phone එක තෙමුනා help

priyasadm4

Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    මගේ nokia 100 phone එක මුහුදු වතුරට තෙමුනා දැන් sim එක දැම්මත් insert sim කියල වැටෙනවා මොකද දැන් කරන්නේ ?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rolleyes::rolleyes:
    ෆෝන් එකට වතුර ගියාම ඔන් කරන්න එපා කියලා මං දැක්කා ත්‍රේඩ් එකක තියෙනවා..
    මූහුදු වතුර ගියා කියන්නෙ ෆෝන් එක මාසෙන් ඉවරයි..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆෝන් එකේ ගලවන්න පුලුවන් කෑලි ගලවලා හෙයාර් ඩ්‍රයර් එකල් අල්ලපන්.ඊට පස්සේ ටික වෙලාවක් තියලා ඔන් කරලා සිම් එකක් දාපන්.ඒ සිම් එක වැඩ කරේ නැත්තම් වෙන නෙට්වර්ක් එකක් සිම් එකක් දාලා බලහන්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,496
    16,250
    113
    මුහුදු වතුරට තෙමුනනම් ඉතින් බිලී කොක්කක අමුණන්න තමා වෙන්නේ.waterproof ෆෝන්ස් උනත් මුහුදු වතුරට වැටුනොත් sorry තමා..
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,843
    113
    Dubai
    මචන් මුහුදු වතුර ගියොත් නම් ෆොන් එකට සොරිම තමයි. මුහුදු වතුර කියන්නේ ලුනු වතුර බන්. නිකන් වතුර ගියා වගේ නෙවෙයි. ඉක්මනට Shop එකකට දීපන්. නැත්නම් මලකඩ කන්න ගන්නවා. දැනටමත් වැඩේ පටන් ඇරන් ඇති. :eek:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මගේ nokia 100 phone එක මුහුදු වතුරට තෙමුනා දැන් sim එක දැම්මත් insert sim කියල වැටෙනවා මොකද දැන් කරන්නේ ?

    කැඩිලා ඇති ෂුවර් එකටම. මුහුදු වතුර ගියාම මම දන්නෙත් නෑ මොනවා කරන්න ඕනේද කියලා නමුත්
    මෙහෙම අපිට හිතන්න පුලුවන් ලුණු වාෂ්ප වෙන්නේ නෑ නේ වතුර වගේ එතකොට phone එක වේලෙන්න තිබ්බම වතුර ගිහින් ලූණු ඉතුරු වෙනවා ලුණු විදුලිය සන්නයනය කරනවානේ එතකොට ලුණු තියෙන නිසා phone එක වැඩ කරන්නේ නෑ on කරොත් විදුලිය එහේ මෙහේ ගිහින් circuits එක කැඩෙන්න පුලුවන් නමුත් on නොකර නම් එතකොට ලුණු අයින් කරගෙන වතුර වාෂ්ප වෙන්න දැම්මොත් පුලුවන් ලුණු අයින් කරගන්න නම් වතුරේ ඔබන්න උබලා කළතන්න හොදට ලුණු යනකම් ඊට පස්සේ වේලෙන්න තියන්න නමුත් මට ෂුවර් නෑ මම theoretical පැත්ත කිව්වේ>
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    උබේ phone එක ඇතුලේ ලුණු ආකාරයක් නැහැ බන්.. මුහුදු වතුර වාෂ්ප වෙලා ලුණු බැදිලා තියෙන්නන තරම්. :rofl: එහෙම උබ කිව්වා විදිහට ලුණු බැදිලා පරිපත short cct වෙලා තිබුන නම් උබ අයේ phone එක on කරාම එක on වෙන්න විදිහක් නැහැ. cct පිච්චෙන්න ඕනි එහෙනම්. :P

    උබ කතාවේ යම්කිසි අත්තක් තිබ්බත්,, ඒ වගේ දෙයක් මෙතන ප්‍රයෝගිකව බලපෑමක් නැහැ. එමොක්ද ලුණු නිෂ්පාදන ගැන පොඩ්ඩක් උබ කියවල බලපන්. A/L chem -> industrial chem වල තියෙනව.. ලුණු 1g නිපද වන්න කොච්චර මුහුදු වතුර ප්‍රමානයක් අවශ්‍ය ද කොච්චර උෂ්ණත්වක් ඕනි ද කොච්චර පියවර ගණනක් තියෙවද කියල?

    phone එක ගලවපන්.. ගලවල වේලෙන්න තියපන්.. ඊට පස්සේ hair dryer එකකට අල්ලපන්.. ඊට පස්සේ on කරලා බලපං මචං.. ගොඩක් දුරට වැඩ කරයි..

    මගෙත් phone එකක් ඔහොම උනා ගොඩක් ඉස්සර.. දැන් අවරුදු 8කට විතර කලින්. Nokia 6120c එකක්. කොල්ලොත් එක්ක beach එකේ football ගහන phone එක කොහොම හරි වතුරට වැටුන.. ඊට පස්සේ විනාඩි 5ක් විතර ගිය එක හොයා ගන්න.. හැබැයි මම එක on කරේ නැහැ. phone එකට sorry.com නේ කියල හිතට එක ගන්න කලින් තිබ්බ පරණ phone එකට බැහැල හිටියා.. සති 3කට විතර පස්සේ නිකමට phone එක ගලවල හොදට පිහිදලා අයෙත් ON කරා.. අම්මට සිරි බඩු වැඩ.. අදටත් එක තාම හොදට තියෙනව.. Nokia phone හොද quality phone මචං. බය වෙන්න එපා උබේ එකටත් අව්ලක් වෙන එකක් නැහැ :yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ආකාරයක් ඕනේ නෑ පොඩ්ඩක් තිබුනත් ඇති මොකද Phone වල පරිපථ බොහොම කුඩායි. මෙතන තියෙන්නේ ලුණු නිපදවීමක් ගැන නෙවෙයි මෙතන තියෙන්නේ අංශු වල ව්‍යාප්තිය ගැනයි ලුණූ වතුරේ දාලා දිය කරන කොට (ලොකු බාල්දිය වගේ දාලා) ලුණු අංශු පුලුවන් තරම් වතුරේ මිශ්‍ර වෙන්න බලනවා බාල්දිය ලොකු නිසා එතකොට ලුණු වල සාන්ද්‍රණය අඩු වෙනවා එතකොට phone එකේ තියෙන ලුණු සාන්ද්‍රණයත් අඩු වෙනවා ඊට පස්සේ වේලනවා ඊට පස්සේ ගත්තම හරි. වතුර මට්ටම වැඩි කරාම සාන්ද්‍රණතාව ගොඩාක් අඩු කරගන්න පුලුවන් phone එකට බලපෑමක් එන්නේ නැති තරමේ.

    • Like
    Reactions: Sadun Buwa

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :rolleyes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ආකාරයක් ඕනේ නෑ පොඩ්ඩක් තිබුනත් ඇති මොකද Phone වල පරිපථ බොහොම කුඩායි. මෙතන තියෙන්නේ ලුණු නිපදවීමක් ගැන නෙවෙයි මෙතන තියෙන්නේ අංශු වල ව්‍යාප්තිය ගැනයි ලුණූ වතුරේ දාලා දිය කරන කොට (ලොකු බාල්දිය වගේ දාලා) ලුණු අංශු පුලුවන් තරම් වතුරේ මිශ්‍ර වෙන්න බලනවා බාල්දිය ලොකු නිසා එතකොට ලුණු වල සාන්ද්‍රණය අඩු වෙනවා එතකොට phone එකේ තියෙන ලුණු සාන්ද්‍රණයත් අඩු වෙනවා ඊට පස්සේ වේලනවා ඊට පස්සේ ගත්තම හරි. වතුර මට්ටම වැඩි කරාම සාන්ද්‍රණතාව ගොඩාක් අඩු කරගන්න පුලුවන් phone එකට බලපෑමක් එන්නේ නැති තරමේ.

    ඔව් ඉතින් සාන්ද්‍රණය අඩු කරනන්ත් පොඩ්ඩක් හරි ලුණු phone එක බැදිලා තියන්නේ එපයි. ඔය surface mount උබ කියන තරම් ලුණු අංශු බැදිලා cct short circuit වෙලා තිබුන නම් උබේ phone එක උබ කියන විදිහට ON වෙන්න විදිහට නැ.. electronic device එකක් වතුරේ දාල හෝදලා ගන්න රෙද්දක් නෙමේ නේ.. phone එක ගලවල හොදට පිහිදලා, දැඩි සුලන් දරාවකට( hair dryer, එකක් හරි vaccum හරි කරපන්).. එත් බැරි නම් repair කරන තැනකට දීපන්.. නැත්තම් ටව ටික දවසක් ඔහොම phone එක තියල බලපං. මගේ මතේ මම කිව්වා.. උබ phone එක හෝදලා වේලනවා නම් එක උබේ වැඩක් :rofl: