computers_දෙකක්_Network_කරමු

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Mewwa poddak therenna kiyapankoo... mokada me tap adapter kiyanne. ...?

Tap driver කියන්නේ virtual network interface controller (VNIC) එකක් ,controller කිව්වේ මේකෙන් තමයි network එකකට අපේ computer එක connect කරන නිසා, සාමාන්‍යයෙන් ඒක කරන්නේ network card එකක් මගින් නමුත් virtual විදියට කරන්නේ tap driver එක මගින් (virtual කිව්වේ software විදියට හදන නිසයි හරියට virtual dvd driver වගේ daemon tool මගින් හදන)

ඒක හැදුවම වෙනමම network එකක් හදන්න පුලුවන් හැම computer එකක්ම එකිනෙකට එකක් සම්බන්ධ කරලා.
(network එකක් කියන්නේ computer කිහිපයක් හෝ devices කිහිපයක් සම්බන්ධිත ජාලයකටයි)
නමුත් computers physical වශයෙන් connect වෙලා තියෙන්න ඕනේ කොහොම හරි එහෙම network එකක් හදන්න නම් (internet එක මගින් හෝ cable එකක් ගහලා computer 2ක් connect කරලා හෝ) ප්‍රශ්ණයක් එයි physical වශයෙන් connect වෙලා නම් මොකද VNIC එකක් ඕනේ කියලා

මේ කිව්ව ක්‍රමයට (ගොටුකොළ කිව්ව) අපේ network card එකේ IP address එක manually වෙනස් කරලා computers network කරොත් එතකොට අපිට Internet යන්න බෑ මොකද අපි Internet යනවා කියලා කරන්නේ ISP ගේ network එකට සම්බන්ධ වෙන එකටයි එතකොට ISP අපිට Internet එකට connect කරනවා ISP අපිට IP address එකක් දෙනවා IP pool එකෙන්( DHCP server එකෙන් තමයි මේක කරන්නේ) එතකොට ඒක (IP එක) automatically අපේ network interface controller එකට එකතු වෙනවා එතකොට අපි manually ip දුන්නොත් එහෙම automatically add වෙන්නේ නෑ එතකොට ISP ගේ network එකට connect වෙන්න බෑ එතකොට අපිට Internet යන්න බෑ.

මේ tap driver එක දෙන්නේ Microsoft එකෙන්. නමුත් මේ driver එක virtual ඒ කියන්නේ වෙනමම network adapter එකක් නෑ hardware විදියට. tunngle, hamachi වැඩ කරන්නේ මේ විදියටයි. එහෙම හැදුවම අළුත් network එකක් හැදෙන නිසා අපිට පුලුවන් ඕන තරම් කට්ටිය ඒ network එකට add කරල ඒ අය සමග සම්බන්ධ වෙන්න ඒක ඉතින් subnet mask සහ IP address එක අනුව තමයි තීරණය වෙන්නේ. subnet mask එකෙන් තමයි IP address එකක් network සහා host address වලට වෙන් කරන්නේ මේක කරන්නේ අදුනා ගැනිමේ පහසුවට (අපේ computers network එකකට connect වුනාම ඒකට කියන්නේ host එකක් කියලයි host host connect වුනාම ඒකට network එකක් කියනවා මේ network වෙන් කරාම ඒවා multiple network විදියටත් පවතින්න පුලුවන්)
එහෙම අදුනගන්න එක වටිනව උදාහරණයට 123.122.135.2 වගේ IP එකක් දුන්නම computer එකෙන් කොහොමද දැනගන්නේ මේකේ network එක මොකක්ද ඒ network එකේ තියෙන computers ගාණ කීයද කියලා? ඉතින් එහෙම අදුන ගන්නේ subnet mask එක මගින්.

ඉතින් එකම network එකකදි ඉන්න ඕනේ නම් subnetmask එක සහා IP address හරියට දෙන්න ඕනේ.
class a,b,c කියලා address classes 3ක් තියෙනවා

ඒක මතක තියාගන්න ඕනේ ඊට කලින් ඒක ලේසියි
128,192,256 කියලා මතක තියාගන්න 192 එක මතක තියාගන්න බෑ ඒකට ලේසිම ක්‍රම්ය
64+64+64+64 මතක තියාගන්න එතකොට
64+64 = 128
128 + 64 = 192
192 + 64 = 256

computer science වලදි 1,0 use වෙනවා එතකොට ගණන් කරන්න ගන්නේ 0 ඉදලා 1 ඉදලා නෙවෙයි
එතකොට ඉහළ numbers වලින් 1 අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ 128 නම් 127, 192 නම් 191 ,256 නම් 255.

එතකොට IP address එකක format එක තමයි
‍‍xxx.xxx.xxx.xxx ඒ කියන්නේ digits 3 යි තියෙන්නේ මේකේ පළවෙනි කොටසේ අගය අනුව තමයි IP address එක අයිති class එක තීරණය වෙන්නේ. දැන් ප්‍රශ්ණයක් එන්න පුලුවන් ඇයි එහෙම class වෙන් කරලා තියෙන්නේ කියලා ඒකට හේතුව IP address නාස්තිය අවම කිරිමටයි. (මම ඒක පහළින් කියන්නම්)

IP address වලදි class එක බෙදිලා තියෙන්නේ මේ විදියට
class A එකෙදි IP address එකක් යන්නේ 0 ඉදලා 127 (මම කිව්වා වගේ පළවෙනි කොටසේ xxx එකේ අගය අනුව තමයි class එක තීරණය වෙන්නේ)
class b එකේදි (x+64 example 64+64 කලින් කිව්වා වගේ) ක්‍රමය අනුව 128 ඉදලා 191 එක දක්වා (මොකද 192 එක ඊළග class එකට අයිති)
class c එකේදි 192 ඉදලා 255 (දැන් ප්‍රශ්ණයක් එන්න පුලුවන් ඇයි 256 නැද්ද කියලා එහෙම බෑ මොකද මම කලින් කිව්වා වගේ අපි ගණන් කරන්නේ 0 ඉදලා එතකොට 0 ඇතුලුව 255 ගත්තම එතනම numbers 256 තියෙනවා)

එතකොට subnet mask පවා මේ class එක අනුව වෙනස්.
ඒක මතක තියාගන්නේ 1,2,3 අනුව ඒ කියන්නේ 256 group 3 ට එකතු වෙනව අනුපිළිවෙලට
class a එකේ subnet mask එක 255.0.0.0
b එකේ නම් 255.255.0.0
c නම් 255.255.255.0

දැන් IP address එකක් දුන්නම computer එකට computer එක දන්නවා මේක අයිති class එක මොකක්ද කියලා, ඒක subnet mask එකත් එක්ක දුන්නම computer එක දන්නවා මේකේ network එක මොකක්ද ඒ network එකේ තියෙන host ගාණ කීයද කියලා.. ඉතින් ඒක ගිහින් NIC (network interface controller -මම මේකේ තේරුම කියලා ඇති කලින්) එකේ IP4 කොටසේ දුන්නම අපිට network එකක් හදන්න ලේසියි

උදාහරණයට කිව්වම හිතන්න ඔයාටයි මටයි එකම network එකක ඉන්න් ඔනේ කියලා එතකොට අපේ class එක සමාන වෙන්න ඕනේ අපේ network එක එකක් වෙන්න ඕනේ (අපි එක network එකක ඉන්න ඕනේ) එතකොට ඒකේ IP එක වෙන්න ඕනේ.

2.0.0.1
2.0.0.2

දැන් හරි නේ මේකේ class එක A (මොකද පළමු group එකේ number එක 0 ත් 127 ත් අතර නිසා)
එතකොට ඔයාගේ host එකේ number එක 1 මගේ number එක 2 එතකොට අපි ඉන්නේ එකම network එහෙම එතකොට අපිට එකට connect වෙන්න පුලුවන්. මේක කරන්න NETWORK INTERFACE CONTROLLER (NIC)එකක් තියෙන්න ඕනේ ඒක ඒක්කේ virtual නැත්නම් physical වෙන්න ඕනේ. TAP driver එක මගින් කරන්නේ virtual NIC එකක් හදලා මේ විදියට අපිට එකම network එහෙකට connect වෙන්න උදව් කරන එකයි.
 
hans078

Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    Good post Brother. No need pen drives to copy data if you use this method. පොඩි නිවැරදි කිරීමක් කරන්නම් මම.. Default Galway එක දාන්නම ඕනේ නෑ point to point PC දෙකක් connect කරද්දී මේ වගේ.... Default Galway එක අපි දාන්න ඕන අපේ Network එකෙන් පිට Network එකකට යනවනම් විතරයි.. පුළුවන් තරම් සරලව තමා කිව්වේ... :yes::yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    නියමෙට විස්තර කරලා තියෙනවා... පුලුවන් නම් ත්‍රෙඩ් එකක් දාපන්කො බන්
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නියමෙට විස්තර කරලා තියෙනවා... පුලුවන් නම් ත්‍රෙඩ් එකක් දාපන්කො බන්

    thread දාන්න කම්මැලියි නමුත් කවුරු හරි ප්‍රශ්ණයක් ඇහුවොත් ගැම්මට ලියවෙනවා :P