩියට ඇග පත අමාරුවට තම්බල බොන්න.......

    මොනව වුනත් අහස පොළව නුහුලන අපරාද මේවා.....
    ඇයි යකෝ ගහල @ ගලවන්නේ මේ වගේ පකාඩුවන් ගේ....?????



    ඉක්මනින් සුව (නිවන් ඈ!) ලැබේවා කියල පතනවා බොක්කෙන් ම............
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබද?උබට නම් ඉතින් පුළුවන් කොහොමත් කටින් බතල හිටවන්න තමයි..:lol::lol::lol::lol:


    රිදෙයි™..:P:P:P:P

    me mona sonnayekda?
    tho kawda
    tho gana man katha karada methana dan? :lol::lol::lol:
    illan suka denna epa pons

    G2 vs iphone මුන් දෙන්න නයයි මුගටියයි වගේ..බැලුවොත් මරාගන්නවා..:rofl::rofl::rofl:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    බයිට් කරන්න ගියේ එකෙක් බයිට් වෙන්නේ තව එකෙක්..:lol:

    මේ දකුණේ අනාතයෝ එක්ක බෑ බන්, ගෑණු වගේ පස්සෙන් එන්නේ රිදිල :rolleyes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    hitu pennanna :angry::angry:

    2v0j03b.jpg

    :P:P:P

    ලේසි නෑ...කුරුඳුවත්තෙ ඉපදිලා තියෙන්නේ...cinnomon gardens :P