එලකිරියේ ගහක් ගලක් වගේ හිටපු LKS007 මේ දවස්වල ඉස්පිරිතාලේ කියල තමයි ආරන්චිය. කොල්ල ගැන කට කතා නම් ගොඩක් තියනව. (මූ හම්බයෙක් කියලත් කියනව ආදරේට)
අපි කතා කරනකොටත් මෙහෙම තමයි කතා කරේ
කොහොමහරි මෙදා පාර නම් මදි නොකියන්න හම්බවෙලා කියල තමයි රට්ටු කියන්නේ. මේ ලගදි මාතර පොඩි එකෙක්ගේ ක්ලාස් එකක් ගාවට ගිහින් සද්දේ දාල තිබ්බනේ. ඕකට මලට ඒ පොඩි එකාගේ යලුවෝ සෙට් එක මේ අහින්සකය ජිම් එකට ගිහින් එනකොට පොලු පන්නල කියල තමයි දැනගන්න ලැබුනේ.
පොටෝ එක දැක්කම අනේ පව් කියල හිතුන දීපු එක දීල තියනව හාල් ගෝනිය පිටි ගෝනිය වගේ වෙන්න.

මේ වගේ සෙට් එකක් ගෙදරට ඇවිල්ල නෙලල ගියා කියලත් කට කතා තියනව. රට්ටු තමයි කියන්නේ ඉතින්.
ගුටිකාපු එක වහගන්න උගුරේ සෙම්ගෙඩි නිසා අනාත වෙලා ඔපරේශන් එකක් කරා කියල බොරුවක් තමයි පොර දැන් ගහන්නේ.

කොහොමහරි කමක් නෑ අපේ එලකිරියේ ඕනම වලි, ෆන් සීන් එකකදි නැතුවම බැරි LKS007 කොල්ලට ඉක්මනට සනීප වෙන්න කියල ප්රාර්ථනා කරනව.

ඇදේ හෙලවෙන්න බැරුව හිටියත් එලකිරි නම් එනවලු.
දැන් මේක දැකල රිදිල දුවගෙන එයි
----

Last edited: